එළකිරි ආනයනකරුවන්ගේ සංගමය. (Elakiri Importer's Club)

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
එළකිරි ආනයනකරුවන්ගේ සංගමය. (Elakiri Importer's Club)

යාළුවනේ,
ඔන්න මම පටන් ගත්තා අළුත් ම නූලක්. මම හිතුවා මේකට "එළකිරි ආනයනකරුවන්ගේ සංගමය" කියලා නම දාන්න ඕනේ කියලා. හැබැයි ඉතින් ආනයනය කරන්නේ එළකිරි නම් නෙවෙයි. :lol:

ඔය ඉතින් චීනයෙන්, හොංකොං වලින් ගෙන්නන ලට්ට පට්ට ගැන තමයි මේකේ දාන්නේ. :yes: දැන් ඉතින් ebay එකෙන් ගෙන්නපු සෙල්ලම් බඩු ගැන, සම්පත් වෙබ් කාඩ් ගැන, පේපැල් ගැන මෙතන දාන්න ඕනේ නෑ. :no: අපි ඊට වඩා ගැඹුරු මට්ටමේ දේවල් ටිකක් කතා කරමු නේද? :nerd:

වෘත්තීය මට්ටමෙන් ලංකාවට බඩු ගෙන්නන අය තමන්ගේ දැනුම අනිත් අයට ලබා දෙන්නත්,අනිත් අයගේ දැනුම වැඩි කර ගන්නත් මේ නූල හොඳ තෝතැන්නක් වේවි. :yes:

Telegraphic Transfer, Letter of Credit, Sea Shipping, Customs clearance, CusDec වගේ දේවල් අපි මෙතනදි කතා කරමු. ඉතින් කට්ටියම සෙට් වෙන්න. ඔයාලගේ අදහස් දක්වන්න.
:D:D:D
 
Last edited:

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
4207472-183186-import-stamp-showing-importing-goods.jpg
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
ආනයනය කිරීමේ පළමු පියවර වෙන්නේ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමයි. ඉතින් අපි කොහොමද විදේශීය වෙළඳ ආයතනයක් එක්ක මුලින් ම සාකච්ඡාවට එන්ටර් වෙන්නේ, අන්තර්ජාලය සිසාරා හොඳ වෙළෙන්දෙක් සොයා ගන්නේ කොහොමද , :shocked:

අපි මෙන්න මේ මාතෘකාවෙන් නූල පිකප් කරමු. :yes: කවුරු හරි අත්දැකීම් තියෙන කෙනෙක් අදහස් දක්වනවා නම් අගනේය.

28652465.jpg

දැන් නම් කට්ටියම නිදි වගේ, වෙලාවත් රෑ 12යි නේ.....
 
Last edited:

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකද්ද බං හැමෝම දන්න දෙයක් කතා කරමූ කෝ :yes:
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් මම එක පාරක් මේ වැඩේ කරන්ඩ ගිහින් කෙලව ගත්ත. ALIBABA එකෙන් supplier කෙනෙක් හොයාගෙන උට mail කරා.උ මට කිව්වා 20% advanced පය්මෙන්ට් එකක් කරන්නඩ ඕනේ, ඉතුරු ටික බඩු ටික ලංකාවට ගොඩ බැස්සම BL (Bill of lending )එක දෙනකොට කියල. මචන් අපිට ලොකු ලොකු quantity ගෙන්ඩ බැරි හින්ද පොඩි ගණන් LC කරන්ඩත් උන් කැමති වුනේ නැ. ඉතින් මම 20% විදිහට 40000 ක් TT එකක් යැව්වා. ඊට පස්සේ උන් ටික දවසකින් කියනවා මම ඉල්ලපු quantity දෙන්ඩ බැලු.එක double කරොත් බඩු එවන්නම් කිව්වා. මට වැඩේ sure නැති නිසා මම කිව්වා එහෙනම් refund කරන්න කියල. එතකොට ඒකත් බෑලු. අන්තිමට අතින් කයිට් වුනා.
    මචන් දන්නා එකෙක් කියපන් මේවගේ පොඩි ගණන් වල bussiness එකක් safely කරන්නේ කොහොමද කියල.
     
    Last edited:

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මචන් මම එක පාරක් මේ වැඩේ කරන්ඩ ගිහින් කෙලව ගත්ත. ALIBABA එකෙන් supplier කෙනෙක් හොයාගෙන උට mail කරා.උ මට කිව්වා 20% advanced පය්මෙන්ට් එකක් කරන්නඩ ඕනේ, ඉතුරු ටික බඩු ටික ලංකාවට ගොඩ බැස්සම BL (Bill of lending )එක දෙනකොට කියල. මචන් අපිට ලොකු ලොකු quantity ගෙන්ඩ බැරි හින්ද පොඩි ගණන් LC කරන්ඩත් උන් කැමති වුනේ නැ. ඉතින් මම 20% විදිහට 40000 ක් TT එකක් යැව්වා. ඊට පස්සේ උන් ටික දවසකින් කියනවා මම ඉල්ලපු quantity දෙන්ඩ බැලු.එක double කරොත් බඩු එවන්නම් කිව්වා. මට වැඩේ sure නැති නිසා මම කිව්වා එහෙනම් refund කරන්න කියල. එතකොට ඒකත් බෑලු. අන්තිමට අතින් කයිට් වුනා.
    මචන් දන්නා එකෙක් කියපන් මේවගේ පොඩි ගණන් වල bussiness එකක් safely කරන්නේ කොහොමද කියල.

    Alibaba එකේ තියෙනව Escrow Service එකක්. ඒක use කරන්න. ගොඩක් suppliers ල එම සේවාව support කරනව. Supplier Gold Member වෙලා කොච්චර කල්ද කියල බැලුවෙ නැද්ද??