එළකිරියට සිව් වසරක් ගෙවුනා........................

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එළකිරියට සිව් වසරක් ගෙවුනා........................

    2008 Dec - 2012 Dec

    හම්ම්....
    කියන්ඩ තරම් ඉතින් විශේෂ දෙයක් නෑ:rolleyes:.
    මේ සිව් වසර පුරා ගල්, මුල්, මල් එල්ල කල ඔබ සැමට ස්තූතියි.
    :yes:


    තෑග්ගක් වශයෙන් ලස්සන සින්දුවක් ඔන්න.අහලම යන්න .ඔබේ හදට ගොඩක් සමීප වේවි. ;)









    thank-you-flowers11.jpg