එළකිරියේ member කෙනෙක්ට ලැබුන ලොකුම contract එක ?

HyroProto

Member
Dec 17, 2021
19
15
3
එළකිරියේ thread එකක් දැම්මා IT related Project එකකට. ගොඩක් PM ආවා.

RFP email කරලා සුදුස්සෙක්ට project එක award කරා

Total Development Cost - 2.4 Million LKR.

Project is already underway after 1st milestone payment. Happy with the guy & his team. Totally professional

කිරියේ member කෙනෙක්ට මේකෙන් ලැබුණ expensive ම contract එක මේකද? තව තිබේද?
 
Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Hoda kolla kiyana eka mokakda bn kare??

    Math dawasak katha kara uta leasing ekak daganna wisthara ahanna..hoda welawata proceed kare na..
    එලකිරියෙ උන්ට ස්පෙශල් රේට් එකට ලීසින් දෙනවා කියලා පීඑම් දානවා. රේට් එක 12% වගේ කියන්නෙ. ඒත් ඩොකියුමන්ට් සයින් කරන්න යද්දි රේට් එක 14% 16% වගේ දාල තියෙනවා. එත් හොයල බැලුවම ලේසින් කම්පැනියෙ රේට් එක 8% . මේ කැරියා සමහර කොල්ලන්ට 20%ටත් ලේසින් දාලා දේලා තියෙනවා.නිරන්ගයටත් ඔහොම වැඩක් කරලා මාට්ටුවෙලා පුක පලලා එලෙව්වා මේකෙන්. . ඕක ගැන සමහරු ත්රේඩ් දැම්මාම මුගෙ ෆේක් හත අටක් බස්සලා උන්ට බැනලා එලවනවා බොරු කියනවා කියලා. ඒ අකවුන්ට් වලින් මූ මූටම තෑන්ක්ස් කරල ත්රෙඩ් එහෙමත් දල තියෙනවා ලීසින් දාලා දුන්නා කියලා. අනික මුට පුක දෙන සෙට් එකකුත් හිටියා මේකෙ.
     
    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    හොදකොල්ලා ඇරපුවගෙ තුවාල සනීප වෙන්නත් කලින් තව එකෙක් බැහැලා වගේ
    නෑ. පටන්ගත්තේ project එක පෙබරවාරි - අප්‍රෙල් වග
     
    Last edited:
    • Like
    Reactions: Hydra

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එලකිරියෙ උන්ට ස්පෙශල් රේට් එකට ලීසින් දෙනවා කියලා පීඑම් දානවා. රේට් එක 12% වගේ කියන්නෙ. ඒත් ඩොකියුමන්ට් සයින් කරන්න යද්දි රේට් එක 14% 16% වගේ දාල තියෙනවා. එත් හොයල බැලුවම ලේසින් කම්පැනියෙ රේට් එක 8% . මේ කැරියා සමහර කොල්ලන්ට 20%ටත් ලේසින් දාලා දේලා තියෙනවා.නිරන්ගයටත් ඔහොම වැඩක් කරලා මාට්ටුවෙලා පුක පලලා එලෙව්වා මේකෙන්. . ඕක ගැන සමහරු ත්රේඩ් දැම්මාම මුගෙ ෆේක් හත අටක් බස්සලා උන්ට බැනලා එලවනවා බොරු කියනවා කියලා. ඒ අකවුන්ට් වලින් මූ මූටම තෑන්ක්ස් කරල ත්රෙඩ් එහෙමත් දල තියෙනවා ලීසින් දාලා දුන්නා කියලා. අනික මුට පුක දෙන සෙට් එකකුත් හිටියා මේකෙ.
    හප්පා.....
     
    • Haha
    Reactions: Hydra

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,550
    8,917

    man ada tama hodakollage scene eka danne
     
    • Haha
    Reactions: Hydra

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    එළකිරියේ thread එකක් දැම්මා IT related Project එකකට. ගොඩක් PM ආවා.

    RFP email කරලා සුදුස්සෙක්ට project එක award කරා

    Total Development Cost - 2.4 Million LKR.

    Project is already underway after 1st milestone payment. Happy with the guy & his team. Totally professional

    කිරියේ member කෙනෙක්ට මේකෙන් ලැබුණ expensive ම contract එක මේකද? තව තිබේද?

    ගිය සැප්තැම්බර් වල එලකිරියේම කෙනෙක් හරහා ලැබුනා hotel management + HRMS project එකක් ඉතාලි වල ක්ලයන්ට් කෙනෙක්ගේ ( ප්‍රොජෙක්ට් එක දුන්න කෙනා කෙලින්ම ආව ප්‍රොජෙක්ට් එකක් එයා 3rd party එකකට අවුට්සොස් කරනවා කියලා. උගේ කමිෂන් එකත් එක්ක සම්පුර්ණ ප්‍රොජෙක්ට් එකට 5 million ගියා. ගිය මාසේ වැඩේ බාර දීලා ලාස්ට් පේමන්ට් එක ගත්තා.

    අදාළ කෙනා මේ පොස්ට් එක දකීවි කියලා හිතනවා.
    බොහොම ස්තුතියි. ඒ කරපු උදව්වට.
     
    👍