You need to come to the fact that people get busier as they build their life. It is what it is.Good luck මචං, කොහොම කොහොම හරි ගොඩ යන්නම හැමදේම හරියන්න ඕනි....
අනිත් උන්ට පොඩි කතාවක් -
සතියකට කලින් UAE ගියා QS Degree කරලා වැලේ වැල් නැතිව හිටපු මගේ යාළු සිහලෙක්, UAE ගිහිල්ලත් පුදුම දුකක් පොර වින්ඳේ අතින් වියදම් කරගෙන ඉන්න උන නිසා, කොයි වෙලත් මගෙත් එක්ක කතාව ගිය සති දෙක පුරා, දවස් හතරකට කලින් පොරට ජොබ ලැබිලා, පඩිය ලක්ෂ 5ක්ලු
ලංකාවේ මුදලින්, පොර කරලා තියෙන්නේ ලංකාවෙන් loan එකක් apply කරලා වයිෆ් ව education වලට රට යවන්න, ලබන මාසේ පොරගෙ වයිෆ්උත් ලංකාවෙන් කැනඩා වලට යනවා ලු, දෙන්නම ගොඩ වයිෆ් education ඉවරවෙලා මිනිහාවත් එහෙට ඇද්දාම.
පොර එක්ක තිබ්බ කථාබහ ටික ටික අඩු උනා, අලුත් ජොබ් එක නිසා පොර busy ඇති කියලා හිතමු. සමහර විට මාව කපලා දැම්මද කියලා හිතෙනවා පොරට හරි ගිය නිසා, කිසි අවුලක් නෑ කවුරු හරි ගොඩ ගියානේ කියලා හිත හදාගන්න තියෙන්නේ.
හැමෝම හිතට ගනිල්ලා මොන මොන අමාරුකම් තිබ්බත් කොහොම හරි තමන් මුලින් ගොඩ ගිහිල්ලා ඉන්න.
There are my old friends who says to others that I don’t talk to them but they never talk to me either
