එළකිරි නිල චන්ද ප්‍රතිපල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ කොළඹ පැත්තේ ....ආණ්ඩුවට කෙල වෙලාලු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගම්පහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරීන් පස් දෙනකු නොපැමිණියත් ඒ වෙනුවට වෙනත් පස් දෙනකු යොදවා ඡන්ද ගණන් කිරීම ප්‍රමාධයකින් සිදු කරන බව ගම්පහ තේරීම් භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.
    ගම්පහ දිසාවේ පළමු ඡන්ද ප්‍රතිඵලට රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකි වෙතියි මුලින් කියා තිබිණි.
    තේරීම් භාර නිලධාරී මීට ටික වේලාවකට පෙර පැවසුවේ තව මිනිත්තු 10කින් පමණ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඔන් ලයින් රියල් ටයිම් ප්‍රථ්පල බලන්න ලින්ක් එකක් දියල්ලා බලන්න.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Parakku wena ewwa ganun ganna epa :P Lakawe janagahanayata wada wadi sankyaawak chanda daala thibboth case hinda dan hadanawa athi e awula :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2009
    POLITICAL PARTY/ INDEPENDENT GROUP VOTES OBTAINED PERCENTAGE
    UNITED PEOPLE'S FREEDOM ALLIANCE 38,420 64.18
    UNITED NATIONAL PARTY 14,833 24.78
    PEOPLE'S LIBERATION FRONT 6,245 10.43
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුල්කිරිගල වෙනසක් වෙලා නැහැ වගේ