එළකිරි ඇයි බන් ටික දවසක ඉදන් පට්ට slow?
slsal Well-known member Jan 25, 2018 3,728 3,053 113 Oct 30, 2025 #1 එළකිරි ඇයි බන් ටික දවසක ඉදන් පට්ට slow? Reactions: SomiBoyz and NRTG
raman2 Well-known member Feb 16, 2009 9,974 12,059 113 Oct 30, 2025 #2 ISP lage case ekak, report karapan.. Mobitel and Hutch walin wada.. VPN walinuth fast wada.. Reactions: slsal, SomiBoyz and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,039 198,436 113 Colombo, Sri Lanka Oct 30, 2025 #3 SLT එකෙන් එන්නේ. බර කරත්ත වෙලා Reactions: slsal, PHBhagya, kinkon and 1 other person
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,050 22,110 113 ගම මහනුවරයි Oct 30, 2025 #4 apita slow na ban.... Reactions: slsal, NRTG and SomiBoyz
ozykolla Well-known member Jun 20, 2022 9,823 16,753 113 Oct 30, 2025 #5 https://protonvpn.com/ ඇයි බං VPN නැතුව internet යන්නේ? Reactions: NRTG and SomiBoyz
Walter White Well-known member Nov 20, 2019 43,610 125,071 113 දෙහිවල Oct 30, 2025 #6 යටින් වැඩේ ලෙසටම යන නිසා උඩ පොඩ්ඩක් ස්ලෝ. ටික දවසකින් හරි යයි Reactions: NRTG, reddit, SomiBoyz and 1 other person
thaweesha Well-known member Dec 22, 2010 8,979 10,146 113 Oct 30, 2025 #7 ozykolla said: https://protonvpn.com/ ඇයි බං VPN නැතුව internet යන්නේ? Click to expand... ඇයි VPN දාගෙන යන්නේ? ඔයාව බුද්දි අන්sa watchlist වලට දාගන්න ඕන නිසා ද? Reactions: NRTG and SomiBoyz
ozykolla said: https://protonvpn.com/ ඇයි බං VPN නැතුව internet යන්නේ? Click to expand... ඇයි VPN දාගෙන යන්නේ? ඔයාව බුද්දි අන්sa watchlist වලට දාගන්න ඕන නිසා ද?
ozykolla Well-known member Jun 20, 2022 9,823 16,753 113 Oct 30, 2025 #8 thaweesha said: ඇයි VPN දාගෙන යන්නේ? ඔයාව බුද්දි අන්sa watchlist වලට දාගන්න ඕන නිසා ද? Click to expand... සිරාවටම? අපි බලන ඒවා දිහා ආණ්ඩුව බලනවාද බං? Reactions: NRTG
thaweesha said: ඇයි VPN දාගෙන යන්නේ? ඔයාව බුද්දි අන්sa watchlist වලට දාගන්න ඕන නිසා ද? Click to expand... සිරාවටම? අපි බලන ඒවා දිහා ආණ්ඩුව බලනවාද බං?
SomiBoyz Well-known member Apr 24, 2016 1,973 2,331 113 Birmingham Oct 30, 2025 #9 𝐁𝐮𝐦𝐩™ Reactions: kinkon and NRTG
N nevertheless Active member Feb 28, 2020 154 153 43 Bandaragama Oct 30, 2025 #10 mama opera use krnawa.. eka VPN ekk enwa.. dan mey post ekata reply kareth.. eken.. shape wage.. BUMP ------ Post added on Oct 30, 2025 at 5:59 PM Reactions: NRTG
mama opera use krnawa.. eka VPN ekk enwa.. dan mey post ekata reply kareth.. eken.. shape wage.. BUMP ------ Post added on Oct 30, 2025 at 5:59 PM
reddit Well-known member Aug 18, 2016 9,042 8,301 113 Chilaw Oct 30, 2025 #11 ozykolla said: https://protonvpn.com/ ඇයි බං VPN නැතුව internet යන්නේ? Click to expand... FIVERR kelinawane bn Reactions: NRTG and ozykolla
ozykolla said: https://protonvpn.com/ ඇයි බං VPN නැතුව internet යන්නේ? Click to expand... FIVERR kelinawane bn
Brandy2020 Well-known member May 15, 2018 20,527 25,857 113 Oct 30, 2025 #12 පට්ට slow.... Chrome එකට phone එකේ Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,943 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 30, 2025 #13 SLT අවුලක් වගේ.. Reactions: NRTG
T tharuka1989 Well-known member Nov 2, 2014 3,656 3,022 113 Oct 30, 2025 #14 Dialog walatath slow Reactions: NRTG
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 30, 2025 #15 හච් වලට නම් පට්ට ස්ලෝව් පහුගිය ටිකේ..එපාම වෙලා එන්න හිතුනෙත් නෑ පහුගිය ටිකේ.. අද නම් අවුලක් නෑ වගේ දැනට. Reactions: NRTG
හච් වලට නම් පට්ට ස්ලෝව් පහුගිය ටිකේ..එපාම වෙලා එන්න හිතුනෙත් නෑ පහුගිය ටිකේ.. අද නම් අවුලක් නෑ වගේ දැනට.
lgayyamp Well-known member Jan 16, 2019 3,492 3,537 113 කොලොම්පුරේ Oct 30, 2025 #16 SLT patta slow, load wennath hena wela yanawa welawakata Reactions: NRTG
OverSyze Well-known member Jun 25, 2022 5,357 1 5,036 113 Sin-tertainment Den Oct 30, 2025 #17 @oriontuma Reactions: NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Oct 30, 2025 #18 සාමාජික ගාස්තුව හරියට ගෙවල ස්පීඩ්කරගන්න... Reactions: NRTG
sika2 Well-known member Nov 15, 2013 3,685 2,542 113 නිධානයක් උඩ Oct 30, 2025 #19 ප්රීමියම් මෙම්බර්ස්ලට අවුලක් නැහැ.ෆ්රී උන්ට ස්ලෝ. Reactions: Hasistranger and NRTG