Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- නිල නිවේදනය -

මැතිවරණ කොමසාරිස්

ඩෝඩෝ මහත්තයා,

මැතිවරණ කොමිසම.

හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.

පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.

ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

දැන් තියෙන්නේ ඡන්ද ප්‍රතිපල ගණනය කිරීමේ අවස්තාව.

මෙහිදී අප විසින් ඡන්ද දායකයන් සඳහා පහත නීති රෙගුලාසි පනවන ලදී.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ ත්‍රෙඩ් එක නොවැම්බර් 26 අඟහරුවාදා රාත්‍රී 9.00 නිකුත් කල අතර ඡන්ද විමසීමේ poll එක එදිනම රාත්‍රී 9.03 වන විට

තිරයේ දිස් වීම ආරම්භ විය. ඒ අනුව අද නොවැම්බර් 29 සිකුරාදා රාත්‍රී 9.03 දක්වා පුරා දින 03 ක් තිස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරිණි.

තවද ඡන්ද විමසීමේ කාලය අතරතුර යම් යම් අක්‍රමිකතා සම්බන්ධව කොමිසමට ලැබුණු පැමිණිලි ප්‍රකාරව කොමිසම විසින් ඒ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී.

මුලිකව සාමාජිකයන්ගේ ජෙයෂ්ඨත්වය ( senior member ) සම්බන්ධව ලැබුණු කරුණු කිහිපයක් කෙරෙහි කොමිසමේ අවධානය යොමු විය.

එනම් ඡන්දය ප්‍රකාශ කලායින් පසු ස්පෑම් ආකාරයෙන් පෞද්ගලික පොස්ට් සංඛ්‍යාව ඉහල දාගැනීමේ තත්වයයි.

( testing forum ) අංශයේ මේ බව පැහැදිලිව දකින්නට ලැබිණි.

ඒ අනුව කොමිසමට ඇති බලතල ප්‍රකාරව,

කොමිසම විසින් පහත නීතිය ඡන්ද ගණනය කිරීමේදී යොදා ගන්නවා ඇති,

'' 2019 නොවැම්බර් 26 දින රාත්‍රී 9.00 වන විට පොස්ට් 100 + ඉක්මවූ ඡන්ද පමණක් වලංගු වේ.''

ප්‍රතිපල ගණනය කිරීම charith 84 සාමාජිකයා විසින් සිදු කරන අතර ප්‍රතිපලය ලැබුණු පසු කොමිසම විසින් නැවත පරික්ෂා කර පක්ෂ නායකයා අතට නායකයා විසින් බලය පවරන ලද පක්ෂයේ නියෝජිතයෙකු අතට පත් කරනු ලැබේ.

( ඒ නිසා නායකයා නොමැති අවස්තාවන් වෙනුවෙන් බලය පවරන ලද සාමාජිකයාගේ නම ප්‍රකාශ කරන්න )

නායකයා හෝ නියෝජිතයා විසින් එය පරික්ෂා කර පැයක් ඇතුලත අනුමත කරන / නොකරන බව කොමසාරිස් ලෙස මා හට දැන්විය යුතුය.

ප්‍රතිපල සම්බන්ධව නායකයාගේ හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයාගේ ප්‍රකාශය පමණක් වලංගු වේ.

( පක්ෂ 04 න 03 ක අනුමැතිය ඇති විට එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.)

ඒ සඳහා යම් කාලයක් ගත වේ.අවම පැය 4 හෝ 5 ක්.

අවසන් ප්‍රතිපල හෙට උදෑසන කාලය වෙන විට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වේ.

මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

මැතිවරණ කොමිසම වෙනුවෙන්,

මැතිවරණ කොමසාරිස්,

ඩෝඩෝ මහත්තයා.

[QUOTE="Dodo Mahaththaya, post: 24979263, member: 563080"] [CENTER][B][SIZE="5"][COLOR="DarkRed"]- නිල නිවේදනය -[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="purple"]මැතිවරණ කොමසාරිස් ඩෝඩෝ මහත්තයා, මැතිවරණ කොමිසම. හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා. අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා. ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා. දැන් තියෙන්නේ ඡන්ද ප්‍රතිපල ගණනය කිරීමේ අවස්තාව. මෙහිදී අප විසින් ඡන්ද දායකයන් සඳහා පහත නීති රෙගුලාසි පනවන ලදී. .........//............. ........//............. එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ ත්‍රෙඩ් එක නොවැම්බර් 26 අඟහරුවාදා රාත්‍රී 9.00 නිකුත් කල අතර ඡන්ද විමසීමේ poll එක එදිනම රාත්‍රී 9.03 වන විට තිරයේ දිස් වීම ආරම්භ විය. ඒ අනුව අද නොවැම්බර් 29 සිකුරාදා රාත්‍රී 9.03 දක්වා පුරා දින 03 ක් තිස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරිණි. තවද ඡන්ද විමසීමේ කාලය අතරතුර යම් යම් අක්‍රමිකතා සම්බන්ධව කොමිසමට ලැබුණු පැමිණිලි ප්‍රකාරව කොමිසම විසින් ඒ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී. මුලිකව සාමාජිකයන්ගේ ජෙයෂ්ඨත්වය ( senior member ) සම්බන්ධව ලැබුණු කරුණු කිහිපයක් කෙරෙහි කොමිසමේ අවධානය යොමු විය. එනම් ඡන්දය ප්‍රකාශ කලායින් පසු ස්පෑම් ආකාරයෙන් පෞද්ගලික පොස්ට් සංඛ්‍යාව ඉහල දාගැනීමේ තත්වයයි. ( testing forum ) අංශයේ මේ බව පැහැදිලිව දකින්නට ලැබිණි. ඒ අනුව කොමිසමට ඇති බලතල ප්‍රකාරව, ........//......... ......//.......... කොමිසම විසින් පහත නීතිය ඡන්ද ගණනය කිරීමේදී යොදා ගන්නවා ඇති, [COLOR="Red"][SIZE="5"]'' 2019 නොවැම්බර් 26 දින රාත්‍රී 9.00 වන විට පොස්ට් 100 + ඉක්මවූ ඡන්ද පමණක් වලංගු වේ.''[/SIZE][/COLOR] ප්‍රතිපල ගණනය කිරීම charith 84 සාමාජිකයා විසින් සිදු කරන අතර ප්‍රතිපලය ලැබුණු පසු කොමිසම විසින් නැවත පරික්ෂා කර පක්ෂ නායකයා අතට නායකයා විසින් බලය පවරන ලද පක්ෂයේ නියෝජිතයෙකු අතට පත් කරනු ලැබේ. ( ඒ නිසා නායකයා නොමැති අවස්තාවන් වෙනුවෙන් බලය පවරන ලද සාමාජිකයාගේ නම ප්‍රකාශ කරන්න ) නායකයා හෝ නියෝජිතයා විසින් එය පරික්ෂා කර පැයක් ඇතුලත අනුමත කරන / නොකරන බව කොමසාරිස් ලෙස මා හට දැන්විය යුතුය. ප්‍රතිපල සම්බන්ධව නායකයාගේ හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයාගේ ප්‍රකාශය පමණක් වලංගු වේ. ( පක්ෂ 04 න 03 ක අනුමැතිය ඇති විට එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.) ඒ සඳහා යම් කාලයක් ගත වේ.අවම පැය 4 හෝ 5 ක්. අවසන් ප්‍රතිපල හෙට උදෑසන කාලය වෙන විට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වේ. මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ. මැතිවරණ කොමිසම වෙනුවෙන්, මැතිවරණ කොමසාරිස්, ඩෝඩෝ මහත්තයා. [IMG]https://i.imgur.com/sBER9NZ.png[/IMG][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom