Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි ආනයනකරුවන්ගේ සංගමය. (Elakiri Importer's Club)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෝ දාපංකො ඉතිං මොනා හරි. Thread එකක් පටං ගන්නකොට, පළවෙනි post එකෙංම වැදගත් දෙයක් දෙන්න බලපං. එතකොට තමා thread එක නැගලා යන්නෙ.

කරන්න ඕන දේවල් වලට කලිං, නොකරන්න ඕන දේවල් ටිකක් දැනගන්න එහෙනම්.

*. Bay වලිං පොඩි පොඩි item ගෙන්නන අය වුනත් දන්නවා ඇති සමහර item description එකේ තියනවට වඩා, ෆොටෝ වල පේනවට වඩා තත්වයෙන් බාලයි. එහෙම නැත්තම්, ප්‍රමාණයෙන් කුඩයි. සමහර ඒවා හිතනවටත් වඩා හොඳයි. ඒ නිසා පළවෙනි දේ තමා, අලිබබා වගේ වෙබ් සයිට් එකක් හරහා හෝ වෙන යම් විදියකිං ලොකු තොගයක් ගන්න හිතනවා නම්, එක පාරට order එක දාන්න එපා. සාම්පල් එකක් ගෙන්නගෙන බලන්න තමන් බලාපොරොත්තු වෙන විදියෙ product එකක්ද ඇත්තටම කියලා.

*. දෙවනි එක තමා, සාම්පල් එකක් එවන්න බෑ කියන එවුංගෙං ගන්න එපා කිසිම හේතුවක් නිසා වත්. උං තමා හොරු.

*. තුන්වෙනි කාරණේ තමා එක එක payment method වලට යන්න එපා. මේ වැඩේ පටං ගන්න හැමෝම payment option එක විදියට Paypal පාවිච්චි කරන්න. ඒක තමා ආරක්ෂිතම විදිය දැනට තියන.

*. එතකොට ඒ එක්කම හතර වෙනි කාරනේ වෙන්නෙ, Paypal accept කරන්නෙ නැති එවුංගෙං බඩු ගන්න එපා. මොකද, paypal නෑ කියන්නෙ, උංගෙ තිබ්බ paypal account එක මොකක් හරි ගුස්පි කේස් එකක් නිසා ban කරලා.

*. ඊලඟ කාරණේ තමා, business එකක් පටං ගන්නකොටම බඩු ගොඩක් එක පාර ගන්න එපා. ටික ටික ගෙන්නලා, ක්රමයෙං දියුණු කරගන්න බලන්න ඕන. iterative and adaptive method එක තමා big bang method එකට වඩා සාර්ථක වෙන්නෙ කියලා, SLDC එකේදි අපි ඉගෙන ගන්නවනෙ.

*. අවසාන එක තමා, ඔය එක චයිනීස් කැරියෙකුට වත් තමංගෙ පෞද්ගලික EMail Address එක දෙන්න යන්න එපා.

[QUOTE="ජොසී, post: 19778062, member: 510387"] [SIZE="4"] [COLOR="Magenta"][COLOR="Red"]තෝ දාපංකො ඉතිං මොනා හරි. Thread එකක් පටං ගන්නකොට, පළවෙනි post එකෙංම වැදගත් දෙයක් දෙන්න බලපං. එතකොට තමා thread එක නැගලා යන්නෙ.[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]කරන්න ඕන දේවල් වලට කලිං, නොකරන්න ඕන දේවල් ටිකක් දැනගන්න එහෙනම්. *. Bay වලිං පොඩි පොඩි item ගෙන්නන අය වුනත් දන්නවා ඇති සමහර item description එකේ තියනවට වඩා, ෆොටෝ වල පේනවට වඩා තත්වයෙන් බාලයි. එහෙම නැත්තම්, ප්‍රමාණයෙන් කුඩයි. සමහර ඒවා හිතනවටත් වඩා හොඳයි. ඒ නිසා පළවෙනි දේ තමා, අලිබබා වගේ වෙබ් සයිට් එකක් හරහා හෝ වෙන යම් විදියකිං ලොකු තොගයක් ගන්න හිතනවා නම්, එක පාරට order එක දාන්න [SIZE="5"][COLOR="DarkRed"]එපා[/COLOR][/SIZE]. සාම්පල් එකක් ගෙන්නගෙන බලන්න තමන් බලාපොරොත්තු වෙන විදියෙ product එකක්ද ඇත්තටම කියලා. *. දෙවනි එක තමා, සාම්පල් එකක් එවන්න බෑ කියන එවුංගෙං ගන්න [SIZE="5"][COLOR="DarkRed"]එපා[/COLOR][/SIZE] කිසිම හේතුවක් නිසා වත්. උං තමා හොරු. *. තුන්වෙනි කාරණේ තමා එක එක payment method වලට යන්න [SIZE="5"][COLOR="DarkRed"]එපා[/COLOR][/SIZE]. මේ වැඩේ පටං ගන්න හැමෝම payment option එක විදියට Paypal පාවිච්චි කරන්න. ඒක තමා ආරක්ෂිතම විදිය දැනට තියන. *. එතකොට ඒ එක්කම හතර වෙනි කාරනේ වෙන්නෙ, Paypal accept කරන්නෙ නැති එවුංගෙං බඩු ගන්න [SIZE="5"][COLOR="DarkRed"]එපා[/COLOR][/SIZE]. මොකද, paypal නෑ කියන්නෙ, උංගෙ තිබ්බ paypal account එක මොකක් හරි ගුස්පි කේස් එකක් නිසා ban කරලා. *. ඊලඟ කාරණේ තමා, business එකක් පටං ගන්නකොටම බඩු ගොඩක් එක පාර ගන්න [SIZE="5"][COLOR="DarkRed"]එපා[/COLOR][/SIZE]. ටික ටික ගෙන්නලා, ක්රමයෙං දියුණු කරගන්න බලන්න ඕන. iterative and adaptive method එක තමා big bang method එකට වඩා සාර්ථක වෙන්නෙ කියලා, SLDC එකේදි අපි ඉගෙන ගන්නවනෙ. :) *. අවසාන එක තමා, ඔය එක චයිනීස් කැරියෙකුට වත් තමංගෙ පෞද්ගලික EMail Address එක දෙන්න යන්න [SIZE="5"][COLOR="DarkRed"]එපා[/COLOR][/SIZE].[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom