එහෙනම් කොල්ලෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    KKtccGK.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    අඩෝ wiky123 ත් ගියා දැන් උඹත් යනවද?

    මං කිව්වා මේකේ එවුන්ට බයියෝ ගොඩක් අසරණ කරන්න එපා කියල. දැන් ඉතින් ඉන්දපන්කෝ නකමුරා වගේ මොලේ මැරිච්ච බයියෝ එක්ක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    අඩෝ wiky123 ත් ගියා දැන් උඹත් යනවද?

    මං කිව්වා මේකේ එවුන්ට බයියෝ ගොඩක් අසරණ කරන්න එපා කියල. දැන් ඉතින් ඉන්දපන්කෝ නකමුරා වගේ මොලේ මැරිච්ච බයියෝ එක්ක.
    ඔසාමාත් කොහෙද මන්ද . ඌටත් එපා වෙලා ස' ගේ විගඩම් ගොඩදාන්න කියවන එක.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,010
    27,662
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුන්ගේ ලොක්කොත් ඔය වගේ තමා.
    වැඩේ කරගත්තට පස්සේ පුක පෙන්නලා උන් යයි උන්ගේ රට වලට.
    අන්තීමට උබලට මට ඉතුරු වෙන්නේ ජේවීපී විතරයි කියල මතක තියාගනිල්ලා.
    හැබැයි එතකොට උබලා පරක්කු වැඩි
    උන් උබලගේ රීරි මාන්සේ උරා බීලා ඉවරයි.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    හා හා ඔයලමයි කලබල වෙන් නැතුව ඉන්න නික් අයිය රිකෲට් පාරක් දාන්න යන්නෙ. දාල ඉක්මනටම එනව ඔයාල හොයාගෙන. දැන් සම්බෝලයක් එක්ක බත් චුට්ටක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ඔසාමාත් කොහෙද මන්ද . ඌටත් එපා වෙලා ස' ගේ විගඩම් ගොඩදාන්න කියවන එක.
    බයියෝ කියන්නේ සීමිත සම්පතක් අර පිරිමැස්මෙන් පාවිච්චි කරපල්ලා