එළකිරි එන හැටි 🤔

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    තොපි කෝමද PHONE එකෙන් මෙකට එන්නෙ, මම නම් BOWSER එකෙන් දඩ හිසරදයක් ඒක, APP එකක් බැලුවා හොයාගන්න අමාරුයි. 🤔
     
    • Like
    Reactions: s.p.n

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    Progressive Web Apps develop කරන්න දැනුමක් ne​

    Develop කරන්න දෙයක් නෑ. Chrome වලට කෙලින්ම තියෙනව elakiri sidebar එකේ යට. Click and install.
    Apple වලට තමයි තවම නැත්තේ. Android වලට වැඩ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බ්‍ර්රව්සර් එකෙන් එන්නෙ

    31-A84-B5-C-DA55-4-E34-B1-CF-1-AB096011202.jpg

    ------ Post added on Nov 11, 2021 at 3:49 PM
     
    • Like
    Reactions: kevin_levin

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    එළකිරි එන හැටි 🤔

    එලදෙනගෙ බූබ්ස් වලින් නේද?
    මම හිතුවේ තණකොළ කෑවම ඒවා කිරි දොවන තැනට එනකන් වෙන සිද්දිය කියල :cautious:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,333
    113
    බ්‍ර්රව්සර් එකෙන් එන්නෙ

    31-A84-B5-C-DA55-4-E34-B1-CF-1-AB096011202.jpg

    ------ Post added on Nov 11, 2021 at 3:49 PM
    ubata com bank eke salli credit wena ewa online transaction gana ehema sms enwathee bn

    mata debit card eken karana paymet witharane sms enne
    anith mucuth enne na
    250 da khe kapanawa