එළකිරියේ_කාර්මික_දෝෂය

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

දැන් කරන්න තියෙන්නේ උඹ මම නෙමෙයි කියලා කෑ ගගහා ඉන්න එක නෙමෙයි. මම වගේ වෙන එක. එතකොට කට්ටිය නිකම්ම කියයි උඹ මම නෙමෙයි කියලා.

ක්‍රේසිබඩිය කලා වගේ :lol: :lol: :lol: :lol:

:P :P :P :P :P
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    :P ඔය කිව්වෙ..
    දන්නව බම්බුව :lol: :lol:
    සිඞ්හලයෝ :D :D :D :D
    වචනෙ අල්ලං කතා කරන ක්‍රමේ පවා වෙනස් කල්ල හැම වාක්‍යකටම emoticons දාන්න පුරුදු වුනේ ඔහොම ලේසියෙන් මාට්ටු වෙන්න නෙමේ කුක්කෝහ් :lol: :lol: :lol:

    fake කින්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වචන වෙනස් වෙන්න පුළුවන්. නමුත් පුද්ගලයාගේ ඇතුලාන්තය වෙනස් වෙන්නේ නෑ.... :yes::yes:

    :P
    උඹට ඇතුලාන්තෙ පේන්නෑ :P :P
    උඹට පේන්නෙ මං කියන දේවල් කතා කරන විදිහ විතරයි :yes: :yes: :yes:
    ඒ නිසා මගෙ කලින් අකෞන්ට් එක උඹල එකෙක්ටවත් හොයාගන්න බෑ :yes: :yes: :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    fake කින්

    කින් කියන්නේ මොකක් ද . මමනම් අදමයි ඇහුවේ. පල විමල් වීරවන්සය එක්ක ඉංග්‍රීසි පන්තියකට.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    fake කින්

    අපෝ උඹ දාන කමෙන්ට් වලට රිප්ලයි කල්ල මං රට්ටුන්ගෙන් අහගත්තුව දන්නවනං උඹ ඔහොම මට රිප්ලයි කරන්නෙත් නෑ :no: :no: :no:
    උඹලව ආස්‍රය කරන අපිවත් උඹලගෙ ගානට දාල රට්ටු කතා කරන්නෙ :( :(
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    :P
    උඹට ඇතුලාන්තෙ පේන්නෑ :P :P
    උඹට පේන්නෙ මං කියන දේවල් කතා කරන විදිහ විතරයි :yes: :yes: :yes:
    ඒ නිසා මගෙ කලින් අකෞන්ට් එක උඹල එකෙක්ටවත් හොයාගන්න බෑ :yes: :yes: :yes:

    අම්මටසිරි උඹ OL ෆේල් හුජ්ජ කොල්ලෙක් ද ?

    නොදකින් OL වත් පාස් නැති එකෙක් නේ මේ PM එවුවේ මට කුණුහරප ලියල.. මට හිතුන ඉගෙන ගත්තු එකෙක් නම් නෙමේ කියල
     
    ol ෆේල් උන් ආශ්‍රය කරන්නේ නැහැ බන් අපි කොහොමත් ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :P
    උඹට ඇතුලාන්තෙ පේන්නෑ :P :P
    උඹට පේන්නෙ මං කියන දේවල් කතා කරන විදිහ විතරයි :yes: :yes: :yes:
    ඒ නිසා මගෙ කලින් අකෞන්ට් එක උඹල එකෙක්ටවත් හොයාගන්න බෑ :yes: :yes: :yes:

    මචන්, සාමාන්‍යයෙන් පොඩ්ඩක් දුරට හිතුවොත් සහ නිතරම මේකට ඇවිත් ගිහින් එක එකා කතා බහ කරන විදිය හුරු වුනොත් fake එකක් අල්ල ගන්න එක ටිකක් පහසු දෙයක්. හැබැයි ඒ බුද්දියම පාවිච්චි කරන්න පුළුවන් තමන් fake එකක් නොවෙන බව අනිත් අයට ඒත්තු ගන්වන්නත්..... :D
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කින් කියන්නේ මොකක් ද . මමනම් අදමයි ඇහුවේ. පල විමල් වීරවන්සය එක්ක ඉංග්‍රීසි පන්තියකට.

    පිරිමියෙක් ගේ පින්තුර යක් දාගත්ත පලියට ලෝල්ලෙක් පිරිමියෙක් වෙන්නේ නැහැ බන් ... ඔය පින්තුරේ අයින් කරපන් එක නිසා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අම්මටසිරි උඹ OL ෆේල් හුජ්ජ කොල්ලෙක් ද ?

    නොදකින් OL වත් පාස් නැති එකෙක් නේ මේ PM එවුවේ මට කුණුහරප ලියල.. මට හිතුන ඉගෙන ගත්තු එකෙක් නම් නෙමේ කියල

    ඔහොම කතා කරන්න එපා බං හිත රිදෙනව :(
    විභාග පේල් වුනාට අපිත් සංවේදී හදවත් ඇති මිනිස්සු :( :(
     
    • Like
    Reactions: EK Boy

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන්, සාමාන්‍යයෙන් පොඩ්ඩක් දුරට හිතුවොත් සහ නිතරම මේකට ඇවිත් ගිහින් එක එකා කතා බහ කරන විදිය හුරු වුනොත් fake එකක් අල්ල ගන්න එක ටිකක් පහසු දෙයක්. හැබැයි ඒ බුද්දියම පාවිච්චි කරන්න පුළුවන් තමන් fake එකක් නොවෙන බව අනිත් අයට ඒත්තු ගන්වන්නත්..... :D

    උඹ කියන දේකට මං එකඟවෙනවමද කොහෙද :D :D :D :D
    ෆේක් අල්ලන්න නම් උවමනාවක් නෑ බං :D :D :D :D
    මගෙ ෆේක් අහුවෙන එකෙන් බෙරෙන්න විතරයි මං මහන්සි වෙන්නෙ :yes: :yes: :yes:
    වැඩි බලාපොරොත්තු නැතුව සරල වෙන තරමට බොරු කරන්න ලේසියි :yes: :yes: :yes:
    බොරුව වුනත් සරලව කලාම අල්ලන්න අමාරුයි :yes: :yes: :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ප්‍රසිද්ද විවාද නෙමෙයි දැන් මම උඹට කරපු අබියෝගේ බර ගනින් පිරිමියෙක් නම්

    දැන් යන්නේ කොහෙද මල්ලේ පොල් සිද්දිය දාල මග අරින්න එපා. කොන්දක් තියනවනම් වරෙන් ප්‍රසිද්ධ විවාදෙට.