එහෙට ඇපල් මෙහෙට පැපොල්
මේක දැක්කාම හිතුනා ශෙයා කලා නම් හොදයි කියලා දිවයින ක්රීඩා අතිරේකයෙන් ගත්තේ
එහෙට ඇපල් මෙහෙට පැපොල්
අල්ලපු රටේ ඇපෙල් 20 උජාරුවට යනවා. වැඩේ තියෙන්නෙ ඉන්ජඩ් වෙලා හිටපු මෙහෙව් රටේ ප්ලේයර්ස්ල හති දාගෙන ඇපෙල් 20 ට සපෝර්ට් කරන එක නොවැ. මෙහෙමත් නාඩගම්. මෙහෙට වැල මදුලු වගේ ප්ලේ කරන මෑන්ස්ල එහෙදි දඟලන දැගලිල්ල ගැන තෙවැනි විනිසුරුටත් අප්සැට්. මුන් ටික ගහන ගේම් දැක්කම හැමදාටම අවුට් කරන්න පුලුවන්නම් තෙවැනි විනිසුරු එකත් කරනවලු.
අම්මප දැන් තියෙන එක එක ත්රිකට් ෂෝ හින්ද මව් රටේ ත්රිකට් ගේම්ස් හබොක් වෙන්නත් බැරි නෑ කියල තමයි චියර් කරන මෑන්ස්ල කියන්නෙ. ඒගොල්ලන්ට ඉතිං මොකක් හරි ත්රිකට් ෂෝ එකක් බලල ෆන් එක ගන්න පුලුවන්. ඒත් ඉතිං මෙහෙව් රටේ ගේම්වලට යන කල දසාව ගැන තමා දුක.
සුද්දො ටික ෆයිව් ඩේ ගේම් තුනක් ගහන්න හිටියත් ඒක දෙකෙන් නැවතුනෙ ඇපෙල් 20 හින්ද. එදා හිටපු කොමිටලේ චෙයාර්මන් ඩීපුස් සුද්දන්ට කියල තියෙන්නෙ ෆයිව් ඩේ දෙකක් ඇති කියලලු. බැරි වෙලාවත් ෆයිව් ඩේ තුනක් තිබ්බනම් ඇපෙල් 20 ට මෙහෙව් රටේ මෑන්ස්ලට යන්න වෙන්නෙ ලේට් වෙලානෙ. කොහේ හරි ගිහිල්ල මෙහෙව් රටේ කොල්ලො වැඩ දාන කොට චියර් කරන මෑන්ස්ලගෙ ලේ පිරිසිදු වෙනවා. වැඩේ තියෙන්නෙ මෙහෙව් රටේ ගේම් වලට අර පරිස්සමින් ප්ලේ කරන ගයිස්ල ඇපෙල් 20 දී අදින බර දැක්කම බඩ පපුව ඔක්කොම පිච්චිල යන එක තමා. මල්ටි මිලියන් ගණනින් චෙක් ගන්න තිබ්බ සුද්දො ටිකත් එක්ක ෆයිව් ඩේ තුනක් ගහල තවත් වන්ඩේ තුනකුත් ගැහුවනම්. ඒත් ඉතිං ඇපෙල් 20 ට යන කල දසාව ගැන හිතල තමයි කොමිටලේ කස්ටිය කැඳයි රැවුලයි දෙකම බේරගෙන වැඩේ කරල තියෙන්නෙ.
කැපාට ටේ්රන් කරන ඇන්ජි කොලුවට මෙහෙදි ෙෆaස් එක දාන්න බැරි වුණාට ඇපෙල් 20 දි හොඳට ෙෆaස් එක දානවා. එහෙදි එයා ඕල් රවුන්ඩර්. මෙහෙදි එයා බැටා රවුන්ඩර් කියල කොල්ලො කුරුට්ටො දැන් කාඩ් එකකුත් හදලා. අම්මප නැෂනල් එකට සෙට් වෙන කොට ඔක්කොම වැඩ ටික දාල ප්ලේස් එක හදා ගන්න මේ ඇච්චල පොරවල් වුණාම ඒගොල්ලන්ට ඕන ඕන විදිහට රඟ පාන එක තමයි වැඩේ. හැබැයි මේ නාඩගම් තියෙන්නෙ මෙහෙව් රටේ විතරයි. අනිත් කන්ටි්රවල කස්ටිය ඉතිං මව් රටේ ගේම් තියෙන වෙලාවට ඒකට එක දෙනවා. නැත්තම් ඒගොල්ලන්ට ෂොට් එක එහෙ කොමිටලෙන් දෙනවනෙ. ඒත් ඉතින් මෙහේ තියෙන්නෙ කොමිටල් නොවැ.
මෙහෙව් රටේ වෙලා තියෙන්නෙ කොමිටලේ හැඩල් වෙන්නෙත් පොරවල් වෙලා ඉන්න ප්ලේයර්ස්ලට ඕන ඕන විදිහටනෙ. හරියට ඒගොල්ල නැති වුණොත් මෙහෙව් රටේ ත්රිකට් හබක් වෙනව වගේ නේද?
අපි කිව්වට සංගලා ගහන ගේම් වලට වර්ල්ඩ් එකේ සම්මාන හම්බ වෙන එකේ ඒගොල්ලො නැතිව කොහොමද මෙහෙව් රටේ ගේම් ගහන්නෙ. නැත්තම් සංගා කට ඇරල ලෝකෙටම ස්පීච් එකක් දෙයි මේගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න. අර ලෝඩ්ස් වල දුන්න වගේ. හැබැයි ෆෝමර් කැපා වෙලා දැන් බැටා කෝච් වැඩේ කරන මාවිත් රිටයඩ් වෙන වෙලා මැලාට දුන්න ඇඩෙන්න. ඒත් කස්ටිය දැන් එක සමාගමක එකට වැඩ කරන්නෙ. ඕව ඉතිං කාලෙන් කාලෙට වෙනස් වෙන හින්ද බලාගෙන ගියහම අමාරුවෙ වැටෙන්නෙ චියර් කරන මෙහෙව් රටේ උදවිය තමා.
හැබැයි පුතෝ කස්ටිය ඔය අංචි අදින අර්ජු අයිය ත්රිකට් එකේ චෙයාර්මන් වෙලා හිටියනම් අපෙල් 20 තියා මුන්ට පුහුල් 20 ටවත් යන්න වෙන්නෙ නැහැ. එයාට ඕන මෙහෙව් රටේ ගෙම් ගහන්න විතරයි. අර ඔසීවල සෙට් එක කරනව වගේ. එහෙම කරන්න හදල තමයි එයා නන්නත්තාර වුණේ. දැන් ඉතිං එයා රාජ සභාවෙනුත් දික් කසාද වෙලා තියෙන්නෙ ඔය කොමිටලේ හදන්න ගිහිං අංචි දාගත්ත හින්ද තමයි.
සෙල්ලම් ඇමැටියත් ඔය දේවල් දන්නව නොදන්නව වගේ ගේම ගෙනියනවා. මොකද එයා ලෙඩ දා ගත්තොත් අර සිබී ඇමැටි වගේ එයාටත් ෆෝස්ට් එක නැති වෙයි කියල වෙන්න ඇති. අර්ජු අයියටත් ෆෝස්ට් එක දුන්නොත් එයත් ආයිත් රාජ සභාවට එන්න බැරි නෑ කියල තවත් කස්ටිය කුසු කුසු ගානවා. කොහොම හරි කමක් නැහැ මෙහෙව් රටේ ත්රිකට් වලට එක දෙන්න පුලුවන් වැඩ කාරයෙක් තමා දැන් ඕන. ඒත් ඉතිං ඔක්කම ආපු ගමන් ටෝක්ස් දුන්නට පස්සෙ වැඩ බැරි ටාසන්ල වගේ තමයි අන්තිමට ගෙදර යන්නෙ. කොහොම හරි කමක් නැහැ මේ ඉන්ජඩ් වෙන ප්ලෙයස්ල ඇපෙල් 20 දි කොහොම හොඳ වැඩ දාන්න කියල තමයි පුරස්නෙ.
කොණ්ඩ මාලියත් ඇපෙල් එකේ ප්රධාන නළුවෙක්. ඒකත් ඉතිං ලොකු දෙයක් නොවැ. එයා එහෙ දාන දැමිල්ල මෙහෙ සෙකන්ඩ් ලෙවල් ගේම්වලදිත් දානවනම් ඇච්චි කොල්ලො ටික අලු ගසල එයි. ඒත් මෙයා මෙහෙ සෙකන්ඩ් ලෙවල් ගේම් ගහන්නෙ ආවට ගියාටනෙ. බැරි වෙලාවත් ඉන්ජඩ් වුණොත් අපරාදෙ එයාව කවුද බලා ගන්නෙ.
මෙහෙ කොමිටලේ කස්ටිය මුන්ව ඇපෙල් 20 ට ලිහල දැම්මට අල්ලපු රටේ ත්රිකට් කොමිටලේ උන්ගෙ කොල්ලන්ව ආවට ගියාට ලිහන්නෙ නැහැ. මෙහෙව් රටේ ස්පෙෂල් 20 ක් තියන්න ගියාම ඒකට එහෙ පොරවල් ටික දෙන්න බැහැ කියල කිව්ව. මෙහෙ තියෙන්නෙ පැපොල් හින්දද මන්ද එහෙම කරන්නෙ. ඒත් අපරාදෙ කියන්න බැහැ එහෙ සකන්ඩ් ලෙවල් එකේ පොරවල් වෙන්න ඉන්න කස්ටිය නම් දෙන්නම් කිව්ව. අන්තිමට ස්පෙෂල් 20 ත් හබක් වුණා. ආයිත් එහෙ පොරවල් වෙලා ඉන්න දෝනි බාබාලව දෙන දාකට මෙහෙත් ස්පෙෂල් 20 ක් ගහයි.
අවාසනාවකට ඇපෙල් 20 ඇත්ත කතාව ඕක තමා. කොහේ රඟ පෑවත් මේ නළුවො ටික ත්රිකට් ෂෝ වල මිසක් කකුල් බෝල්වල රග පාන්නෙ නැහැනෙ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන තියෙන මල දානයක් බලල ෆන් එක ගන්න ත්රිකට් සෙල්ලමට චියර් කරන සෙට් එක ඉස්සරහට පුරුදු වුණොත් හො¹. නැත්තම් ඉතිං මෙහෙව් රටේ ගෙම් හබොක් වුණාම කස්ටියට අඩන්න තමා වෙන්නෙ.
අසා
source
http://www.divaina.com/2012/04/22/sports03.html )

Last edited: