Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
එළකිරි ගණන් කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගානෙ තියෙන එකම අවුල කොරිඩෝ නම්බර් එක දන්නෙ නැති එක.. ඒත් මුල ඉදන් පිලිවෙලට ආවාම කොරිඩෝව හොයාගන්න පුලුවන්

පලවෙනි හින්ට් එකට අනුව සංඛ්යා n ගනනක් තියෙනව

දෙවෙනි හින්ට් එක අනුව වෙන්න පුලුවන් ක්රම 8 තියෙනව.. මෙන්න මේ ටික

1*1*36

1*2*18

1*3*12

1*4*9

1*6*6

2*2*9

2*3*6

3*3*4

තාමත් ගෙස් කරන්න බෑ. තුන්වෙනි හින්ට් එක අනුව කියන්නෙ අංක තුනේ එකතුව ආපු කොරිඩෝ අංකෙට සමානයි කියල.. ඒත් කොරිඩෝ අංකෙ දන්නෙ නෑ.. ඒ වගේම ගානට අනුව මේ හිරකාරයො තුන් දෙන දැනගෙන හිටියද නැද්ද කියලත් ප්රශ්නයක්..

ඒකට කරන්න තියෙන්නෙ ගානෙ ඉස්සරහට යන එකයි.. මොකද ගානෙ පැහැදිලිවම කියනව අවසාන හින්ට් එකේදිත් මරණයට කැප හොරු ටික අංකෙ ගහන්නෙ නෑ කියල.. ඒ කියන්නෙ එයාල තාමත් හරි උත්තරේ දන්නෙ නෑ. මේකට වෙන්න පුලුවන් හේතු දෙකක්. එකක් එයලා ආපු කොරිඩෝ අංකෙ දන්නෙ නෑ. නැත්නම් වෙන හේතුවක්. මොකද්ද හේතුව බලන්න මේ ක්රම 8 එකතුව ගමු.

1*1*36 = 36

1*2*18 = 21

1*3*12 = 16

1*4*9 = 14

1*6*6 = 13

2*2*9 = 13

2*3*6 = 11

3*3*4 10

දැන් පේනව එයාල තිබ්බ හින්ට් ඔක්කොමත් ඉවර උන වෙලාවෙ කොරිඩෝ අංකෙ දැනගෙන හිටිය නම් අංක 6කින් එකක් කියල පහසුවෙන්ම කියන්න පුලුවන්. එහෙනම් එයාල මේ අංකෙ ගහල පැනල යනව.

1*1*36 = 36

1*2*18 = 21

1*3*12 = 16

1*4*9 = 14

2*3*6 = 11

3*3*4 10

ඒත් බෑ කියන්නෙ..

දැන් උත්තරෙ තව ටිකක් පැහැදිලි වෙනව. එක්කො මේ 3න්දෙනා කොරිඩෝ අංකෙ දන්නෙ නෑ. නැත්නම් ආපු කොරිඩෝව 13.. 13 දෙසරයක් තියෙන නිසා එකක් තෝරගන්න බෑ.

දැන් 4 වෙනි හින්ට් එකට එනව.

04.ලොකුම නම්බර් එක එකම වතාවයි අංක තුනටම තියෙන්නෙ.

මේ හින්ට් එකට අනුව කොරිඩෝ අංකෙ දන්නෙ නැත්නම් මෙයාලට ලොවෙත් අංකෙ කියන්න බෑ. මොකද කලින් පොසිබිලිටි 8 එහෙම්මමයි.. ඒ කියන්නෙ 3වෙනි එකේදි නොදන්න උන් 4 වෙනෙ එකින් හුටුස් ගාල අංකෙ හොයා ගත්ත කියන්නෙ ගානට අනුව මෙයාල 4 වෙනි හින්ට් එක නිසා අංකෙ හොයා ගත්ත, ඒ කියන්නෙ පැහැදිලිවම මෙයාලා කොරිඩෝ අංකෙ නොදැන හිටිය වෙන්න බෑ. එතකොට කොරිඩෝ අංකෙ දන්නව නම් දැන් තියෙන්නෙ උත්තර දෙකයි..

1*6*6 = 13

2*2*9 = 13

4 වෙනි එකට අනුව ලොකුම අංකෙ එක පාරයි නිසා

2*2*9 = 13

[QUOTE="MihiCherub, post: 20672287, member: 238676"] [SIZE=3]මේ ගානෙ තියෙන එකම අවුල කොරිඩෝ නම්බර් එක දන්නෙ නැති එක.. ඒත් මුල ඉදන් පිලිවෙලට ආවාම කොරිඩෝව හොයාගන්න පුලුවන් පලවෙනි හින්ට් එකට අනුව සංඛ්යා n ගනනක් තියෙනව දෙවෙනි හින්ට් එක අනුව වෙන්න පුලුවන් ක්රම 8 තියෙනව.. මෙන්න මේ ටික 1*1*36 1*2*18 1*3*12 1*4*9 1*6*6 2*2*9 2*3*6 3*3*4 තාමත් ගෙස් කරන්න බෑ. තුන්වෙනි හින්ට් එක අනුව කියන්නෙ අංක තුනේ එකතුව ආපු කොරිඩෝ අංකෙට සමානයි කියල.. ඒත් කොරිඩෝ අංකෙ දන්නෙ නෑ.. ඒ වගේම ගානට අනුව මේ හිරකාරයො තුන් දෙන දැනගෙන හිටියද නැද්ද කියලත් ප්රශ්නයක්.. ඒකට කරන්න තියෙන්නෙ ගානෙ ඉස්සරහට යන එකයි.. මොකද ගානෙ පැහැදිලිවම කියනව අවසාන හින්ට් එකේදිත් මරණයට කැප හොරු ටික අංකෙ ගහන්නෙ නෑ කියල.. ඒ කියන්නෙ එයාල තාමත් හරි උත්තරේ දන්නෙ නෑ. මේකට වෙන්න පුලුවන් හේතු දෙකක්. එකක් එයලා ආපු කොරිඩෝ අංකෙ දන්නෙ නෑ. නැත්නම් වෙන හේතුවක්. මොකද්ද හේතුව බලන්න මේ ක්රම 8 එකතුව ගමු. 1*1*36 = 36 1*2*18 = 21 1*3*12 = 16 1*4*9 = 14 1*6*6 = 13 2*2*9 = 13 2*3*6 = 11 3*3*4 10 දැන් පේනව එයාල තිබ්බ හින්ට් ඔක්කොමත් ඉවර උන වෙලාවෙ කොරිඩෝ අංකෙ දැනගෙන හිටිය නම් අංක 6කින් එකක් කියල පහසුවෙන්ම කියන්න පුලුවන්. එහෙනම් එයාල මේ අංකෙ ගහල පැනල යනව. 1*1*36 = 36 1*2*18 = 21 1*3*12 = 16 1*4*9 = 14 2*3*6 = 11 3*3*4 10 ඒත් බෑ කියන්නෙ.. දැන් උත්තරෙ තව ටිකක් පැහැදිලි වෙනව. එක්කො මේ 3න්දෙනා කොරිඩෝ අංකෙ දන්නෙ නෑ. නැත්නම් ආපු කොරිඩෝව 13.. 13 දෙසරයක් තියෙන නිසා එකක් තෝරගන්න බෑ. දැන් 4 වෙනි හින්ට් එකට එනව. 04.ලොකුම නම්බර් එක එකම වතාවයි අංක තුනටම තියෙන්නෙ. මේ හින්ට් එකට අනුව කොරිඩෝ අංකෙ දන්නෙ නැත්නම් මෙයාලට ලොවෙත් අංකෙ කියන්න බෑ. මොකද කලින් පොසිබිලිටි 8 එහෙම්මමයි.. ඒ කියන්නෙ 3වෙනි එකේදි නොදන්න උන් 4 වෙනෙ එකින් හුටුස් ගාල අංකෙ හොයා ගත්ත කියන්නෙ ගානට අනුව මෙයාල 4 වෙනි හින්ට් එක නිසා අංකෙ හොයා ගත්ත, ඒ කියන්නෙ පැහැදිලිවම මෙයාලා කොරිඩෝ අංකෙ නොදැන හිටිය වෙන්න බෑ. එතකොට කොරිඩෝ අංකෙ දන්නව නම් දැන් තියෙන්නෙ උත්තර දෙකයි.. 1*6*6 = 13 2*2*9 = 13 4 වෙනි එකට අනුව ලොකුම අංකෙ එක පාරයි නිසා [COLOR=DarkGreen]2*2*9 = 13[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom