එළකිරි ජන්දේ....................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළකිරි ජන්දේ....................................

    250420161827137682444_2.jpg

    ඔබගේ වටිනා ජන්දය කාටද? එය අනිවාර්යෙන්ම හිමි විය යුත්තේ ඔබේම තාරුණ්‍යයේ රිද්මයටයි. එසේනම් ඔබේම තාරුණ්‍යයේ රිද්මය හඳුනාගත් "එළකිරි තරුණ පෙරමුණට" ඔබේ වටිනා ජන්දය ලබා දෙන්න.

    vote.jpg

    එසේම ඔබේ නොවටිනා ජන්දය කාටද? ජන්දයේ වටිනාකම අවතක්සේරුවට පත්කරගත් ඔබටයි මේ ඇරයුම. ඔබට ඔබ වටින්නේනම් ඔබේ ජන්දය නොවටිනවායයි සිතන්නේ කුමක් නිසාද? මානසික වශයෙන් තමන්ම අවතක්සේරුවට ලක් කරගත් අයගේ කැරළිකාර කතාවලට නොරැවටෙන්න. මේ ඔබේ කාලයයි. ඔබේ අනාගතයයි. එම නිසා නොවටීයයි ඔබ හිතන ඔබේ වටිනාම ජන්දයත් අදම "එළකිරි තරුණ පෙරමුණට" ලබාදෙන්න.

    "තාරුණ්‍යයේ නවතම රිද්මය" දැන් ඔබේ දෙසවන් අසලම.


    b903e17b29.jpg



    මෙය මුදල් නොගෙවා ෆන් එකේ කඩේ යාම සඳහා ප්‍රචාරය කරන ලදී.
     
    Last edited: