මන් අලුත් විනෝදාංශයක් පටන් ගත්තා මා සීහල සහුර්දයනි. ඒ නින්ද අහලකවත් නොයෙන රාත්‍රීන්වල ෆෝන් එක උඩ පහල යමින් නිල් ආලෝකයෙන් ඇස් වෙහෙසට පත් නොකර සිංහල Audio books රසවිදින්න. විශේශයෙන් කෙටිකතා.
මෙන්න අද රසව්ඳි කලා කෘතිය.
ඉස්සරහටත් මේ ත්‍රෙඩ් එක update කරන්නම් ප්‍රතිචාර අනුව.
මෙන්න අද රසව්ඳි කලා කෘතිය.
ඉස්සරහටත් මේ ත්‍රෙඩ් එක update කරන්නම් ප්‍රතිචාර අනුව.