Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Corn Dog

මේක සාමන්‍යයෙන් වෙනත් රටවල street food stalls වලදී මිලදී ගන්න පුළුවන්.

ඔබ කොරියානු චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම දැකල ඇති.

මේක ඉතාම පහසුවෙන් ,ඉතාම කුඩා කාලයකදි සාදා ගතහැකි කෙටි ආහාරයක්..

අවශ්‍ය දෑ:

මිශ්‍රණය සෑදීමට :

කෝර්න් මීල් - yellow corn meal - අඬු කෝප්ප 1ක් (ආදේශක : කෝන් - corn flour කෝප්ප 3/4 කට 1/4ක් කඩල පිටි)

පාන් පිටි අඬු කෝප්ප 1ක්

කිරි අඬු කෝප්ප 1ක්

බේකින් සෝඩා (Baking Powder) - තේ හැඳි 1ක්

සීනි තේ හැඳි 2ක්

බිත්තර 1ක්

ලුනු රස පදමට (තේ හැඳි 1ක් ආසන්නව අවශ්‍ය වේවි)

අනෙකුත් දෑ:

කැමති වර්ගයක sausages 12 ක් හෝ 20ක්

පොඩි Corn Dogs නම් tooth picks ද දිග Corn Dogs නම් wooden sticks ද අවශ්‍ය වේ. (ආදේශක: පිරිසිදු ඉරටු )

බැදීමට තෙල්

සාදන අයුරු:

මුලින්ම ඉහල ලැයිස්තුවේ ඇති සියලුම දේ භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මේ සඳහා Hand Beater 1ක් භාවිතා කිරීම වඩාත් හොඳයි.

ඉන්පසු ඔබට සෑදීමට අවශ්‍ය ඉහත රූපයේ පරිදි කුඩා Corn Dogs නම් වියලි අඬු කෝප්පයක් ලංකරගන්න.

දිග Corn Dogs සෑදීමට නම් උස සිහින් වීදුරුවක් සොයා ගන්න.

ඉන්පසූ සදාගත් මිශ්‍රනය කෝප්පයට හෝ වීදුරුවට දමා ගන්න.

Sausages වියළි වියයුතුය. එය මුළින්ම ශීතකරනයෙන් පිටත තබා වතුරද වියලා තිබිය යුතුය. මේ සඳහා paper serviette 1ක් යොදාගන්න. අනතුරුව කොර්න් පිටි තවරාගන්න.

තෙල් රත්වීමට තියන්න

ඉන්පසු කුඩා Corn Dog සඳහා ඒවා කැබලි කරගෙන toothpicks වල අමුනාගන්න.

ඉන්පසූ පහත රූපයේ පරිදි කොප්පය තුල ඇති මිශ්‍රණයේ බහා Sausages හී දවටා ගන්න.

දවටා ගත් පසු රත්වූ තෙලට දමා බැදගන්න. උනුවෙන්ම පිළිගන්වන්න.

කුඩා දරුවන් බොහෝ ප්රියවේවී.

ප.ලි.

මේ ඉතින් අපෙ ක්‍රමේට මේක හදගන්න හැටි තමයි

මට නම් කෝන් මීල් හොයාගන්න බැරි උනා. මම ආදේශක විදියට ගත්තේ කඩල පිටි උකු පදම ආවේ නැත්නම් තව කඩල පිටි ටිකක් එක් කරගන්න. කඩල පිටි දැම්මත් අර රස ලඟටම එනවා ඒ ගැන බයවෙන්න එපා. කෝන් පිටි විතරක් දාලාත් දිග නැති corn dogs හදාගන්න පුළුවන්.

