එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,343
    2,146
    113
    ඔව් ඔව් මල් තලන වයස... අපිනම් ඉතින් තාම 35යේ තරුන කොල්ලෝ...

    මෙය ලොල්ලෙක් ලෙස වෙනස් විය යුතුයි...
    ------ Post added on Sep 4, 2021 at 9:04 PM
    තොට 35 පැන්නනෙ බොල. දැන් තොට 36ක්.

    ගහපු පලවෙනි එකම බැදපු එවුන් තමයි බන් ලොල්ලෝ. ගහන ඒවා වෙනයි. බදින ඒවා වෙනයි. තොට 35ක් වෙලත් ඕක දන් නැත්තන් උපන් දිනේ මාරු කර ගනින් 2000න් පස්සෙ එකකට.
     
    • Like
    Reactions: TNHM

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    හතලිස් පහ කියන්නේ වයසක්ද බං???? අනිත් එක වයසින් වැඩියි කියන්නේ අත්දැකීම් වැඩියි කියන එක. උබලා ඔය නාකියි නාකියි කියන සෙට් එක තමයි ෆෝන් නැතුව ෆේස්බුක් නැතුව කෙල්ලෝ දාගත්ත පරම්පරාවේ අන්තිම පුරුක්. දැන් ඉන්න උන් වට්සැප් ෆේස්බුක් ඒකී මේකි නොකී හැම රෙද්දේම පිහිට පතනවා කෙල්ලෙක් එක්ක යාලුවෙන්න සතියක් ඉන්ටෙර්නෙට් නැති උනොත් උබලගේ ලව්ත් හබක් 😁😁😁 . එහෙම කරලත් කෙල්ල දාලා ගිය දවසට සින්දුවක්‌ අහලා ඒක දරාගන්න තරම් ආත්ම ශක්තියක් නෑ. සුදු අම්මි ආදරෙයි අප්පච්චි ගගා නහයෙන් අඩලා ලෝකෙට පචවෙයි නැත්නම් මැරෙයි. මෙච්චර මේවා කිව්වේ මටත් දැන් අවුරුදු හතලිස් දෙකක් 😁😁😁 නාකියි නාකියි ගානකොට අපෙත් හිත රිදෙනවා 😁😁😁😁 අඩු තරමේ වයසට ගරු කරන්න ඉගෙන ගනින්. 😁😁😁

    වයසටනම් අනිවා මම ගරු කරනවා . මොකද උබ මගේ තාත්තට වඩා අවුරුදු 3 යි බාල, මෙහෙමයි මම දැකලා තියනවා සමහර 80 පැනපු සීයාලා කියනවා එයාලගේ කාලෙලු හොඳම . අපේ කාලේ හොඳ නෑලු, හැමෝම ඔහොමයි. තමන්ගේ අතීතය තමා උන්ට හොඳ. අතීත කාමය විතරයි බන්. නමුත් අතීතයේ ඇති හරයක් නැහැ. ඇතුලත පුස්. උබලට ඒකාලේ තාක්ෂනය තිබ්බේ නැහැ කියල ඒකට අපි පලිද බන්.

    මේ ලගකදී අපේ සියා කෙනෙක් මගෙත් එක්ක කියව කියව ඩිජිටල් කැමරා වලට බනිනවා. මිනිහ ඉස්සර ෆොටෝ ග්රෆර් කෙනෙක්. පත්තරේක වැඩ කරලා තියෙන්නේ. පොර කියනවා එයාලගේ කාලේ රිල්ස් දාන Camera ලු
    හොඳම . ෆොටෝ හයි කොලිටි ලු. මම ඉතින් මිනිහට තද වෙන නිසා කට වහන් හිනාව අමාරුවෙන් තද කරන් හිටියා.

    උබලගේ කාලේ හිටියේ නැද්ද ගොන් චිත්‍ර කතා කියවන උන්. මල් පත්තර බලන උන්. උබලගේ කාලේ මම පත්තර දැකලා තියනවා. හෙනම ගොන් බන්. අනේ නිකන් පලයන් බන් යන්න. මම මේ ලඟදි අපේ ලොකු අම්ම වයස 20 ගණන් වලදී ලියපු ලව් ලෙටර්ස් වගයක් හම්බ උනා. හෙනම බොළඳ ගොන් ටෝක්ස්. දැන් ඉන්න උන් ඒ අතින් ගොඩක් හොඳයි නේ බන්. අපේ උන් රියලිටි ලයිෆ් එකේ ජිවත් වෙනවා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,402
    5,756
    113
    mama hithanne atta oke anit patta, wasayaka unta wada podi un wedi, dana threads walin kiyanna puluwan unta experience ne social life eka gana, hasirenna danne ne, iwasima ne. oya okkoma young blood indications.
     
