එළකිරි ගුවන් සේවය- welcome ek air line

Jul 18, 2011
133
8
0
එළකිරි ගුවන් සේවය- welcome ek air line

එළකිරි ෆ්ලයිට් එක පිටත්වෙනවා නගින එවුන් වරෙල්ලා
untitled.jpg

එළකිරි ගුවන් සේවයට ඔබව සාදරයෙන් පළිගන්නවා! තව සුලු මොහොතපින් පිටත් වීමටයි සූදානම නගින එවුන් ඉක්මනට නැගගනිල්ලා.. ගමන පුරාවට ඔබට අවශ්‍ය සියලු සේවාවන් (වැසිකිලි හැර) ලබාදිමට සුදානම්. ඔබට සේවාවක් අවශ්‍ය වූවිට අපේ නංගි කෙනෙක්ව ගෙන්න ගන්න.මෙහි ගමනාන්තය බෙංගාල බොක්ක වනඅතර බෙංගාල බොක්කෙන් පසුව අප ඔබපිලිබදව වගකියනු නොලැබේ..
 
Last edited:

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එළකිරි ගුවන් සේවිකාවන්ගේ photo ටිකක් දාපන්කෝ බලන්න........