එළකිරි එක ඔයාගේ උනොත්? 🌝

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එක්කෝ මේ වම් පැත්තෙන් තියන report බටන් එක අයින් කරනවා. නැත්තං, අඩුම තරමේ මාසෙකට සැරයක් වත් මොනවද report වෙලා තියෙන්නේ කියලා බලනවා. (On your පේස් @GTRZ )
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    1. I will implement strict policy on fake accounts. no one will be able to get in easily with a fake account and publicly state they're using a fake account

    2. I will create a separate section to talk political topics

    3. i will implement tough rules on using swear words inside the forum.

    4. I will ban those who discriminate forum members.

    5. I will have zero tolerance on those who discriminate religious beliefs , race and cast

    6. I will allow bigger profile pictures.

    7.i will have implement a section called "ask Elakiri' ( similar to AskReddit)
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    1. I will implement strict policy on fake accounts. no one will be able to get in easily with a fake account and publicly state they're using a fake account

    2. I will create a separate section to talk political topics

    3. i will implement tough rules on using swear words inside the forum.

    4. I will ban those who discriminate forum members.

    5. I will have zero tolerance on those who discriminate religios beliefs , race and cast

    6. I will allow bigger profile pictures.

    7.i will have implement a section called "ask Elakiri' ( similar to AskReddit)
    ඊට කලින් මන් උබව බෑන් කරනවා
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    1. I will implement strict policy on fake accounts. no one will be able to get in easily with a fake account and publicly state they're using a fake account

    2. I will create a separate section to talk political topics

    3. i will implement tough rules on using swear words inside the forum.

    4. I will ban those who discriminate forum members.

    5. I will have zero tolerance on those who discriminate religios beliefs , race and cast

    6. I will allow bigger profile pictures.

    7.i will have implement a section called "ask Elakiri' ( similar to AskReddit)
    If you srart a forum, let me know.
    Will happily join for sure
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හපෝ... උං මොකුන්ද.. අඩුකුලේ එවුන්නෙ...

    හැබැයි අපේ ලොකු අත්තගෙ නමේනං "රාජපක්ශ" කියල කෑල්ලක් තියෙනව....
    මට හිතුනා 🤨😒. එහෙනම් සල්ලි ටිකට අයියනායක දෙයියන්ගෙම පිහිටයි.😌
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇඩ්මින් දැනට account 15ක් වාගේ බෑන් කරලා තියනවා .
    ටොයි ඒවා 4+
    බයි ඒවා 8+

    ඒ ටික enable කරගෙන වැඩ නැති වෙලාවට මේක ඉන්න ටොයි ,බයි උන්ගෙන් මිට වැඩිය ආතල ගානවා .
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Politcs කැටගරි එකක් හදලා ඒක ඉග්නෝර් දාන්න පුළුවන් විදියට සෙට් කරනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේකෙ කමෙන්ට් දැක්කම කියන්න තියෙන්නෙ
    උඹලට කවදාවත් මේ වගේ සයිට් එකක් හදන්න බැරි ඔන්න ඕකයි
    කියල :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    හොදම එක මිස් වුනා..

    අපේ අනුරාදයා සහ තව මේකේ ඉන්නවා මේක දිනපොත කරගත්තු චරිත ටිකක්..
    සෙට් එකට වෙනම අන්ශයක් හදලා දෙනවා ජිල් ටිකයි, පොත් ටිකයි, බෙහෙත් ටිකයි, බයික් ටිකයි ගැන කතාකරගන්න..
     
    Last edited:
    • Haha
    Reactions: TCB Rox