එළකිරි නැති වෙලේ බොලා මක්කෙයි කොලේ?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    ඩේටා ඔෆ් කරලා ආයෙත් ඔන් කලා
    හරිගිය නැති නිසා ෆොන් එක ඔෆ් කරලා ඔන් කලා
    එකත් හරිගිය නැති නිසා රවුටරේ ඔෆ් කරලා ඔන් කලා

    කිරිය ඩවුන් කියලා කීයටවත් විස්වාස කලේ නෑ bro