Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
එළකිරි ගණන් කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]66480[/ATTACH]

මේ ගාන හදන්න m රේඛාව මත පිහිටි පාදයක දිග ඒකක n වෙන n ≤ 2015 වන පරිදි තියෙන සාධාරණ ත්‍රිකෝණයක් අරගෙන බලමු.

එතකොට අපිට මේ වගේ සම්බන්ධතාවක් ගොඩනගන්න පුළුවන්.

A කියන ආරම්භක ලක්ෂයෙන් පටන් ගත්තොත්, රේඛා ඛණ්ඩයක දිග ඒකක n වෙන විදියට හදන්න

පුළුවන් මුළු රේඛා ඛණ්ඩ ගාන වෙන්න ඕන

2015 - n + 1 = 2016 - n

(දිග ඒකක n වන රේඛා ඛණ්ඩය A කියන ලක්ෂයෙන් පටන් අරගෙන m රේඛාවෙ අනිත් කෙලවරට යනකන්

වරකට ඒකක 1 ගානෙ ඉස්සරහට සර්පනය වෙවී යනව කියල හිතමු. එතකොට දිග ඒකක n වන රේඛා

ඛණ්ඩයට m රේඛාව මත පැවතිය හැකි සියලු අවස්ථා ගණන තෘප්ත වෙනව.)

එතකොට පාදයක දිග ඒකක n වෙන මුළු රේඛා ඛණ්ඩ වල එකතුව,

n(2016 - n)

n කියන්නෙ 1 ≤ n ≤ 2015 අතර වන ඕනෑම සංඛ්‍යාවක්.

∴ පාද m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල පාද වල එකතුව,

පාද n1, n2, n3, n4 .......... (Supper Script කොටන විදිය නොදනිමි.)

n1(2016 - n1) + n2(2016 - n2) + n3(2016 - n3) ..........

2016n1 - n1^2 + 2016n2 - n2^2 + 2016n3 -n3^2 .........

2016(n1 + n2 + n3 ...) - (n1^2 + n2^2 + n3^2 .......)

සුළු කිරීම සඳහා අවශ්‍ය සුත්‍ර ජාලයෙන් සොයාගත හැක.

2016(2031120) - (2729148240) = 1365589680

m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය

0.5 * 3 * 1365589680 = 2048384520

∴ l, m රේඛා දෙක මත පිහිටන සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය,

2048384520 * 2 = 4,096,769,040

අවසන් උත්තරය හරි දැයි නොදනිමි. මීට වඩා කෙටියෙන් සහ අලංකාරවත් ලෙස විසදිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව මගේ අදහසයි.

[QUOTE="thinking_guy, post: 20739201, member: 351690"] [ATTACH]66480._xfImport[/ATTACH] [SIZE="4"]මේ ගාන හදන්න m රේඛාව මත පිහිටි පාදයක දිග ඒකක n වෙන n ≤ 2015 වන පරිදි තියෙන සාධාරණ ත්‍රිකෝණයක් අරගෙන බලමු. එතකොට අපිට මේ වගේ සම්බන්ධතාවක් ගොඩනගන්න පුළුවන්. A කියන ආරම්භක ලක්ෂයෙන් පටන් ගත්තොත්, රේඛා ඛණ්ඩයක දිග ඒකක n වෙන විදියට හදන්න පුළුවන් මුළු රේඛා ඛණ්ඩ ගාන වෙන්න ඕන 2015 - n + 1 = 2016 - n (දිග ඒකක n වන රේඛා ඛණ්ඩය A කියන ලක්ෂයෙන් පටන් අරගෙන m රේඛාවෙ අනිත් කෙලවරට යනකන් වරකට ඒකක 1 ගානෙ ඉස්සරහට සර්පනය වෙවී යනව කියල හිතමු. එතකොට දිග ඒකක n වන රේඛා ඛණ්ඩයට m රේඛාව මත පැවතිය හැකි සියලු අවස්ථා ගණන තෘප්ත වෙනව.) එතකොට පාදයක දිග ඒකක n වෙන මුළු රේඛා ඛණ්ඩ වල එකතුව, n(2016 - n) n කියන්නෙ 1 ≤ n ≤ 2015 අතර වන ඕනෑම සංඛ්‍යාවක්. ∴ පාද m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල පාද වල එකතුව, පාද n1, n2, n3, n4 .......... (Supper Script කොටන විදිය නොදනිමි.) n1(2016 - n1) + n2(2016 - n2) + n3(2016 - n3) .......... 2016n1 - n1^2 + 2016n2 - n2^2 + 2016n3 -n3^2 ......... 2016(n1 + n2 + n3 ...) - (n1^2 + n2^2 + n3^2 .......) සුළු කිරීම සඳහා අවශ්‍ය සුත්‍ර ජාලයෙන් සොයාගත හැක. 2016(2031120) - (2729148240) = 1365589680 m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය 0.5 * 3 * 1365589680 = 2048384520 ∴ l, m රේඛා දෙක මත පිහිටන සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය, 2048384520 * 2 = 4,096,769,040 අවසන් උත්තරය හරි දැයි නොදනිමි. මීට වඩා කෙටියෙන් සහ අලංකාරවත් ලෙස විසදිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව මගේ අදහසයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom