Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි කොළ බලකාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දෙන් පස්සේ කරන්න ගොඩක් දේවල් තියෙනවා යුද්දේ නිසා අසරණ උණු උතුරු නැගෙනහිර මිනිස්සු ගැන වැඩි අවදානයක් යොමු කළා බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉදලා ඒ අයව අවතැන් කදවුරු වලින් ඔවුන්ගේම ස්ථාන යලි පිළිසකර කර දීලා ඔවුන්ව නැවතත් පදිංචි කෙරෙවුවා ඒ සදහා විශාල කාලෙකුත් වියදමකුත් දැරීමට සිදු උනා ඒ වගේම රජයට බාර උන කොටි සාමාජිකයින් නැවතත් පුනුරුත්තාපනය කරලා සමාජ ගත කරා ඔවුන්වත් රටේ ආර්ථිකයට වැඩදායි පුරවැසියන් කරලා යුද්දෙන් විනාස උන පොදු සේවා රෝහල් පාසැල් ආයෙත් ස්ථාපනය කරන්න කටයුතු කළා ඒ එක්කම උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි රටේම මාර්ග පද්ධතිය විශාල වශයෙන් සංවර්ධනය කරා අනෙකුත් රජයවල් වලින් ඒවා ගැන හිතුවේ නෑ රටේ මාර්ග පද්ධතියට අලුතින් අධිවේගී මාර්ග එකතුඋනා මේවට විශාල කාලයක් වගේම විශාල වියදමකුත් දරන්න රජයට සිද්ද උනා අනික චීනය රජයෙන් ඒ සදහා ණය ගන්නත් රජයට සිද්ද උනා ණය ගත්තේ රටේ සංවර්ධනයට කියන එක යලි යලිත් මතක් කරල දෙන්න කැමති මාර්ග විතරක් නෙවෙයි කොලබ වරාය හම්බන්තොට වරාය අලුත් උනා අලුතින් රටට එකතු උනා නැත්නම් රටේ කාර්මාන්ත අංශවල කොහොමද දියුණුවක් වෙන්නේ යටිතල පහසුකම් දියුණුවක් නැතුව යුද්ධෙන් පස්සේ ඇතිවෙච්ච සංචාරක පුබුදුව ඉලක්ක කරගෙන කටුනායක අලුත් වැඩියා උනා වගේම මත්තල ගුවන්තොටුපොලත් රටට එකතු උනා ඒවා අවුරුදු 5ක් වෙනුවෙන් කරපුව නෙවෙයි තව අවුරුදු ගානක අනාගතය වෙනුවෙන් කරපු දේවල් ඒ එක්කම රටේ ආර්ථික වර්ධන වේගය එන්න එන්නම වැඩි උනා

විපක්ෂය කියන දෙයක් තමයි බඩු මිල වැඩි උනා සමහර දේවල් වලට බදු ගහනවා

ඔව් බඩු මිල යම් ප්රමාණයකින් වැඩි උනා හැබැයි එක උනේ යම් පාලනෙකින් යුතුව මිනිසුන්ට දරාගන්න පුළුවන් විදියට පිටරටවලින් ගෙන කෑම වලට බදු ගැහුවේ අපේ ගොවියන්ගේ නිෂ්පාදන වලට හොද මිලක් අරගෙන දෙන්න කියන එකත් අමතක කරන්න එපා ගොවියන්ට හොද මිලක් ලැබෙනව කියන්නේ කෘෂිකර්මාන්තය තවත් සංවර්ධනය වෙනව කියන එක හැම එකම පිටරටින් ගෙන්න ගියාම සමහර ආණ්ඩු වගේ රටේ ගොවියාට වහ බොන්න වෙන්නේ ඒ නිසා මේ රජය ක්රියා කරන්නේ රට ගැන හිතලා පොහොර සහනාදාර වගේ දේවල් වලින් රජය බලාපොරොත්තු වෙන්නේ තව තවත් කෘෂිකාර්මික අංශවල දියුණුවක් විපක්සෙ ආණ්ඩු කාලේ ඒ දේවල් කරානම් ගොවිය ගැන හිතුව නම් ඒ කාලෙ වගේ ගොවියන්ට වහ බොන්න වෙන්නෙ නෑ මතකද ඒ දවස් වල ගොවියො වහ බොන පුවත් අපිට අහන්න ලැබුනා

අද රජයේ ප්රතිපත්ති මත සතොස වගේ ආයතන වලින් ගොවියන්ගේ නිෂ්පාදන ස්ථාවර මිලකට මිලදී ගන්නවා අද එහෙම යාන්ත්රණයක් රජය විසින් හදල තියෙනවා

අවුරුදු පහක පාලන කාලය තුල ලංකාවේ යුද්ධෙන් පස්සෙ වෙච්ච සංර්වධනය අතිමහත් ඒ අපිට හොද නායකත්වයක් හොද මග පෙන්වීමක් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට ගැන හිතලා කටයුතු කළා එතුමා හැමදාම කටයුතු කලේ අනාගතය ගැන හිතලා අද කාලා හෙට මැරියන් ප්රතිපත්තියක් එතුමාගේ නැහැ

ඒකයි එතුමාට මිනිස්සු ආදරේ මිනිස්සු දන්නවා එතුමා ඉදිරියටත් නායකත්වයේ සිටියොත් ලංකාව ආසියාවේ ආශ්චර්ය ආසියාවේ ආඩම්භාරකාර රටක් වෙන එක කිසිදු බාදාවක් නෑ කියලා

[QUOTE="NB_LKA, post: 17312295, member: 516574"] [SIZE=5][COLOR=Blue]යුද්දෙන් පස්සේ කරන්න ගොඩක් දේවල් තියෙනවා යුද්දේ නිසා අසරණ උණු උතුරු නැගෙනහිර මිනිස්සු ගැන වැඩි අවදානයක් යොමු කළා බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉදලා ඒ අයව අවතැන් කදවුරු වලින් ඔවුන්ගේම ස්ථාන යලි පිළිසකර කර දීලා ඔවුන්ව නැවතත් පදිංචි කෙරෙවුවා ඒ සදහා විශාල කාලෙකුත් වියදමකුත් දැරීමට සිදු උනා ඒ වගේම රජයට බාර උන කොටි සාමාජිකයින් නැවතත් පුනුරුත්තාපනය කරලා සමාජ ගත කරා ඔවුන්වත් රටේ ආර්ථිකයට වැඩදායි පුරවැසියන් කරලා යුද්දෙන් විනාස උන පොදු සේවා රෝහල් පාසැල් ආයෙත් ස්ථාපනය කරන්න කටයුතු කළා ඒ එක්කම උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි රටේම මාර්ග පද්ධතිය විශාල වශයෙන් සංවර්ධනය කරා අනෙකුත් රජයවල් වලින් ඒවා ගැන හිතුවේ නෑ රටේ මාර්ග පද්ධතියට අලුතින් අධිවේගී මාර්ග එකතුඋනා මේවට විශාල කාලයක් වගේම විශාල වියදමකුත් දරන්න රජයට සිද්ද උනා අනික චීනය රජයෙන් ඒ සදහා ණය ගන්නත් රජයට සිද්ද උනා ණය ගත්තේ රටේ සංවර්ධනයට කියන එක යලි යලිත් මතක් කරල දෙන්න කැමති මාර්ග විතරක් නෙවෙයි කොලබ වරාය හම්බන්තොට වරාය අලුත් උනා අලුතින් රටට එකතු උනා නැත්නම් රටේ කාර්මාන්ත අංශවල කොහොමද දියුණුවක් වෙන්නේ යටිතල පහසුකම් දියුණුවක් නැතුව යුද්ධෙන් පස්සේ ඇතිවෙච්ච සංචාරක පුබුදුව ඉලක්ක කරගෙන කටුනායක අලුත් වැඩියා උනා වගේම මත්තල ගුවන්තොටුපොලත් රටට එකතු උනා ඒවා අවුරුදු 5ක් වෙනුවෙන් කරපුව නෙවෙයි තව අවුරුදු ගානක අනාගතය වෙනුවෙන් කරපු දේවල් ඒ එක්කම රටේ ආර්ථික වර්ධන වේගය එන්න එන්නම වැඩි උනා විපක්ෂය කියන දෙයක් තමයි බඩු මිල වැඩි උනා සමහර දේවල් වලට බදු ගහනවා ඔව් බඩු මිල යම් ප්රමාණයකින් වැඩි උනා හැබැයි එක උනේ යම් පාලනෙකින් යුතුව මිනිසුන්ට දරාගන්න පුළුවන් විදියට පිටරටවලින් ගෙන කෑම වලට බදු ගැහුවේ අපේ ගොවියන්ගේ නිෂ්පාදන වලට හොද මිලක් අරගෙන දෙන්න කියන එකත් අමතක කරන්න එපා ගොවියන්ට හොද මිලක් ලැබෙනව කියන්නේ කෘෂිකර්මාන්තය තවත් සංවර්ධනය වෙනව කියන එක හැම එකම පිටරටින් ගෙන්න ගියාම සමහර ආණ්ඩු වගේ රටේ ගොවියාට වහ බොන්න වෙන්නේ ඒ නිසා මේ රජය ක්රියා කරන්නේ රට ගැන හිතලා පොහොර සහනාදාර වගේ දේවල් වලින් රජය බලාපොරොත්තු වෙන්නේ තව තවත් කෘෂිකාර්මික අංශවල දියුණුවක් විපක්සෙ ආණ්ඩු කාලේ ඒ දේවල් කරානම් ගොවිය ගැන හිතුව නම් ඒ කාලෙ වගේ ගොවියන්ට වහ බොන්න වෙන්නෙ නෑ මතකද ඒ දවස් වල ගොවියො වහ බොන පුවත් අපිට අහන්න ලැබුනා අද රජයේ ප්රතිපත්ති මත සතොස වගේ ආයතන වලින් ගොවියන්ගේ නිෂ්පාදන ස්ථාවර මිලකට මිලදී ගන්නවා අද එහෙම යාන්ත්රණයක් රජය විසින් හදල තියෙනවා අවුරුදු පහක පාලන කාලය තුල ලංකාවේ යුද්ධෙන් පස්සෙ වෙච්ච සංර්වධනය අතිමහත් ඒ අපිට හොද නායකත්වයක් හොද මග පෙන්වීමක් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට ගැන හිතලා කටයුතු කළා එතුමා හැමදාම කටයුතු කලේ අනාගතය ගැන හිතලා අද කාලා හෙට මැරියන් ප්රතිපත්තියක් එතුමාගේ නැහැ ඒකයි එතුමාට මිනිස්සු ආදරේ මිනිස්සු දන්නවා එතුමා ඉදිරියටත් නායකත්වයේ සිටියොත් ලංකාව ආසියාවේ ආශ්චර්ය ආසියාවේ ආඩම්භාරකාර රටක් වෙන එක කිසිදු බාදාවක් නෑ කියලා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom