ඊයෙ අපේ ගමේ හරි සිද්ධියක් උනා
අපේ ගෙවල් ලග පොරක් දවල්ට කාල එහෙම ටොයිලට් ගිහිල්ල.....
මුගෙ වෙලාව කියන්නෙ ටොයිලට් එකේ ඉදගෙන ඉද්දි ගෙම්බෙක් ටොයිලට් එක ඇතුලට ආවලු පන කඩාගෙන...
මෙන්න බොලේ ඒ එක්කම තඩි ගැරඩියෙකුත් ආවලු....
ගෙම්බ පැනල කොමඩ් එකට.... ගැරඩියා ගෙම්බ කියල හිතල අරූගෙ සෙට් එක ගිලල....
ගැරඩියා ගලවන්න කොච්චර ට්රයි කලත් බැරි වෙලා....
කෑ ගැහිල්ලට අහල පහල අපි එකතු වෙලා ගැරඩියාව බෙල්ල ලගින් කපල... හොස්පිටල් ගෙනිච්ච
පොරටනම් කිසිම කරදරයක් නෑ

හැබැයි තාම පොරගෙ මල්ලි නැගිටින්නෙ නැතිලු