    • Like
    Reactions: Erzo, TNHM and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    එලකිරියේ ඉන්න ලාබාලම සෙට් එකෙන් එකෙක් මම

    Baby Success GIF
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,807
    21,132
    113
    adala nene
    එලකිරියේ ඉන්න ලාබාලම සෙට් එකෙන් එකෙක් මම

    Baby Success GIF
    එතකොට අර @hodakolla එහෙම මොන්ටිසෝරි ඩයල් ද :shocked: :shocked: :baffled: :dull:

    මොන 45 ද? මට කිව්වේ 60 කටත් කිට්ටුයි කියලා :shocked::confused:
    අඩෝ මූ මාර ඩෑල් එකක් නෙ
    ------ Post added on Sep 4, 2021 at 9:28 PM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හතලිස් පහ කියන්නේ වයසක්ද බං????
    45 කියන්නේ පිරිමියෙක්ගේ ජීවිතේ හොඳම වයස.අපි ට්‍රෛ කලේ 40 වෙනකොට නිදහසේ ඉන්න.තාම අපි පොඩි උන් වගේ.එහෙම තම ඇත්තටම.මේකේ කට්ටිය ගැන දැනන් හිටියට වැඩත් එක්ක හුගක් වෙලාවට අමතක වෙලා තිබ්බ.දැන් වැඩ කෝටියයි.එත් නිදහස තියෙනවා .භාතියල අපි එක වයසේ.තාම කොල්ලෝ නෙමේද?2000න් පස්සේ ජෙනරේෂන් එක හැදුනේ අපේ ජෙනරේෂන් එකේ දාතු වලින්.එක නිසා පුතාල පරිස්සමෙන්.අපි ඔයගොල්ලෝ ගිය ආත්මවල දැක්ක සාමාන්‍ය අංකල්ලා නෙමෙයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද . මේක අන්තිමට නාකින්ගේ ෆෝරම් එකක් වෙයි වගේ. මේකේ වැඩි හරියක් ඉන්නේ 35 - 45 වගේ හද්ද නාකි මැන්ටල් ටිකක්. ඇඩ්මින් වැඩි වැඩියෙන් තරුණ පරපුර එළකිරි එකට බඳවා ගන්න කටයුතු කරන්න. 30 ට අඩු අය වැඩියෙන් ගන්න බලන්න. නැත්නම් එළකිරි එකේ ලංකා පාර්ලිමේන්තුව වගේ වයසක සෙට් එක වැඩි වෙයි.

    අපේ උන්ගේ සෙට් එකට එළකිරි එක ගැන කිවුවම උන් අහලවත් නැහැ එළකිරි එක ගැන

    මල්ලි ජාතකේ වියවුල් තිබ්බම ඕම හිතෙනවා
     
    • Like
    • Haha
    Reactions: TNHM and vito

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වයසටනම් අනිවා මම ගරු කරනවා . මොකද උබ මගේ තාත්තට වඩා අවුරුදු 3 යි බාල, මෙහෙමයි මම දැකලා තියනවා සමහර 80 පැනපු සීයාලා කියනවා එයාලගේ කාලෙලු හොඳම . අපේ කාලේ හොඳ නෑලු, හැමෝම ඔහොමයි. තමන්ගේ අතීතය තමා උන්ට හොඳ. අතීත කාමය විතරයි බන්. නමුත් අතීතයේ ඇති හරයක් නැහැ. ඇතුලත පුස්. උබලට ඒකාලේ තාක්ෂනය තිබ්බේ නැහැ කියල ඒකට අපි පලිද බන්.

    මේ ලගකදී අපේ සියා කෙනෙක් මගෙත් එක්ක කියා කියා ඩිජිටල් කැමරා වලට බනිනවා. මිනිහ ඉස්සර ෆොටෝ ග්රෆර් කෙනෙක්. පත්තරේක වැඩ කරලා තියෙන්නේ. පොර කියනවා එයාලගේ කාලේ රිල්ස් දාන Camera ලු
    හොඳම . ෆොටෝ හයි කොලිටි ලු. මම ඉතින් මිනිහට තද වෙන නිසා කට වහන් හිනාව අමාරුවෙන් තද කරන් හිටියා.

