එළකිරිය නිසා තමුන්ගේ දේශපාලන මතය වෙනස් උනාද?

එළකිරිය නිසා තමුන්ගේ මතය වෙනස් උනාද?

  • එළකිරිය ත්‍රෙඩ් නිසා දෙන්න හිටපු කෙනාට නෙමෙයි දුන්නෙ වෙන කෙනෙක්ට.

    Votes: 9 7.0%
  • මුලින් දෙන්න හිතාගෙන හිටපු කෙනාටම තමා දුන්නෙ. එළකිරි ත්‍රෙඩ් වලින් මතේ වෙනස් උනේ නෑ.

    Votes: 105 81.4%
  • ඡන්දෙ දාන්න හිටියේ ඒත්එළකිරි ත්‍රෙඩ් බලලා ඡන්දෙ දැම්මේ නෑ මෙදා.

    Votes: 7 5.4%
  • ඡන්දෙ නොදාන්න හිටියේ ඒත් එළකිරි ත්‍රෙඩ් බලලා ඡන්දෙ දාන්න හිතුනා.

    Votes: 8 6.2%

  • Total voters
    129
  • Poll closed .

airazor

Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    ඕකේ ඔය දෙවනි එක නැතුව අනිත් options තුනට vote කරපු ගාන තමා මේ පාර කුලියට පොස්ට් දාපු account ගාන. මොකද මේකේ එකෙක් වත් කිරියේ කුලියට දාන පෝස්ට් බලලා වෙනස් වෙන්නේ නෑ. අරුන් ටික තමා එහෙම උනා කියලා පෙන්නන්න ඕවට vote කරන්නේ
    🤣
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මුලින් දෙන්න හිතාගෙන හිටපු කෙනාටම තමා දුන්නෙ. එළකිරි ත්‍රෙඩ් වලින් මතේ වෙනස් උනේ නෑ.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔන්න live එකෙත් මේ ට්‍රේඩ් ඒක කියෙව්වා

     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    mehemayi

    mata anura gana podi prashnayak thibba.
    awith karanna puluwan weyida kiyana eka,
    eka wisaduna nam udema vote eka anurata gihin danwa

    eth

    karana keepayak handa e idea eka nathi wuna,

    1. GOTA ta dunnu Bayiyo rela NPP ekata set wela Die hard jeppo wage talk issue karanna gathha, All kinds of Social media.
    2. AD Campaign eka. balana balana thana anurage photo eka ekka ad. thawath epa wuna
    3. NPP ewun kawadawath lan karaganna bari dream land ekak gana pora talk + anik ewun pisso wage line dunna
    4. NPP eke anik brothers lage :rofl: kathandara, (Elon Musk,Hog,$ ewanna epa)

    While RW stays as RW

    1. pora stage wala katha karanna danne, na Debate walata awilla raganna danne na
    2. karanna ona wada tika karala danwa hoda wunath naraka wunath
    3. anik un 100k katha 100k kiwwath pora hinawela uta ona eka withrak karanwa, Eka True CHAD kenekge quality ekak
    4. lastly anik unta ona widiyata natawena ekek neme pora uta ona widiyata anik aywa natwanwa Second best CHAD Quality ,

    oy karana handa ithin RW ta vote kara. :sorry:

    EK eketh godak aya hitiya convert wuna,
    mulin NPP side ekata asawen idala passe inna yaka hodayi kiyala RW ge side eka gaththa, aya

    nam ahanna epa kiyanne na, namayi :rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    ඔව්.. මම tractor එකට දෙන්න හිටියේ මේකේ යන වැදගත් thread නිසා මගේ මතේ වෙනස්වෙලා අනුර සහෝදරයාට දුන්නා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කිරියේ පොලිටික්ස් වල පොඩි පැටර්න් එකක් දැක්ක.. කිරියෙ යන සමාජ මතකයක් පසු කාලීනව බුකියෙ විශාල මතයක් ලෙස පතුරවන්න තියෙන ඉඩ වැඩී කියල.