එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Mama Ada dakka kellek ekka MC 1k patthe raun gahanawa.... Mama Ahuwa koheda yanne kiyala... Mawa dakke naha wagee giyaaa......

:eek: ඔයා කාත් එක්කද ගියේ ලොල් :P

:shocked: මෙයා දන්න දේවල් :lol:

හී හී ඒකනේ බොරු කියනවා :lol::rofl:

mama hithanne miniha kasadayak karagena wage....................

වෙන්න බෑ එහෙනම් අනිවා මට කියනවා මම එයාගේ යාලුවානේ (ක්ලොන්) :D

ගිය පාර අතුරුදහන් වෙලා ආයෙ එද්දි මිනිහා මාමා කෙනෙක්
මේ පාර තාත්තා කෙනෙක් වෙලාද දන්නෑ :lol::lol:

:lol: පව් ඕයී මඩ ගහන්න එපා :P

සිරාවට මටත් දැන් නේ මතක් උනේ
බුහහා කස්සා එයි බබා වඩාගෙන එළකිරි එකට :lol:

he he :p

ehema karanam weradiy..................:rofl:..

ඕවා මේ කසු අක්කගේ බොරු හී හී :P

anjela nangi ko ? :)

මම ඉන්නවා :D

com eka kadila kiyala aranchi una dhan tika dawasakata kalinnam
කොම් එක කැඩිලද යාලුවෙක් ට කොම් එක දෙන කතාවක් නම් කීව හැබැයි ඒ දවසකටද කොහෙද :dull:

දුවෙක්ද පුතෙක්ද දන්නෑ

:rofl:

:nerd::nerd: penna na wagee..

මම ඉන්නවා :P

ZurieL and Anjela dennawa one mata poddakata :P
:eek::eek:

dennagen ekkenai wedak thiyanne anith kenanam wedak na mata :lol: ;)

:eek::eek:

eka nennam.. hebeii anjalage hodama yaaluwek kasun ayya,,
eya mokatada danne na tread daagena kasun ayyawa hoyanne :confused::eek::lol:

ඒකනේ අක්කේ කසු අයියාව මම අන්තිමට දැක්කේත් සිකුරාදාද කොහෙද . තවම කිසිම පිලිතුරක් නැහැ :dull:

කසුන්ට මොකද උනේ??

ඩෙන්ගිවත් හැදුනද දන්නෑ
සූකර උණ?
මී උණ?
කුරුළු උණ?
කිරිළි උණ?
එච් අයි වී?
මොලේ උණ?

අහෝ ඛේදයකි !!!!

ඇල්පිටිය පැත්තේ කවුරුවත් නැද්දෝ...

හෆොයි ඔය එකක් වත් නම් හැදෙන්න එපා clone එක පව් :sorry:

ane atthataa :P
eka man nodannwaee.. kasun ayya halii hodae nedaaa:rofl::lol:

හොදයි නේන්නම් හී හී ඒකේ අයේ කතා දෙකක් නැහැ
කාටවත් කරදරයක් නැති ඕන වෙලාවක උදව් කරනපාඩුවේ ඉන්න මනුස්සයා :P

කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ හිටපු එකා

හ්ම්ම්ම් :sorry:
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
:lol: or else we can suspect Kasun has done something to anjala and now bugger is hiding :lol: lets wait 10 months or less :rofl:
එයා මට මොනවා කරන්නද එයා මගේ යාලුවනේ මට මුකුත් කරන්නේ නැහැ කවදාවත් :)
කට පරිස්සම් කර ගත්තොත් හොදයි අයියේ මගේ අනාගත සහකාරයා ඉන්නෙත් එලකිරියේ නිසා වැරදියට හිතයි. :dull:

You better to talk things that relevant to the subject .Do not predict things cz it may harm my image thanks :)
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
from the look of things, you have to feel sorry for kasun. Things doesnt look healthy for him if he's found.. :D
yeah, also kasun has done this with his Clone :oo: i wonder what kind of a kid or kids she will deliver :rofl:
Zombies ? Vegetarian Vampires ? or Aliens :baffled:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එයා මට මොනවා කරන්නද එයා මගේ යාලුවනේ මට මුකුත් කරන්නේ නැහැ කවදාවත් :)
කට පරිස්සම් කර ගත්තොත් හොදයි අයියේ මගේ අනාගත සහකාරයා ඉන්නෙත් එලකිරියේ නිසා වැරදියට හිතයි. :dull:

You better to talk things that relevant to the subject .Do not predict things cz it may harm my image thanks :)

is this the EK Pro section ? :oo:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට පරිස්සම් කර ගත්තොත් හොදයි අයියේ මගේ අනාගත සහකාරයා ඉන්නෙත් එලකිරියේ නිසා වැරදියට හිතයි. :dull:

    Whoops! the 'missing' notice turned in to a 'Wanted! Dead or Alive' warrant!
    :lol: :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එයා මට මොනවා කරන්නද එයා මගේ යාලුවනේ මට මුකුත් කරන්නේ නැහැ කවදාවත් :)
    කට පරිස්සම් කර ගත්තොත් හොදයි අයියේ මගේ අනාගත සහකාරයා ඉන්නෙත් එලකිරියේ නිසා වැරදියට හිතයි. :dull:

    You better to talk things that relevant to the subject .Do not predict things cz it may harm my image thanks :)

    ow ow :frown::frown:
    lolz jk