එළකිරියේ කපුටන්ට ස්තුති වේවා !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
එළකිරියේ කපුටන්ට ස්තුති වේවා !!!

පේජ් එක පටන් ගත්ත දවසෙත් කියුවා
මට මේ ගේමට සප් එක දුන්න එළකිරියේ සහෝදරයෝ අමතක කරන්නේ නෑ කියලා
ඔන්න කියුවා වගේම පේජ් එකට ලයික් පනස්දාහක් ආපු අද දවසෙත් මම ආවේ උබලා මට එදා දීපු සහයෝගයට ස්තුති කරලා යන්න ...
මේ පේජ් එක නිසා මට අද වෙනකොට සමාජ සත්කාර කිහිපයකට සහබාගි වෙලා සමාජයට යමක් කරන්න පුළුවන් උනා .. ඒ කරපු යහපත් දේවල් වල උබලත් කොටස් කාරයෝ ..හැමෝටම මට උදවු කරාට ගොඩාක් ස්තුති ~තොපේ ගුලියා~
:yes::yes:


13728968_1775733495994831_7893625130080311342_n.jpg
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ආදරේයි හැමොටම :baffled::baffled:

    :lol::lol:ඕක අල්ල ගත්තෙ ඕල්‍ රයිට්ස් බැන්ඩ් එකෙන් නෙහ්



    කොන්ගැට්ස් මචන් :yes::yes:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මෙන්න මූට අවුරුදු ගානකට පස්සේ අපිව මතක් වෙලා.ඔහොම තමයි ඕයි හැම එකාම.හරි යනකොට එකට හිටපු උන් අමතකයි.එනිවේ, කන්ග්‍රැජුලේශන් කිව්වා එහෙනම්..හ්ම්.. :dull::dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩෝ ගුලියා චොර බුවා වෙන්නේ නැතුව කිරියේත් ආතල් thread ආයෙත් දාපිය :frown: