එළකිරියේ හොඳම යාලුවෝ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කවුද උඹලගේ Fit ම යාළුවො මේකේ සෙට් වෙලා ඉන්න
    මේකේ හොදම යාලුවෙක් නම් නෑ.
    ඒත් මේක හින්ද තමා මට @Solo Rider ගෙ මහයියා සෙට් උනේ. ඒ හින්දම ඌ මාත් එක්ක ෆිට් නෑ දැන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේකේ හොදම යාලුවෙක් නම් නෑ.
    ඒත් මේක හින්ද තමා මට @Solo Rider ගෙ මහයියා සෙට් උනේ. ඒ හින්දම ඌ මාත් එක්ක ෆිට් නෑ දැන්

    Pala huk 😡

    මගෙ හොදම යාලුවා හොද කොල්ල

    ඌව එලෙව්ව මේකෙ එවුන් :(
    ------ Post added on Jan 7, 2023 at 8:57 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    Pala huk 😡

    මගෙ හොදම යාලුවා හොද කොල්ල

    ඌව එලෙව්ව මේකෙ එවුන් :(
    ------ Post added on Jan 7, 2023 at 8:57 AM
    Sarcastic Joke GIF
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මට තාම හිතා ගන්ඩ බැරුව ඉන්නෙ උබ කාගේ ආත්මයක්ද කියලා
    ගෙදර එඩ්‍රස් එක ඉදලා ත්‍රෙඩ් වල දාන්නෙ නෑනේ බන් උබල ඔය හිතන ජාතියේ ගූ ෆේක් එකක් නම් මම.
     
    • Love
    Reactions: Micheal Corleon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගෙදර එඩ්‍රස් එක ඉදලා ත්‍රෙඩ් වල දාන්නෙ නෑනේ බන් උබල ඔය හිතන ජාතියේ ගූ ෆේක් එකක් නම් මම.
    ඒත් ඊයේ පෙරේදා මේකට ඇවිත් මේකෙ ඔක්කොම දාන්ඩ තරම්.... හිතන්ඩ අමාරුයි
     
    • Haha
    Reactions: Micheal Corleon

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒත් ඊයේ පෙරේදා මේකට ඇවිත් මේකෙ ඔක්කොම දාන්ඩ තරම්.... හිතන්ඩ අමාරුයි
    නෑ නෑ 2010 පරණ එකවුන්ට් එක තියෙනවා.
    ඒකෙන් ආයේ ජීවිතේට ලොග් වෙන්නේ නෑ.
    නෑ කිව්වොත් නෑ නෑ නෑම තමයි.
    මේක විතරයි ඉස්සරහට යූස් කරන්නේ.