එළකිරි එකේ මේ දේවල් වල No 1# trending

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දවසට ත්‍රෙඩ් බරගානක් වැටෙනවා AKD ගැන, එළකිරි චන්ද වලින් විජයග්‍රහණය කරමින් පවතී. . සැබෑ චන්දෙටත් මේ වගේම චන්ද වැටෙයි ද මිත්‍රවරුනි ?.
    නැති නම් රාජපක්ෂ වරුන් හරි සජිත් පිල අතරේ චන්දය බෙදි යයිද ?.
    ඉස්සර ගෝටා ගැනත් එළකිරි එකේ මේ වගේම ගුණ ගායානා ගියා වගේ මතකයි . ඔබගේ පිළිතුර පහතින් සදහන් කරන්න . 2024 දී මෙම ත්‍රෙඩ් එක ආයේ බම්ප් කිරීමට බලපොරෝතුවෙන් සිටිමි .
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    අනුරයට වැඩිම ප්‍රචාරණයක් දෙන්නේ ඉතින් පොහොට්ටු සෙට් එකම තමයි කිරියේ. දවසට අනුරය ගැන ත්‍රෙඩ් දෙක තුනක් දැම්මේ නැත්නම් උන්ට වැඩක් නෑ .
     
    • Haha
    • Like
    Reactions: Didy and ruchira55

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනිවා අනුර 2024 ජනාධිපති ශුවර්, පුතාණෝ ගහන බයිලා වලට ජන්ද වැටෙන් නැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අනුර කුමාර දිනාවිද කියන එක මන් දන්නෙ නැහැ .
    නමුත් රාජපක්ෂ සමාගම නම් පට්ට පච වෙලා කිච වෙලා තියෙන්නෙ කියලා පොහොට්ටුවට ඡන්දය දීපු නොදීපු සෙරොම කියන කතා වලින් තෙරෙනවා.

    ඒ නිසා මෙ වෙලාවෙ කොයිම රාජපක්ෂ කෙනෙක්වත් බෙල්ල තියන්න එන්නෙ නැහැ කෝච්චියට .

    සජිත් නම් මොට්ටපාල කියලා ඔප්පු වෙලා ඉවරයි
    තමන්ගෙ පක්ෂෙවත් තමන්ට කන්ට්‍රොල් නැහැ සජිත් ට.

    වෙන්න පුළුවන් කාරණා කිහිපයක් පෙනෙ.

    පොහොට්ටුවෙ හවුල් කාර පක්ෂ කිහිපයක් ගැලවිලා (නිදහස් පක්ෂය ඇතුලුව )
    ජාතිකත්වයෙ සොරූපෙන් චම්පික රණවක වගෙ පොරක් ගේන එක.
    සන්නා කිව්වා වගෙ මාතර බත් කඩෙ ඇනලොජි එක ගත්තොත් රාජපක්ෂ මාතර බත් කඩේට රනිල් වික්‍රමසිංහ කියන මැනෙජර් වරයෙක් හයර් කරාවි හැබැයි පුතා එනකන (නාමල්)
    ඊලඟ ඡන්දෙට .

    ආර්ථිකෙ නේ මෙ වෙලාවෙ කුජීත වෙලා තියෙන්නෙ .
    ඉතිං ආර්ථික ඔස්තාර් කියන විරුධාවලිය ලත් රනිල්ට ආර්ථිකය ගොඩ නැඟීමෙ ජාතික කර්තව්‍ය වෙනුවෙන් පොහොට්ටුවෙ සහයත් ඇතිව ඡන්දෙට එන්න පුළුවන්.

    රනිල් ඉල්ලුවොත් අනිවා මාලිමාවත් රනිල්ගෙ පැත්තට නම්ම ගන්න බැරි නැහැ .
    මෙ වෙලාවෙ ප්‍රතිවාදියා වෙන්නෙ සජිත් හෝ චම්පික.

    බලාගෙන ඉමු .
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Moka awath eelangata ena ekata enna wenne kakussi walakata paninna balagena thamay..
    mona minihatada ban meka godaganna puluwan

    Jeppo awanka hoda type unata unta economy godaganna capacity ekak tiyenawa kiala mata nam sure na ( anik eunta komath na)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනුර කුමාර දිනාවිද කියන එක මන් දන්නෙ නැහැ .
    නමුත් රාජපක්ෂ සමාගම නම් පට්ට පච වෙලා කිච වෙලා තියෙන්නෙ කියලා පොහොට්ටුවට ඡන්දය දීපු නොදීපු සෙරොම කියන කතා වලින් තෙරෙනවා.

    ඒ නිසා මෙ වෙලාවෙ කොයිම රාජපක්ෂ කෙනෙක්වත් බෙල්ල තියන්න එන්නෙ නැහැ කෝච්චියට .

    සජිත් නම් මොට්ටපාල කියලා ඔප්පු වෙලා ඉවරයි
    තමන්ගෙ පක්ෂෙවත් තමන්ට කන්ට්‍රොල් නැහැ සජිත් ට.

    වෙන්න පුළුවන් කාරණා කිහිපයක් පෙනෙ.

    පොහොට්ටුවෙ හවුල් කාර පක්ෂ කිහිපයක් ගැලවිලා (නිදහස් පක්ෂය ඇතුලුව )
    ජාතිකත්වයෙ සොරූපෙන් චම්පික රණවක වගෙ පොරක් ගේන එක.
    සන්නා කිව්වා වගෙ මාතර බත් කඩෙ ඇනලොජි එක ගත්තොත් රාජපක්ෂ මාතර බත් කඩේට රනිල් වික්‍රමසිංහ කියන මැනෙජර් වරයෙක් හයර් කරාවි හැබැයි පුතා එනකන (නාමල්)
    ඊලඟ ඡන්දෙට .

    ආර්ථිකෙ නේ මෙ වෙලාවෙ කුජීත වෙලා තියෙන්නෙ .
    ඉතිං ආර්ථික ඔස්තාර් කියන විරුධාවලිය ලත් රනිල්ට ආර්ථිකය ගොඩ නැඟීමෙ ජාතික කර්තව්‍ය වෙනුවෙන් පොහොට්ටුවෙ සහයත් ඇතිව ඡන්දෙට එන්න පුළුවන්.

    රනිල් ඉල්ලුවොත් අනිවා මාලිමාවත් රනිල්ගෙ පැත්තට නම්ම ගන්න බැරි නැහැ .
    මෙ වෙලාවෙ ප්‍රතිවාදියා වෙන්නෙ සජිත් හෝ චම්පික.

    බලාගෙන ඉමු .

    Honda analysis ekak.
    Ranil ekka yanna puluwan wei kiyala hithanna amarui pohottuwata. Redi na. Habai oita wadiya redi nathi wena wada politics wala wela thiyena hinda kisi deyak wenna bari naha.

    Kohomath Elakiri eka lankawe minissunge haraskadak nemeyi. Lankawe ungen bahutharaya:
    * goviyo
    * kamkaruwo
    * swayan rakiya karana un
    * maalu karayo
    * mada peradiga housemaids
    * wathu wala tea pickers
    * professional nowana rajya sewakayo

    Me uda kiyapu kotas walin ekekwath EK eke innawa kiyala hithanna amarui. Unge chande thamai anthimata wadagath wenne.

    EK eke wadipura inne professional/student mattame un. Me chanda tika madi wenasak wenna.