එළකිරියේ තරුණයෝ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    එළකිරියේ තරුණ ප්‍රජාව නැතිවීම ලොකු ගැටළුවක් වෙන්න පුළුවන්. එළකිරි එකේ මැදි වියේ ඉන්න පිරිස වැඩියි. ඇඩ්මින් තරුණ පිරිස් එළකිරි එකට බඳවා ගන්න වැඩපිළිවලක් සකස් කරන්න.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    එළකිරියේ තරුණ ප්‍රජාව නැතිවීම ලොකු ගැටළුවක් වෙන්න පුළුවන්. එළකිරි එකේ මැදි වියේ ඉන්න පිරිස වැඩියි. ඇඩ්මින් තරුණ පිරිස් එළකිරි එකට බඳවා ගන්න වැඩපිළිවලක් සකස් කරන්න.
    ඔබතුමාගේ වයස කීයද කියලා කියන්නකො අපි වගේ නාකින්ට දැන්ගන්නත් එක්ක. :yes: :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,283
    74,722
    113
    එළකිරියේ තරුණ ප්‍රජාව නැතිවීම ලොකු ගැටළුවක් වෙන්න පුළුවන්. එළකිරි එකේ මැදි වියේ ඉන්න පිරිස වැඩියි. ඇඩ්මින් තරුණ පිරිස් එළකිරි එකට බඳවා ගන්න වැඩපිළිවලක් සකස් කරන්න.
    Umba wage gon pakku innakota komada ban tharuna unta baara deela yanne :ROFLMAO: :ROFLMAO: ?
     
    • Haha
    Reactions: vckeranda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් තරුණයන්ට Elakiri ඒන්න වෙලාවක් නැහැ.
    සමහරු - පුරන් කුඹුරු අස්වද්දනව / චිත්‍ර අඳිනව / රටට විදේශ විනිමය ගේනව.
    සමහරු - ගෑස්, කිරිපිටි, සිගරට්, භූමිතෙල්, පෙට්‍රල්, පාස්පෝට් පෝලිම් වල ඉන්නව.
    සමහරු - ස්පා යනව, අත්වැඩ කරනව.....

    242755975_1486478315043038_5072005539453383862_n.jpg