සැගවුණු අමුත්තා Elakiri member කෙනෙක්
හැම පැය 12කට සැරයක් ඉගියක් දෙනවා
හැම පැය 12කට සැරයක් ඉගියක් දෙනවා
Rules - නීති
- උපරිම 3 දෙනෙක් Guess කරන්න පුලුවන්
- Guess කරන තුන්දෙනා එකම පෝස්ට් එකේ හෝ වෙනම වෙනම හෝ කියන්න පුලුවන්
- PM යව යව හොර කරන්න බෑ
- අප්‍රේල් 14 දක්වා guess කරන්න පුලුවන්
- හරියට කීපදෙනෙක් guess කරොත් මුලින්ම කියපු කෙනා win කරනවා
එළකිරි කඹ ඇදීමේ තරගයට යන්න click කරන්න
Clue 02 : 2020 - 2023 අතර Elakiri එකට join වුණ කෙනෙක්
Clue 03 : මෙයා කණ්ණාඩි පොලගෙක්
මීළග ඉගිය හෙට(4 /10) උදේ 9.00ට බලාපොරොත්තු වන්න
Last edited:
subscribed
