එස්.බී.ගේ හොර ඡන්ද කෙරුවාව
එස්.බී.ගේ හොර ඡන්ද කෙරුවාව ඔහු ම වමාරයි
Monday, 08 February 2010 11:18
පෙබ.08: (Lankaepuwath) පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩු බලය පැවති කාලයේ තමන් හොර ඡන්ද දැමූ හැටි එස්.බී. දිසානායක මහතා රස කරමින් විස්තර කළේය.
ඔහු මේ බව පැවසුවේ, පිළිමතලාව ප්රදේශයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පිරිසක් අමතමිනි.
ඔහු එහිදී පැවසුවේ, තමන් ඇතුළු එකල ආණ්ඩුවේ පිරිස් විරුද්ධ පාක්ෂිකයින් පන්නා දමා හොර ඡන්ද ලක්ෂ ගණනින් දැමූ බව ය.
විදෙස්ගත වූවන්ගේ ඡන්ද ද දැමූ බව ඔහු අනාවරණය කළේය.
ඡන්ද හිමියන්ගේ කාඩ් පත් පැහැරගෙන ඡන්දය දැමූ ආකාරය ද ඔහු එහිදී විස්තර කළේය.
ඔහු මේ විස්තර කළ සියලු මැතිවරණ ඉතා ම සාධාරණ ලෙස පැවති බවට හැම අවස්ථාවකදී ම මැතිවරණ කොමසාරිස්වරයා අර්ථ දක්වා තිබිණි.