Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරිය කන අයගේ තවත් වික්රමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරිය කන අයගේ තවත් වික්රමයක්

මේක සාමාන්යෙන් එලකිරියෙ වෙන අලුත් දෙයක්මත් නෙවෙයි.. දැන් ටික කලක් ඉඳන් කට්ටිය අමුතුමු වැඩකට අත ගහලා වගේ.. හා හා.. අනේ අම්මපා මේ වගේ මූසල මිනිස්සු ඇයි මේ හොඳට තියෙන එළකිරිය වනසන්නෙ ??

අපි මේකට හේතු සලකමු..

1. තව සාමාජිකයෙකු සමග තියෙන පැහැදිලි ඉරිසියාව නිසා

2. එක පාරක් දෙපාරක් බයිට් වෙලා, නෝන්ඩි වෙලා ඒකෙ තරහට පස්සෙන් එලවීම

3. තවත් කෙනෙක් කපා තමා ඉස්සර වීම

3. පෞද්ගලික තරහක් නිසා පලි ගැනීම

මේ කීවෙ හේතු කීපයයි.. තව නම් හේතු ඕන තරම් ඇති.. ඌන හේතුවක් හදාගෙනත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ හොඳටම කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් කරන අය තමයි එළකිරිය කන්නෙ.. මෙයාල වෙන කවුරුත් නෙවෙයි.. අපේම එලකිරියෙ ඉන්න අපි එක්කම ඉන්න.. හොඳ වැදගත් ත්රේඩ් දාන.. අනික් මිනිස්සුන්ව රූස්සන්නෙ නැති.. ඉරිසියාව පිරිච්ච.. රෙප්ස් ගොඩක් තියෙන අපි අතරෙම ඉන්න අය තමයි..

මොනා කරන්නද.. මේවා අපිට වෙනස් කරන්න බෑනෙ.. ජාරාව නති රටක් හදන්න බෑ වගේ ජරාව නැති කමියුනිට්ය් එකක් හඩන්නත් බෑ.. වට් ටු ඩු, නපුරු කලට..

ඒක නිසා මන් මේ දැනුවත් වෙන්න කියන්නෙ

මේ බලන්න.. මේ උඩ තියෙන පින්තූරෙ එව්වෙ එලකිරියෙම මැම්බර් කෙනෙක්.. එයා අහනවා මමද කියලා ඒ -රෙප් එක දුන්නෙ..

මන් එහෙම එකක් දෙන්නවත් පහු ගිය දවස් වල එළකිරියේ හිටපු නැති එක තමයි ලොකුම ප්රශ්නෙ.. ඊටත් වඩා ඒ -රෙප් දීපු ත්රේඩ් එක මගේ දෑහැටවත් පෙනිලා තිබුනෙත් නෑ.. මම හිටියෙ නැති වුනාට කවුරුහරි මගේ ඇඩී නමින් එකෙන් රෙප්ස් නම් දීල හතර වටේට.. හා හා..

මේකට කියන්න තියෙන්නෙ ' අනිච්චවත සන්Qආර කියලා තමයි '

Thanks for reported this one to Mysterious

will be check and i get action for him

Moderator

[QUOTE="- Mysterious -, post: 10216924, member: 284885"] [b]එළකිරිය කන අයගේ තවත් වික්රමයක්[/b] [COLOR=DarkOrchid][SIZE=3]මේක සාමාන්යෙන් එලකිරියෙ වෙන අලුත් දෙයක්මත් නෙවෙයි.. දැන් ටික කලක් ඉඳන් කට්ටිය අමුතුමු වැඩකට අත ගහලා වගේ.. හා හා.. අනේ අම්මපා මේ වගේ මූසල මිනිස්සු ඇයි මේ හොඳට තියෙන එළකිරිය වනසන්නෙ ?? අපි මේකට හේතු සලකමු.. 1. තව සාමාජිකයෙකු සමග තියෙන පැහැදිලි ඉරිසියාව නිසා 2. එක පාරක් දෙපාරක් බයිට් වෙලා, නෝන්ඩි වෙලා ඒකෙ තරහට පස්සෙන් එලවීම 3. තවත් කෙනෙක් කපා තමා ඉස්සර වීම 3. පෞද්ගලික තරහක් නිසා පලි ගැනීම [/SIZE][/COLOR] [COLOR=DarkOrchid][SIZE=3] මේ කීවෙ හේතු කීපයයි.. තව නම් හේතු ඕන තරම් ඇති.. ඌන හේතුවක් හදාගෙනත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ හොඳටම කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් කරන අය තමයි එළකිරිය කන්නෙ.. මෙයාල වෙන කවුරුත් නෙවෙයි.. අපේම එලකිරියෙ ඉන්න අපි එක්කම ඉන්න.. හොඳ වැදගත් ත්රේඩ් දාන.. අනික් මිනිස්සුන්ව රූස්සන්නෙ නැති.. ඉරිසියාව පිරිච්ච.. රෙප්ස් ගොඩක් තියෙන අපි අතරෙම ඉන්න අය තමයි.. මොනා කරන්නද.. මේවා අපිට වෙනස් කරන්න බෑනෙ.. ජාරාව නති රටක් හදන්න බෑ වගේ ජරාව නැති කමියුනිට්ය් එකක් හඩන්නත් බෑ.. වට් ටු ඩු, නපුරු කලට.. :D ඒක නිසා මන් මේ දැනුවත් වෙන්න කියන්නෙ[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1697&pictureid=7130[/IMG] [COLOR=DarkOrchid][SIZE=3]මේ බලන්න.. මේ උඩ තියෙන පින්තූරෙ එව්වෙ එලකිරියෙම මැම්බර් කෙනෙක්.. එයා අහනවා මමද කියලා ඒ -රෙප් එක දුන්නෙ.. මන් එහෙම එකක් දෙන්නවත් පහු ගිය දවස් වල එළකිරියේ හිටපු නැති එක තමයි ලොකුම ප්රශ්නෙ.. ඊටත් වඩා ඒ -රෙප් දීපු ත්රේඩ් එක මගේ දෑහැටවත් පෙනිලා තිබුනෙත් නෑ.. මම හිටියෙ නැති වුනාට කවුරුහරි මගේ ඇඩී නමින් එකෙන් රෙප්ස් නම් දීල හතර වටේට.. හා හා.. මේකට කියන්න තියෙන්නෙ ' අනිච්චවත සන්Qආර කියලා තමයි ' :lol: [/SIZE][/COLOR][B]****************** Thanks for reported this one to [/B][B]Mysterious will be check and i get action for him Moderator[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom