එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
is this the EK Pro section ? :oo:
Nope bt there must be a limit of a joke.cz some may think it as real. hope u'll understand it :) Thanks

:rolleyes::rolleyes: apooo ehema dewal na mage oluwee :lol:
මෙවැනි දෙයක් :rolleyes::rolleyes: පරණ වලියක් වගේ :P මම දන්නේ නැති දෙයක් ද දන්නේ නෑ නේ
හී හී
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔලුවෙ මුකුත්ම නැද්ද??:eek:
    like this :
    empty-head.jpg

    :lol:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මෙවැනි දෙයක් :rolleyes::rolleyes: පරණ වලියක් වගේ :P මම දන්නේ නැති දෙයක් ද දන්නේ නෑ නේ
    හී හී
    :lol::lol: පරන වලි :P
    ලොල් මන් නම් එලකිරි එකෙ වලි දාගෙන නෑ. තිබ්බත් පස්සෙන් පන්නන්නෙ නෑ..
    කසුන් අයිය එක්ක මන් මොකටද වලි දාගන්නෙ.. හහා..
    මෙයාට පිශ්ශු :P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හි හි ජෝක් කරන එකට ලිමිට් නෑ නෙ :eek:
    ජස්ට් ජෝකිං :rofl:
    හී හී එක ඇත්ත මට විහිලු තේරනවා :yes: ඒත් ඕක දකින වෙන අය (ඔයා දන්නවනේ?) වැරදියට තේරුම් ගනීවි. :sorry: ඒකයි කිවේ මුලින්ම :D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :lol::lol: පරන වලි :P
    ලොල් මන් නම් එලකිරි එකෙ වලි දාගෙන නෑ. තිබ්බත් පස්සෙන් පන්නන්නෙ නෑ..
    කසුන් අයිය එක්ක මන් මොකටද වලි දාගන්නෙ.. හහා..
    මෙයාට පිශ්ශු :P
    හී හී එහෙනම් අවුලක් නැහැ :P
    එයා හරි හොදයි නේ කියලා කීව නිසා පොඩි සැකයක් ආව :rolleyes:මටත් අර තිලාන්ට වගේ
    නෝ වොරීස් ;)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,013
    113
    හෝම් ස්වීට් හෝම්
    like this :
    empty-head.jpg

    :lol:

    බුහහා
    ෆර්නැන්ඩෝ කසූ මේ වගේ ලූ :P

    හී හී එක ඇත්ත මට විහිලු තේරනවා :yes: ඒත් ඕක දකින වෙන අය (ඔයා දන්නවනේ?) වැරදියට තේරුම් ගනීවි. :sorry: ඒකයි කිවේ මුලින්ම :D

    හ්ම්ම්
    අයි නෝ බට් විශ් ද අදර්ස් හැඩ් අ සෙන්ස් ඔෆ් හියුමර් ටූ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,013
    113
    හෝම් ස්වීට් හෝම්
    හී හී එහෙනම් අවුලක් නැහැ :P
    එයා හරි හොදයි නේ කියලා කීව නිසා පොඩි සැකයක් ආව :rolleyes:මටත් අර තිලාන්ට වගේ
    නෝ වොරීස් ;)

    ඔන්න මං අහින්සකයි
    අයි සෝ නතිං
    ඇන්ඩ් සෙඩ් නතිං :rofl:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හී හී එහෙනම් අවුලක් නැහැ :P
    එයා හරි හොදයි නේ කියලා කීව නිසා පොඩි සැකයක් ආව :rolleyes:මටත් අර තිලාන්ට වගේ
    නෝ වොරීස් ;)
    හිහි එල එල... හිතේ සෑක තියාගෙන ජීවත් වෙන්නෙපා..
    මන් එහෙම කිවේ ඒක ඈත්ත හින්දා :rofl:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හිහි එල එල... හිතේ සෑක තියාගෙන ජීවත් වෙන්නෙපා..
    මන් එහෙම කිවේ ඒක ඈත්ත හින්දා :rofl:
    ඒක තමයි සැකය දුරු කරගන්න ඇහුවේ හී හී ;)
    එය හොදයි නම් ඉතින් අවුලක් නැහැ..:rofl: