Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි එකේ අයට මාර විදියට රිදිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙබ් සයිට් එකක් හැදුවා මට කියලා කෙනක් 15000 කරේ ගොඩක් දවසක් මහන්සි උණා. එයා සල්ලි එව්වා මට ඔකොම හොදයි කිව්වා විනාඩි 5 ගියේ 15000 එවන්න කිව්වා එයාගේ Account එකට. මම ඇහුවා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා ඌ කියනවා එදා Dongle කතාව ඌ දුන්නා නම් මට දෙන්න බැරි ඇයි කියලා මට ඒ වෙලාවේ හිතුනේ මේක මේකේ එකෙක් ගේ වැඩක් කියලා ඌට මන් 15000 දීලා දැම්මා පෙරේදා ඇයි යකෝ ඌ හිතං ඇති මට දෙන්න දුකයි කියලා දෙන්න අමාරුයි කියලා දීලා දැම්මා මට ගානක් වත් නෑ.

තව කෙනක් දෙවැනිදා මගෙන් Windows VPS එකක් ගන්නවා 1800/- Monthly එක 1500 අඩු කරලා. මම පව් කියලා දීලා උගුර කඩාගෙන කියලා දීලා. අද මු කියනවා පහු ගිය ටිකේ එකෙන් කිසිම වැඩක් කරන්න උනේ නෑ බිසී නිසා කියලා ගත්ත VPS එකට Windows 7 දාලා දෙන්න කියලා. මම කිව්වා Windows 7 බෑ Windows 8 හෝ 10 / Windows Server 2016 / 2019 ඔයාට Panel එකෙන් මාරු කරගන්න පුළුවන් කියලා. (Windows 7 දාන්න දෙන්නේ නෑ අපිට DC එකෙන්, එකේ කාලේ ඉවර නිසා) මු කියනවා Refund දෙන්න කියලා එදා අරුගේ Dongle එකට දුන්නට මට Refund මම හිගන්නෙක් නිසා දෙන්න සල්ලි නැතිද කියලා අහනවා. 1500 උගෙන් මන් ගත්තේ 2000/- දැම්මා මන් ඌට 500 වැඩියෙන් මට ගහපු හිගන කතාවට, (SS තියෙනවා ඕනම් දාන්නම්)

ඊට පස්සේ Call දීලා ගෑණු කෙනක් අහනවා අපේ පුතාගේ සල්ලි දුන්නා ද කියලා.

Refund දෙන එක මට ගැටළුවක් නෑ මම ඕනේ කෙනක් ට දෙනවා ඉල්ලනවා නම් හැබැයි මගෙන් පලමු හා දෙවැනි වතාවට Refund එකක් ඉල්ලුවමයයි කෙනක්. අපි දෙන Service එකට අපෙන් Refund ඉල්ලන්නේ නෑ කවුරුවත්.

මුන් Record කරන නිසාමද මන්දා Plan කරලා Landphone එකට කතා කරේ. නැත්තම් ලෙසියකට Land එකට ගන්නේ නෑ කිසි කෙනක්

[QUOTE="Nadun26, post: 25840438, member: 532894"] [SIZE=7]වෙබ් සයිට් එකක් හැදුවා මට කියලා කෙනක් 15000 කරේ ගොඩක් දවසක් මහන්සි උණා. එයා සල්ලි එව්වා මට ඔකොම හොදයි කිව්වා විනාඩි 5 ගියේ 15000 එවන්න කිව්වා එයාගේ Account එකට. මම ඇහුවා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා ඌ කියනවා එදා Dongle කතාව ඌ දුන්නා නම් මට දෙන්න බැරි ඇයි කියලා මට ඒ වෙලාවේ හිතුනේ මේක මේකේ එකෙක් ගේ වැඩක් කියලා ඌට මන් 15000 දීලා දැම්මා පෙරේදා ඇයි යකෝ ඌ හිතං ඇති මට දෙන්න දුකයි කියලා දෙන්න අමාරුයි කියලා දීලා දැම්මා මට ගානක් වත් නෑ. තව කෙනක් දෙවැනිදා මගෙන් Windows VPS එකක් ගන්නවා 1800/- Monthly එක 1500 අඩු කරලා. මම පව් කියලා දීලා උගුර කඩාගෙන කියලා දීලා. අද මු කියනවා පහු ගිය ටිකේ එකෙන් කිසිම වැඩක් කරන්න උනේ නෑ බිසී නිසා කියලා ගත්ත VPS එකට Windows 7 දාලා දෙන්න කියලා. මම කිව්වා Windows 7 බෑ Windows 8 හෝ 10 / Windows Server 2016 / 2019 ඔයාට Panel එකෙන් මාරු කරගන්න පුළුවන් කියලා. (Windows 7 දාන්න දෙන්නේ නෑ අපිට DC එකෙන්, එකේ කාලේ ඉවර නිසා) මු කියනවා Refund දෙන්න කියලා එදා අරුගේ Dongle එකට දුන්නට මට Refund මම හිගන්නෙක් නිසා දෙන්න සල්ලි නැතිද කියලා අහනවා. 1500 උගෙන් මන් ගත්තේ 2000/- දැම්මා මන් ඌට 500 වැඩියෙන් මට ගහපු හිගන කතාවට, (SS තියෙනවා ඕනම් දාන්නම්) ඊට පස්සේ Call දීලා ගෑණු කෙනක් අහනවා අපේ පුතාගේ සල්ලි දුන්නා ද කියලා. [/SIZE] [SIZE=6]Refund දෙන එක මට ගැටළුවක් නෑ මම ඕනේ කෙනක් ට දෙනවා ඉල්ලනවා නම් හැබැයි මගෙන් පලමු හා දෙවැනි වතාවට Refund එකක් ඉල්ලුවමයයි කෙනක්. අපි දෙන Service එකට අපෙන් Refund ඉල්ලන්නේ නෑ කවුරුවත්. මුන් Record කරන නිසාමද මන්දා Plan කරලා Landphone එකට කතා කරේ. නැත්තම් ලෙසියකට Land එකට ගන්නේ නෑ කිසි කෙනක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom