එස්.බී.ගේ මල්ලි හඟුරන්කෙත යකා නටයි - ඡන්දපො&#3

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
එස්.බී.ගේ මල්ලි හඟුරන්කෙත යකා නටයි - ඡන්දපො&#3

එස්.බී.ගේ මල්ලි හඟුරන්කෙත යකා නටයි - ඡන්දපොළ නියෝජිතයිනුත් පළවා හරී

හඟුරන්කෙත ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් පළවා හරිමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිසක් පිළිබඳව මේ වන විට වාර්තා වේ. මෙම ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිස් මෙහෙයවමින් සිටින්නේ එස්.බී.දිසානායකගේ සොහොයුරා වන සාලිය දිසානායක විසිනි. ඔහු අවි ආයුධ සහිත මැර පිරිසක් සමඟ පැමිණ ඡන්දපොළවල සිටින ඡන්දපොළ නියෝජිතයින් පළවා හරිමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත.


මේ අතර නාවලපිටිය ප්‍රදේශයේද වත්මන් රජයේ අමාත්‍යවරයෙකුගේ මෙහෙයවීම මත පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සිට ඇත. මේ සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට හා පොලිසියට පැමිණිලි කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

LT