Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Apple Curry

අවශ්‍ය ද්‍රව්‍ය :

*ලොකු green apple ගෙඩි දෙකක් ( මැද නාරටිය අයින් කරලා අවශ්‍ය හැඩයකට කපා ගන්න )

*තෙල් මේස හැඳි දෙකක් පමණ

*අබ ඇට

*චොප් කර ගත්ත සුදුලුනු , ඉඟුරු , කරපිංචා , රම්පෙ , ලූනු , අමුමිරිස්

*බැදපු තුනපහ , ලුණු,කෑලි මිරිස් , මිරිස් කුඩු

*කිතුල් පැණි/සීනි/හකුරු

මුලින් තෙල් ටිකක් ලිපේ තියල රත් වෙත්දී අබ ඇට දාන්න ...

අබ පුපුරත්දී චොප් කර ගත්ත සුදුලුනු , ඉඟුරු , කරපිංචා , රම්පෙ , ලූනු , අමුමිරිස් එකතු කර ගන්න ...

මේ ටික යන්තමට බැදෙත්දී apple ටික එකතු කරන්න ...

ඊට පස්සේ බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. වතුර ටිකක් උණනකොට කිතුල් පැණි එකතු කරන්න ....

දැන් වතුර ටිකක් දාල මුඩියෙන් වහල apple මෙලෙක් වෙනකන් තියෙන්න අරින්න ...

ඊට පස්සේ පොල්කිරි ටිකක් එකතු කරන්න ...

දැන් ඉතින් හොද්ද හරි

අඹ හොද්ද වගේ කත හැකි ...

හදල බලන්න ආයේ ආයේ හදන්න හිතෙයි

[QUOTE="U_knw_me, post: 18760161, member: 457990"] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=DarkRed]Apple Curry [/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkRed]අවශ්‍ය ද්‍රව්‍ය :[/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkRed] *ලොකු green apple ගෙඩි දෙකක් ( මැද නාරටිය අයින් කරලා අවශ්‍ය හැඩයකට කපා ගන්න ) *තෙල් මේස හැඳි දෙකක් පමණ [/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkRed] *අබ ඇට *චොප් කර ගත්ත සුදුලුනු , ඉඟුරු , කරපිංචා , රම්පෙ , ලූනු , අමුමිරිස් *බැදපු තුනපහ , ලුණු,කෑලි මිරිස් , මිරිස් කුඩු *කිතුල් පැණි/සීනි/හකුරු [/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkRed] මුලින් තෙල් ටිකක් ලිපේ තියල රත් වෙත්දී අබ ඇට දාන්න ... අබ පුපුරත්දී චොප් කර ගත්ත සුදුලුනු , ඉඟුරු , කරපිංචා , රම්පෙ , ලූනු , අමුමිරිස් එකතු කර ගන්න ... මේ ටික යන්තමට බැදෙත්දී apple ටික එකතු කරන්න ... ඊට පස්සේ බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. වතුර ටිකක් උණනකොට කිතුල් පැණි එකතු කරන්න .... දැන් වතුර ටිකක් දාල මුඩියෙන් වහල apple මෙලෙක් වෙනකන් තියෙන්න අරින්න ... ඊට පස්සේ පොල්කිරි ටිකක් එකතු කරන්න ... දැන් ඉතින් හොද්ද හරි[/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkRed] අඹ හොද්ද වගේ කත හැකි ... හදල බලන්න ආයේ ආයේ හදන්න හිතෙයි [/COLOR][/SIZE][/FONT]:rofl::rofl: [FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] :rolleyes::rolleyes::rolleyes: [/COLOR][/SIZE][/FONT][IMG]http://i.imgur.com/VJIhEsJ.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom