එළකිරි අවුරුදු 2023 - සැගවුණු අමුත්තා සෙවීම | Elakiri Avurudu

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    #SaveCats
    අඩෝ මේ.. අනිත් නූලට කොල්ලො බාන්න එපා හරිත.. කැරි වැඩ..
    කෝ ඉඟි බිඟි
    උබලගෙ මැතිවරණ කමිටුවෙ ලස්සන තමයි ඉතින්.. ගූ ගහන්න ඕන
     

    Sen-lu

    Well-known member
  • ඩග්ලස් අයියා වෙන්න බැරිද බන්?
    ඕපීත් තවම අමුත්තව හොයනවද කොහෙද? 😂😂. පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් ෆයිල් එකක අමුත්තගෙ නම දාල අදාල දවසට පාස්වර්ඩ් එක දුන්නනම් හරි. ( එච්චර දුර යන්න ඕන නෑ ඉතින් ආතල් එකටනෙ කරන්නෙ)
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    f78e7c2ed1fe96f23db5a6ae884e3033.gif
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    ඔය කියන අමුත්තා එළකිරි එකේ එවුන් අන්දලා සල්ලි කඩා ගන්න එකෙක්ද ? :rolleyes: