එළකිරි එකේ අයට මාර විදියට රිදිලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    වෙබ් සයිට් එකක් හැදුවා මට කියලා කෙනක් 15000 කරේ ගොඩක් දවසක් මහන්සි උණා. එයා සල්ලි එව්වා මට ඔකොම හොදයි කිව්වා විනාඩි 5 ගියේ 15000 එවන්න කිව්වා එයාගේ Account එකට. මම ඇහුවා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා ඌ කියනවා එදා Dongle කතාව ඌ දුන්නා නම් මට දෙන්න බැරි ඇයි කියලා මට ඒ වෙලාවේ හිතුනේ මේක මේකේ එකෙක් ගේ වැඩක් කියලා ඌට මන් 15000 දීලා දැම්මා පෙරේදා ඇයි යකෝ ඌ හිතං ඇති මට දෙන්න දුකයි කියලා දෙන්න අමාරුයි කියලා දීලා දැම්මා මට ගානක් වත් නෑ.

    තව කෙනක් දෙවැනිදා මගෙන් Windows VPS එකක් ගන්නවා 1800/- Monthly එක 1500 අඩු කරලා. මම පව් කියලා දීලා උගුර කඩාගෙන කියලා දීලා. අද මු කියනවා පහු ගිය ටිකේ එකෙන් කිසිම වැඩක් කරන්න උනේ නෑ බිසී නිසා කියලා ගත්ත VPS එකට Windows 7 දාලා දෙන්න කියලා. මම කිව්වා Windows 7 බෑ Windows 8 හෝ 10 / Windows Server 2016 / 2019 ඔයාට Panel එකෙන් මාරු කරගන්න පුළුවන් කියලා. (Windows 7 දාන්න දෙන්නේ නෑ අපිට DC එකෙන්, එකේ කාලේ ඉවර නිසා) මු කියනවා Refund දෙන්න කියලා එදා අරුගේ Dongle එකට දුන්නට මට Refund මම හිගන්නෙක් නිසා දෙන්න සල්ලි නැතිද කියලා අහනවා. 1500 උගෙන් මන් ගත්තේ 2000/- දැම්මා මන් ඌට 500 වැඩියෙන් මට ගහපු හිගන කතාවට, (SS තියෙනවා ඕනම් දාන්නම්)

    ඊට පස්සේ Call දීලා ගෑණු කෙනක් අහනවා අපේ පුතාගේ සල්ලි දුන්නා ද කියලා.


    Refund දෙන එක මට ගැටළුවක් නෑ මම ඕනේ කෙනක් ට දෙනවා ඉල්ලනවා නම් හැබැයි මගෙන් පලමු හා දෙවැනි වතාවට Refund එකක් ඉල්ලුවමයයි කෙනක්. අපි දෙන Service එකට අපෙන් Refund ඉල්ලන්නේ නෑ කවුරුවත්.

    මුන් Record කරන නිසාමද මන්දා Plan කරලා Landphone එකට කතා කරේ. නැත්තම් ලෙසියකට Land එකට ගන්නේ නෑ කිසි කෙනක්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලංකාවෙ උන් ඵක්ක බිස්නස් කරන්න පට්ට අමාරුයි කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.ඒකලු ලංකාවෙ සිංහල බිස්නස් කරන අය අඩු..බිස්නස් ඵක කඩන්නම බැරි වුනොත් වටේටම කියනවලු උෟ කුඩු විකුණල සල්ලි හොයනව කියල..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සමහර වෙලාවට ඔය money-back වගේ දේවල් මෙහෙ අයත් එක්ක හරියන්නෙ නෑ බන්.. අර 15000 නිකන්ම දුන්න එක අපරාදෙ නේ බන්. උබ ‌ඕවා හදද්දි මහන්සිය වත් ගනින්.. ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න එපා ඔහොම.. මට නම් නිතරම පේන්නේ උබ කිසි agreement එකක් නැතිව වැඩ ඔහේ කරනවා වගේ.. ඔහොම ගියොත් උබට කෙලවෙනවා බන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    ලංකාවෙ උන් ඵක්ක බිස්නස් කරන්න පට්ට අමාරුයි කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.ඒකලු ලංකාවෙ සිංහල බිස්නස් කරන අය අඩු..බිස්නස් ඵක කඩන්නම බැරි වුනොත් වටේටම කියනවලු උෟ කුඩු විකුණල සල්ලි හොයනව කියල..

    සමහර වෙලාවට ඔය money-back වගේ දේවල් මෙහෙ අයත් එක්ක හරියන්නෙ නෑ බන්..

    ඔව් හරි යන්නේ නෑ ebay එකීන් සල්ලි ගන්න වෙසිගේ පුතාලා නේ ඉන්නේ. හොදට අත්දැකීම් තියෙනවා මට ඔය පැත්ත ගැන
     
    • Like
    Reactions: shando and JohnSnow

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    e dennama ekken kiyala hithenne mata witharada..samahara wita aran kalin dongle eka..uben pali ganna wena kollek dala me wada dekama kara wenna puluwan

    මම හිතුවේ එහෙමයි වෙන Hosting කාරයෙක් ඉන්නවා මට කෙලවන්න නටන උගේ වැඩක් වෙන්න පුළුවන්
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඒක නම් මහ ජරාම වැඩක්.. උබේ මහන්සිය අපරාදෙ..මීට පස්සෙ මුලින්ම කන්ඩිශන් ටික දාලා ඇග්‍රි වෙනවා නම් විතරක් වැඩේ බාර ගනින්.උබේ මහන්සියට වටිනාකමක් නැති වෙනවා නැත්නම්..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සර්විස් අග්‍රීමන්ට් එකක් හදාගෙන එකේ කස්ටමර්ට බිස්නස් රූල්ස්, කොන්දේසි ටික සිංහලෙන්ම කියල දීල ඌ එකට එකඟ නම් විතරක් බිස්නස් එක කරන්න, 1500 රිෆන්ඩ් එකට 2000ක් දෙනවා වගේ ජෝක් කරන්න එපා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    සමහර වෙලාවට ඔය money-back වගේ දේවල් මෙහෙ අයත් එක්ක හරියන්නෙ නෑ බන්.. අර 15000 නිකන්ම දුන්න එක අපරාදෙ නේ බන්. උබ ‌ඕවා හදද්දි මහන්සිය වත් ගනින්.. ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න එපා ඔහොම.. මට නම් නිතරම පේන්නේ උබ කිසි agreement එකක් නැතිව වැඩ ඔහේ කරනවා වගේ.. ඔහොම ගියොත් උබට කෙලවෙනවා බන්.

    Bump
     
    • Like
    Reactions: JohnSnow

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    professional විදියට තමා කරන්නේ. ලංකාවේ අනිත් කොම්පැනි එපා කියලා මගේ ලගට එන්නේ එකයි හැමෝම

    කොහෙද බන් මේකේ professional ?

    තව කෙනක් දෙවැනිදා මගෙන් Windows VPS එකක් ගන්නවා 1800/- Monthly එක 1500 අඩු කරලා. මම පව් කියලා දීලා උගුර කඩාගෙන කියලා දීලා.

    එයා සල්ලි එව්වා මට ඔකොම හොදයි කිව්වා විනාඩි 5 ගියේ 15000 එවන්න කිව්වා එයාගේ Account එකට.


    ඔහොම refund දෙන්නේ මොකටද ?
     
    • Like
    Reactions: JohnSnow