කෝර්න් මීල්(Corn Meal) හා කොර්න් පිටි(Corn flour) අතර වෙනස

[QUOTE="mayuri., post: 18651697, member: 291736"] [SIZE="3"]Corn Dog මේක සාමන්‍යයෙන් වෙනත් රටවල street food stalls වලදී මිලදී ගන්න පුළුවන්. ඔබ කොරියානු චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම දැකල ඇති. මේක ඉතාම පහසුවෙන් ,ඉතාම කුඩා කාලයකදි සාදා ගතහැකි කෙටි ආහාරයක්.. අවශ්‍ය දෑ: මිශ්‍රණය සෑදීමට : කෝර්න් මීල් - yellow corn meal - අඬු කෝප්ප 1ක් (ආදේශක : කෝන් - corn flour කෝප්ප 3/4 කට 1/4ක් කඩල පිටි) පාන් පිටි අඬු කෝප්ප 1ක් කිරි අඬු කෝප්ප 1ක් බේකින් සෝඩා (Baking Powder) - තේ හැඳි 1ක් සීනි තේ හැඳි 2ක් බිත්තර 1ක් ලුනු රස පදමට (තේ හැඳි 1ක් ආසන්නව අවශ්‍ය වේවි) අනෙකුත් දෑ: කැමති වර්ගයක sausages 12 ක් හෝ 20ක් පොඩි Corn Dogs නම් tooth picks ද දිග Corn Dogs නම් wooden sticks ද අවශ්‍ය වේ. (ආදේශක: පිරිසිදු ඉරටු ) බැදීමට තෙල් සාදන අයුරු: මුලින්ම ඉහල ලැයිස්තුවේ ඇති සියලුම දේ භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මේ සඳහා Hand Beater 1ක් භාවිතා කිරීම වඩාත් හොඳයි. ඉන්පසු ඔබට සෑදීමට අවශ්‍ය ඉහත රූපයේ පරිදි කුඩා Corn Dogs නම් වියලි අඬු කෝප්පයක් ලංකරගන්න. දිග Corn Dogs සෑදීමට නම් උස සිහින් වීදුරුවක් සොයා ගන්න. ඉන්පසූ සදාගත් මිශ්‍රනය කෝප්පයට හෝ වීදුරුවට දමා ගන්න. Sausages වියළි වියයුතුය. එය මුළින්ම ශීතකරනයෙන් පිටත තබා වතුරද වියලා තිබිය යුතුය. මේ සඳහා paper serviette 1ක් යොදාගන්න. අනතුරුව කොර්න් පිටි තවරාගන්න. තෙල් රත්වීමට තියන්න ඉන්පසු කුඩා Corn Dog සඳහා ඒවා කැබලි කරගෙන toothpicks වල අමුනාගන්න. ඉන්පසූ පහත රූපයේ පරිදි කොප්පය තුල ඇති මිශ්‍රණයේ බහා Sausages හී දවටා ගන්න. [IMG]http://s18.postimg.org/3t59v32ux/download.jpg[/IMG] දවටා ගත් පසු රත්වූ තෙලට දමා බැදගන්න. උනුවෙන්ම පිළිගන්වන්න. කුඩා දරුවන් බොහෝ ප්රියවේවී. [IMG]http://s16.postimg.org/nxpv6y7g5/images.jpg[/IMG] ප.ලි. මේ ඉතින් අපෙ ක්‍රමේට මේක හදගන්න හැටි තමයි මට නම් කෝන් මීල් හොයාගන්න බැරි උනා. මම ආදේශක විදියට ගත්තේ කඩල පිටි උකු පදම ආවේ නැත්නම් තව කඩල පිටි ටිකක් එක් කරගන්න. කඩල පිටි දැම්මත් අර රස ලඟටම එනවා ඒ ගැන බයවෙන්න එපා. කෝන් පිටි විතරක් දාලාත් දිග නැති corn dogs හදාගන්න පුළුවන්. [/SIZE] [SIZE="3"]කෝර්න් මීල්(Corn Meal) හා කොර්න් පිටි(Corn flour) අතර වෙනස[/SIZE] [IMG]http://s12.postimg.org/oqdebqeod/QIj_Lc.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom