ඒඩ්ස් සීග්‍රයෙන්, ව්‍යාප්ත වෙන්න හේතුව මොකක්ද ?
එන්න අපි දැන් කවියෙන් ඉගෙනගමු.


කරගෙන සිත කය වචනය සංවර
ලිං#ගික දැනුමත් නිසිලෙස එක්කර
අනියම් සේවය නිබවද මගහැර
සුරකිමු ,සුරකෙමු වලකා උවදුර


අනියම් විලස කරනා සමරිසි ඇසුර
ජිවන ගමන සිඳලන මරුවේ සසර
කුමටද පුරුදු නවතනු ගතිගුණ අවර
බිලි ගන්නට බලයි ඉගිබිඟි කර විවර
{



දෙන දෙන හැම එකටම පුත නාරින්න
අරින්න පෙර සායනයට දක්කන්න
රේන් කෝට් දාලා වැස්සේ. යන්න
නැතිනම් ස්වයං රැකියා. කරගන්ඩ
{

මෙ රෝග සම්බන්ධව චෙක් කර ගන්න තියෙන සායනයට, රජයේ රෝහලේ OPD , එක හරහා යන්න ඕන නෑ, උදාහරණයක් විදිහ හෝමාගම රෝහලේ පිටිපස්ස ගේට්ටුවෙන් ගියා නං හරි, මහා රෝහලේ වුණත්, ඕක වෙන තැනක තියෙන්නේ, කාටවත් පේන්නැති වෙන්න ගිහිල්ලා චෙක් කරගන්න පුළුවන් නොමිලේම.
ඔබේ මිතුරන්, මේ #ගලේකවි වලට tag කිරීම , ඔවුන් අතර ශෙයා කිරීම, ඔබේ ජාතික වගකීමක් ලෙස සලකන්න.

වේසාවො වගේ බඩු මාරු කරන්න එපා, විස්වාස එකකට ඇරපන්.
රත්තරං ක්‍රශ් එකෙන් ඔවදනක්! මේකෙ මේ අනියම් සමරිසි ඇසුර කියන්නෙ @tupac97 වගේ ජෙනියුන් ලව් එකට කරන උන්ට නෙමේ, තැන තැන පුක දෙන උන්ට. කොල්ලොත් ගහලා බඩුත් ගහන ප්‍රතිපත්තියක් නැති වේසාවො පරිස්සමෙන් ඇරපල්ලා