    උබලගේ කාලේ හිටියේ නැද්ද ගොන් චිත්‍ර කතා කියවන උන්. මල් පත්තර බලන උන්. උබලගේ කාලේ මම පත්තර දැකලා තියනවා. හෙනම ගොන් බන්. අනේ නිකන් පලයන් බන් යන්න. මම මේ ලඟදි අපේ ලොකු අම්ම වය 20 ගණන් වලදී ලියපු ලව් ලෙටර්ස් වගයක් හම්බ උනා. හෙනම බොළඳ ගොන් ටෝක්ස්. දැන් ඉන්න උන් ඒ අතින් ගොඩක් හොඳයි නේ බන්. අපේ උන් රියලිටි ලයිෆ් එකේ ජිවත් වෙනවා.
    බොළද නැති ආදරේ කන්නද බං ??? හැබැයි ඉතිං උබල වගේ කෙල්ලට අම්මි කොල්ලට අප්පච්චි කියන ගොන් බොළද නෙවෙයි.😁😁😁 උබලගේ වයසේ උන්ගේ රියැලිටි ලයිෆ් එක හිතාගන්න පුළුවන් ටික්ටෝක් වීඩියෝ දෙක තුනක් බැලුවම??? 😁😁හැමදේම ඒ ඒ කාලෙට සාපේක්ෂව හොදයි බං උබලගේ උනත් මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ගැම්මෙන් ලස්සනයි කියලා හිතාගෙන ගත්ත ෆොටෝ එකක් දැන් බලනකොට හිතිලා නැද්ද මේ මොන රෙද්දක්ද යකෝ මම අරන් තියෙන්නේ කියලා 😁😁 ඒ වගේ තමයි උබ දැන් මේ හොදයි කියන කාලෙට තව අවුරුදු විස්සකින් විතර තවත් එකෙක් හිනාවෙයි හරියට දැන් උබ මේ හිනා වෙනවා වගේ. 😁😁ඕක චක්‍රයක්‌ පුතා අපිට නැවත නැවත අපිවම හම්බවෙනවා 😁😁

    මමත් 2008 බන්
    මගේ කොල්ලගේ වයස ඒ කියන්නේ උබට අවුරුදු දහතුනද 🤔🤔
    ------ Post added on Sep 4, 2021 at 9:40 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider කියන කෙනාටත් දැන් 45 ක් විතර ඒ උනාට තාම කොල්ල කියල හිතන් ඉන්නෙ නැද්ද @hodakolla @Stimulus mind

    93යි
    මගෙ ජොක්කුත් උබට වඩා වයසයි

    වයසට ගරු කරපන් මල්ලි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වයසටනම් අනිවා මම ගරු කරනවා . මොකද උබ මගේ තාත්තට වඩා අවුරුදු 3 යි බාල, මෙහෙමයි මම දැකලා තියනවා සමහර 80 පැනපු සීයාලා කියනවා එයාලගේ කාලෙලු හොඳම . අපේ කාලේ හොඳ නෑලු, හැමෝම ඔහොමයි. තමන්ගේ අතීතය තමා උන්ට හොඳ. අතීත කාමය විතරයි බන්. නමුත් අතීතයේ ඇති හරයක් නැහැ. ඇතුලත පුස්. උබලට ඒකාලේ තාක්ෂනය තිබ්බේ නැහැ කියල ඒකට අපි පලිද බන්.

    මේ ලගකදී අපේ සියා කෙනෙක් මගෙත් එක්ක කියව කියව ඩිජිටල් කැමරා වලට බනිනවා. මිනිහ ඉස්සර ෆොටෝ ග්රෆර් කෙනෙක්. පත්තරේක වැඩ කරලා තියෙන්නේ. පොර කියනවා එයාලගේ කාලේ රිල්ස් දාන Camera ලු
    හොඳම . ෆොටෝ හයි කොලිටි ලු. මම ඉතින් මිනිහට තද වෙන නිසා කට වහන් හිනාව අමාරුවෙන් තද කරන් හිටියා.

    උබලගේ කාලේ හිටියේ නැද්ද ගොන් චිත්‍ර කතා කියවන උන්. මල් පත්තර බලන උන්. උබලගේ කාලේ මම පත්තර දැකලා තියනවා. හෙනම ගොන් බන්. අනේ නිකන් පලයන් බන් යන්න. මම මේ ලඟදි අපේ ලොකු අම්ම වයස 20 ගණන් වලදී ලියපු ලව් ලෙටර්ස් වගයක් හම්බ උනා. හෙනම බොළඳ ගොන් ටෝක්ස්. දැන් ඉන්න උන් ඒ අතින් ගොඩක් හොඳයි නේ බන්. අපේ උන් රියලිටි ලයිෆ් එකේ ජිවත් වෙනවා.
    ඒ නම් උඹේ ගමේම උඔ වගේම ගොන් සීයෙක්............ඔව්වා ඉතිං ජාන වලත් ඇති....කරන්න දෙයක් නෑ....මෝඩයොත් වයසට යනවනේ
    උඔ වයසට ගියාම එළකිරි එකේ දාන ත්‍රෙඩ් මැවිලා පේනවා
     
    • Love
    Reactions: Ryan08