එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ඕන.

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Kidney cancer ekakda thibbe? Me report eke rectal cell carcinoma kiyala thiyenne man hithana widiyata eka ranal cell carcinoma wenna one.
    Renal cell carcinoma ekak nam meke widiyata boho durata vertebrae ekata spread wela thiyenne.
    ඔව් මචං kidney එක අයින් කළා, ඊට පස්සේ කරපු bone ස්කෑන් එකයි, මේ ct එකයි බලලා දැන් අවුලක් නෑ කියලා දොස්තර මාස 5ක් විතර අපතේ යැවුවා බං
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    ඔව් මචං kidney එක අයින් කළා, ඊට පස්සේ කරපු bone ස්කෑන් එකයි, මේ ct එකයි බලලා දැන් අවුලක් නෑ කියලා දොස්තර මාස 5ක් විතර අපතේ යැවුවා බං
    Eka thama meka dan spread welane thiyenne anith pennapu doctor monada kiuwe bonna monahari pethi wagayak dunnada
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Eka thama meka dan spread welane thiyenne anith pennapu doctor monada kiuwe bonna monahari pethi wagayak dunnada
    ඒක සැරයක් radiotherapy කළාම හරි කිව්වා... අනේ මන්දා බං
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    ඒක සැරයක් radiotherapy කළාම හරි කිව්වා... අනේ මන්දා බං
    Aththama siddiya nam oka spread unata passenam cure karanna ba control thama karanna wenne kidney eke witharaknam surgery eka kalanam godak durata hari ape mama kenektath thibba surgery karala 20 years withara aye thibbema na
     
    • Sad
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Aththama siddiya nam oka spread unata passenam cure karanna ba control thama karanna wenne kidney eke witharaknam surgery eka kalanam godak durata hari ape mama kenektath thibba surgery karala 20 years withara aye thibbema na
    වේලාව තමයි බං.. දොස්තරලා මාස 5ක් වගේ අපතේ යැවුවා බං... Ct ස්කෑන් එකේ තියෙද්දිත් කිසි ප්‍රශ්ණයක් නෑ කියලා යන්න කිව්වානේ
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    වේලාව තමයි බං.. දොස්තරලා මාස 5ක් වගේ අපතේ යැවුවා බං... Ct ස්කෑන් එකේ තියෙද්දිත් කිසි ප්‍රශ්ණයක් නෑ කියලා යන්න කිව්වානේ
    Spread unata passe nam ledenam nam echchara hoda na
    Screenshot_20230215_205153_com.android.chrome.jpg
     
    • Sad
    Reactions: Gamer1

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඊයේ private චැනල් කළා මචං.. දොස්තර හොඳට චෙක් කළා අප්පචචිව, documents ඔක්කොම. දැනට මහරගම යන විදිහ අවුලක් නෑ කිව්වා. තව අලුත් බෙහෙත් එකක් ලිව්වා.
    ඉක්මන් සුව ප්‍රාර් ථනා කරනව. හැම දේම අපිට control කරන්න බෑ. පුළුවන් උපරිමයෙන් කරපන්.
     
    • Love
    Reactions: Gamer1