දිවයිනයි හිරු එකයි වැරදියට රිපෝර්ට් කරලා තියෙන්නේ. කබ්බා ආපහු ගෙවන පොරොන්දුව මත තමා අල්ලස් එකෙන් නඩුව අයින් කරන් තියෙන්නේ.
මම දැක්කා හිරු එක නිව්ස් එක හරි ගස්සලා දාලා.
දැන් ඉතින් මරා ගන් නැතුව ඉදපල්ලා.
දැන් ආයි ඇවිත් මෙතන හැමිනෙන්න හදන්න එපා "කබ්බා ඉතින් ගෙවයිද? " කියලා අහ අහ. ඒක ගිහින් අහපන් උගෙන්. නැත්තන් ඌටත් එකවුන්ට් එකක් හදලා දිලා මෙහෙට එක්කන් වරෙන්.