Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එහි file
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිය ලියන්න තේරෙන්නෑඇ. පොඩ්ඩක් ලිව්වෙ . type කරන්න කම්මැලි

SLT YOUTUBE 75GB වලින් වෙන ඒව බාන්න ඕනි අය . youtube සෙටප් කරගන්න.

දන්න විදියට කියන්නම් . ඉස්සර isp ල packages හදනකොට කෙලින්ම අදාල service එකේ වෙබ් සයිට් එකේ ip එක සහ protocol එක මගින් වුන්ට පුලුවන් වුනා මූ යන්නෙ මොන සයිට් එකටද .පාවිච්චි කරන්නෙ මොන service එකද කියල කියන්න. සරලව හිතමු youtube . ඉතින් Isp youtube server එකේ ip එක check කරල youtube package වල data manage කරා . වෙන විදියකට කිව්වොත් හිතපන් dialog ලගෙ සයිට් එක . වුන්ට පුලුවන් වුන්ගෙ server එකේ ip එක data free කරන්න.

ඉතින් ඔහොම https සහ servers වල security තියාගන්න ඕනි නිසා . (server එකේ ඇත්ත ip එක hide කරන්න සහ avoid ddos ) Reverse Proxy ( හැමෝම දන්න Cloudflare) use කරා ඉතින් මේ Reverse Proxy නිසා සමහර වෙලාවට එකම ip එකෙන් website , service ගොඩක් serve කරන්න පුලුවන් උදාහරණයක් විදියට cloudfare ලගෙ eka server එකෙන් website 1000 වුනත් serve කරන්න පුලුවන් .

ඉතින් දැන් Isp ට iport Method එකට packages data free කරන්න බෑ . https නිසා http headers check කරල යන servers බලන්නත් බැරි නිසා .

තියන එකම ක්රමේ තමයි https වල තියන

Server Name Indication - SNI -Server Name Indication (SNI) is an extension to the TLS protocol

කියන එක check කරල මූ යන site එක Guess කරන එක. ඉතින් ඔය app එකේදි වෙන්නෙ . අපේ device එකෙන් යවන හැම traffic එකක්ම ssl tunnel එකක් අස්සෙන් ඔය sni කියන එක අපිට ඕනි package එකේ host name එකට වෙනස් කරල (Https) වෙන server එකකට යන එක (Proxy server) ඉතින් server එකක Internel speed එක දන්නවනෙ . අපේ හැම data traffic එකක්ම server එකට ඇවිත් server එකෙන් තමයි youtube එකට යන්නෙ සහ අපිට එන්නෙත් server එක හරහ . තව proxy server එකේ cache එකකුත් තියන නිසා තමා speed . තව ඔතන වැඩි ආරක්ෂාවට ssh tunnel එකකුත් තියනව ඒක අදාලම නෑ උබේ ප්රශ්නෙට.

[QUOTE="Adefer, post: 28574545, member: 577246"] වැඩිය ලියන්න තේරෙන්නෑඇ. පොඩ්ඩක් ලිව්වෙ . type කරන්න කම්මැලි [B][COLOR=rgb(26, 188, 156)][SIZE=6]SLT YOUTUBE 75GB වලින් වෙන ඒව බාන්න ඕනි අය . youtube සෙටප් කරගන්න. [/SIZE][/COLOR][/B] දන්න විදියට කියන්නම් . ඉස්සර isp ල packages හදනකොට කෙලින්ම අදාල service එකේ වෙබ් සයිට් එකේ ip එක සහ protocol එක මගින් වුන්ට පුලුවන් වුනා මූ යන්නෙ මොන සයිට් එකටද .පාවිච්චි කරන්නෙ මොන service එකද කියල කියන්න. සරලව හිතමු youtube . ඉතින් Isp youtube server එකේ ip එක check කරල youtube package වල data manage කරා . වෙන විදියකට කිව්වොත් හිතපන් dialog ලගෙ සයිට් එක . වුන්ට පුලුවන් වුන්ගෙ server එකේ ip එක data free කරන්න. ඉතින් ඔහොම https සහ servers වල security තියාගන්න ඕනි නිසා . (server එකේ ඇත්ත ip එක hide කරන්න සහ avoid ddos ) Reverse Proxy ( හැමෝම දන්න Cloudflare) use කරා ඉතින් මේ Reverse Proxy නිසා සමහර වෙලාවට එකම ip එකෙන් website , service ගොඩක් serve කරන්න පුලුවන් උදාහරණයක් විදියට cloudfare ලගෙ eka server එකෙන් website 1000 වුනත් serve කරන්න පුලුවන් . ඉතින් දැන් Isp ට ip:port Method එකට packages data free කරන්න බෑ . https නිසා http headers check කරල යන servers බලන්නත් බැරි නිසා . තියන එකම ක්රමේ තමයි https වල තියන [HEADING=1]Server Name Indication - SNI -Server Name Indication (SNI) is [B]an extension to the TLS protocol[/B][/HEADING] [B]කියන එක check කරල මූ යන site එක [/B]Guess[B] කරන එක. ඉතින් ඔය app එකේදි වෙන්නෙ . අපේ device එකෙන් යවන හැම traffic එකක්ම ssl tunnel එකක් අස්සෙන් ඔය sni කියන එක අපිට ඕනි package එකේ host name එකට වෙනස් කරල (Https) වෙන server එකකට යන එක (Proxy server) ඉතින් server එකක Internel speed එක දන්නවනෙ . අපේ හැම data traffic එකක්ම server එකට ඇවිත් server එකෙන් තමයි youtube එකට යන්නෙ සහ අපිට එන්නෙත් server එක හරහ . තව proxy server එකේ cache එකකුත් තියන නිසා තමා speed . තව ඔතන වැඩි ආරක්ෂාවට ssh tunnel එකකුත් තියනව ඒක අදාලම නෑ උබේ ප්රශ්නෙට.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom