"හමුදාපති වීමෙන් අනතුරුව න්‍යාය පත්‍ර හදා ගත්තා" - එස්.බී.
ජන.01-සරත් ෆොන්සේකා හමුදාපති වී ටික කාලයක සිට විශාල න්‍යාය පත්‍ර තිබූ අතර යුද්ධය ජයග්‍රාහි පැත්තට එන්න එන්නම දේශපාලනයට පැමිණීමට තිබු උවමනාව ද වැඩි වූ බව එස්.බී.දිසානායක මහතා පැවසීය.
කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එස්.බී.දිසානායක මහතා එම අදහස් පළ කළේය.
හදිසියේ කිසිදු පුද්ගලයෙකු විශේෂ දේව වරමක් ලබා ගෙන ඡන්දයට එනවා නොව බලය පිළිබද දැඩි වියරුවකින් හා ආශාවකින් එන බව දිසානායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා අමාත්‍ය ඉන්දික බණඩාරනායක යන මහත්වරු ද එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූහ.