එළකිරිය කන අයගේ තවත් වික්‍රමයක්

May 18, 2010
6,978
210
0
Los Angeles
එළකිරිය කන අයගේ තවත් වික්‍රමයක්

මේක සාමාන්යෙන් එලකිරියෙ වෙන අලුත් දෙයක්මත් නෙවෙයි.. දැන් ටික කලක් ඉඳන් කට්ටිය අමුතුමු වැඩකට අත ගහලා වගේ.. හා හා.. අනේ අම්මපා මේ වගේ මූසල මිනිස්සු ඇයි මේ හොඳට තියෙන එළකිරිය වනසන්නෙ ??

අපි මේකට හේතු සලකමු..

1. තව සාමාජිකයෙකු සමග තියෙන පැහැදිලි ඉරිසියාව නිසා
2. එක පාරක් දෙපාරක් බයිට් වෙලා, නෝන්ඩි වෙලා ඒකෙ තරහට පස්සෙන් එලවීම
3. තවත් කෙනෙක් කපා තමා ඉස්සර වීම
3. පෞද්ගලික තරහක් නිසා පලි ගැනීම



මේ කීවෙ හේතු කීපයයි.. තව නම් හේතු ඕන තරම් ඇති.. ඌන හේතුවක් හදාගෙනත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ හොඳටම කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් කරන අය තමයි එළකිරිය කන්නෙ.. මෙයාල වෙන කවුරුත් නෙවෙයි.. අපේම එලකිරියෙ ඉන්න අපි එක්කම ඉන්න.. හොඳ වැදගත් ත්‍රේඩ් දාන.. අනික් මිනිස්සුන්ව රූස්සන්නෙ නැති.. ඉරිසියාව පිරිච්ච.. රෙප්ස් ගොඩක් තියෙන අපි අතරෙම ඉන්න අය තමයි..

මොනා කරන්නද.. මේවා අපිට වෙනස් කරන්න බෑනෙ.. ජාරාව නති රටක් හදන්න බෑ වගේ ජරාව නැති කමියුනිට්ය් එකක් හඩන්නත් බෑ.. වට් ටු ඩු, නපුරු කලට.. :D

ඒක නිසා මන් මේ දැනුවත් වෙන්න කියන්නෙ


picture.php


මේ බලන්න.. මේ උඩ තියෙන පින්තූරෙ එව්වෙ එලකිරියෙම මැම්බර් කෙනෙක්.. එයා අහනවා මමද කියලා ඒ -රෙප් එක දුන්නෙ..

මන් එහෙම එකක් දෙන්නවත් පහු ගිය දවස් වල එළකිරියේ හිටපු නැති එක තමයි ලොකුම ප්‍රශ්නෙ.. ඊටත් වඩා ඒ -රෙප් දීපු ත්‍රේඩ් එක මගේ දෑහැටවත් පෙනිලා තිබුනෙත් නෑ.. මම හිටියෙ නැති වුනාට කවුරුහරි මගේ ඇඩී නමින් එකෙන් රෙප්ස් නම් දීල හතර වටේට.. හා හා..

මේකට කියන්න තියෙන්නෙ ' අනිච්චවත සන්Qආර කියලා තමයි ' :lol:


******************
Thanks for reported this one to
Mysterious
will be check and i get action for him
Moderator
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕවා ඔහොම තමයි
    ගනන් ගන්න එපා
    රෙප් ගැන හිතන්න එපා
    හොදින් එලකිරි වල ඉන්න
    ගර්ල් කෙනෙක් හින්දා
    හැම එකකටම කමෙන්ට් කරන්න යන්න එපා
    හොද ත්‍රෙඩ් වලට විතරක් දාන්න
    අනවශ්‍ය විහිලු වලට යන්නත් එපා
    ගුඩ් ලක්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අප්පා මහ ජරා වැඩ ඕවා...........
    මේ වගේ කැත වැඩ කරන්නේ කොන්ද පන නැති උන් තමා.........
    ‍මොනා කරන්නද.........
    මොංගල් ඩයල් එක්කත් වස්න්න හුරුවෙන්න වෙනවා..........
    මහ ලොකු චන්ඩිනං තමංගෙ නමින් -රෙප් දෙන්න පුළුවංනේ......
    නිවටයෝ...............
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    lol take it easy..
    u dont need to get excited..
    ppl will do always what they think is right..
    u jus cant understand some ppl....
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    රෙප් ගැන් හිතන්නෙ නැතුව හිටියනම් හොඩයි කියලා තමයි මන් නම් හිතන්නෙ.
    එලකිරි එකෙන් අපිට ගන්න තියන දෙය අරගෙන අපි දන්නෙ දෙය බෙදාගෙන මෙතන ඉන්න එක තමයි හොදම දෙය :):):)
    ඔවා ගනන් ගන්න එපා මෙතන එක එක සමජ තල වල ඉන්න අයනෙ ඉන්නෙ..
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    lol take it easy..
    u dont need to get excited..
    ppl will do always what they think is right..
    u jus cant understand some ppl....

    ofcoz um not exited at all :D i just told ppl here in elakiri.com how some people play with reps. And to be careful. sum ppl are can not be understood, yeh true.. but we shudnt let other ppl misunderstand us just becuz of lame jerks. :no: So this is jus to make people understand of how jerks do play around with reps and other IDs
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    රෙප් ගැන් හිතන්නෙ නැතුව හිටියනම් හොඩයි කියලා තමයි මන් නම් හිතන්නෙ.
    එලකිරි එකෙන් අපිට ගන්න තියන දෙය අරගෙන අපි දන්නෙ දෙය බෙදාගෙන මෙතන ඉන්න එක තමයි හොදම දෙය :):):)
    ඔවා ගනන් ගන්න එපා මෙතන එක එක සමජ තල වල ඉන්න අයනෙ ඉන්නෙ..

    http://www.elakiri.com/forum/showpost.php?p=10217265&postcount=9

    ;)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඕවා ගනන් ගන්න එපා යාලුවා,මටත් නිකන් ම නිකන් බැනලා -REP දිලා තිබුනා
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දැන් තියන තත්වෙත් එක්ක අලුත් මෙම්බර් කෙනෙක් ආවත් හිතන්න වෙන්නෙ කාගෙහරි ෆේක් එකක් කියල....
    ඒ තරමට ෆේක් තියනව....
    උන දේවල් ගනන් ගන්නැතුව ඉස්සරහට යමු....
    ජය වේවා!
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    දැන් තියන තත්වෙත් එක්ක අලුත් මෙම්බර් කෙනෙක් ආවත් හිතන්න වෙන්නෙ කාගෙහරි ෆේක් එකක් කියල....
    ඒ තරමට ෆේක් තියනව....
    උන දේවල් ගනන් ගන්නැතුව ඉස්සරහට යමු....
    ජය වේවා!

    ඔව් මචන් ෆේක් අය අද හරියට නේ. මෙතනට ආවොත් Solution එකක් හොයාගන්න පුලුවන් වෙයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1134143
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කොන්ද පන නැති කමනේ
    මගේ මේ ටිකේ නම් තත්වය යහපත්
    ඒත් වෙනදාට තොරන් තමයි. අසරණ අම්මලාවත් ඇදගෙන හේතුවක් නැතුව
    මොනවා කරන්නද මන්ද මානසිකත්වයනේ :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොන්ද පන නැති කමනේ
    මගේ මේ ටිකේ නම් තත්වය යහපත්
    ඒත් වෙනදාට තොරන් තමයි. අසරණ අම්මලාවත් ඇදගෙන හේතුවක් නැතුව
    මොනවා කරන්නද මන්ද මානසිකත්වයනේ :lol:
    උඔනම් වල්නේ:sorry::lol::lol: