එහෙනම් අපි ගියා... 🙂

speedmalli

Well-known member
  • Nov 22, 2011
    19,069
    13,289
    113
    Auckland
    Good luck මචං, කොහොම කොහොම හරි ගොඩ යන්නම හැමදේම හරියන්න ඕනි....

    අනිත් උන්ට පොඩි කතාවක් -

    සතියකට කලින් UAE ගියා QS Degree කරලා වැලේ වැල් නැතිව හිටපු මගේ යාළු සිහලෙක්, UAE ගිහිල්ලත් පුදුම දුකක් පොර වින්ඳේ අතින් වියදම් කරගෙන ඉන්න උන නිසා, කොයි වෙලත් මගෙත් එක්ක කතාව ගිය සති දෙක පුරා, දවස් හතරකට කලින් පොරට ජොබ ලැබිලා, පඩිය ලක්ෂ 5ක්ලු
    ලංකාවේ මුදලින්, පොර කරලා තියෙන්නේ ලංකාවෙන් loan එකක් apply කරලා වයිෆ් ව education වලට රට යවන්න, ලබන මාසේ පොරගෙ වයිෆ්උත් ලංකාවෙන් කැනඩා වලට යනවා ලු, දෙන්නම ගොඩ වයිෆ් education ඉවරවෙලා මිනිහාවත් එහෙට ඇද්දාම.

    පොර එක්ක තිබ්බ කථාබහ ටික ටික අඩු උනා, අලුත් ජොබ් එක නිසා පොර busy ඇති කියලා හිතමු. සමහර විට මාව කපලා දැම්මද කියලා හිතෙනවා පොරට හරි ගිය නිසා, කිසි අවුලක් නෑ කවුරු හරි ගොඩ ගියානේ කියලා හිත හදාගන්න තියෙන්නේ.

    හැමෝම හිතට ගනිල්ලා මොන මොන අමාරුකම් තිබ්බත් කොහොම හරි තමන් මුලින් ගොඩ ගිහිල්ලා ඉන්න.
    You need to come to the fact that people get busier as they build their life. It is what it is.

    There are my old friends who says to others that I don’t talk to them but they never talk to me either :lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,060
    1
    5,827
    113
    TrapHouse
    සුභ ගමන් මචං..
    ගියා වගේම ඉක්මනටම ජීවිතේ ගොඩ දාගන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව..
    තෙරුවන් සරණයි
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,751
    1,453
    113
    Good luck bro.
    දෙයක් ලබාගන්න මොනමහරි කැප කිරීමක් කරන්න වෙනවා..ජය වේවා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,611
    6,321
    113
    කිවි දෙසෙට ගියත් හරි මු අන්ත්‍රා වුනා :(