1. දේශපාලන ළදරුවන්.....
මොවන් තාත්ත කරන දේශපාලනයම හරි කියල හිතන් ඉන්න ජාතියක්. මොවන්ට තමන්ගේ දේශපාලන නායකයාගෙන් එළියේ හිතන්න තරම් සක්තියක් නැහැ..... මොවන් Erozan වගේ උන්ගේ ගොදුරු වෙනවා.....
2. ජාතිවාදී ළදරුවන්.....
මොවන් සන්ස්කුර්තිය , ගෝත්රය හරි මොකක් හරි බෙදීමක් මුල් කර ගෙන Erozan වගේ කපටින්ට රෙවටෙනවා.....\
2500 යේ ඉතිහාසය.....
3. කල ගුණ සලකන ළදරුවන්.
ජොබ් එකක් දුන්න , වහලට ටකරමක් දුන්නා කියල ජීවිතේ පරදුවට තියන්න යන ජාතිය මුන්.
4. Marketing මවපු සුරංගනා ලෝක වල ඉන්න වහලුන් ළදරුවන්.....
ඒ කඩෙන් බඩු ගත්ත උන් අසරණ වෙලා warranty දෙන්නෙත් නැහැ කියල post ඕනේ තරම් යද්දී, එකින්ම බඩු ගන්න උන්ගේ marketing වලට රෙවටෙන මෝඩයින්. Marketing කියන්නේ උන්ගේ ජොබ් එක research කියන්නේ උබේ වගකීම කියල දන්නේ නැති හරක්.