එළකිරි නිල චන්ද ප්‍රතිපල

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    machn poddak balapn meka aththada kiyala... Deranin kuwa tikakata kalin

    "mewara sandane chanda sahena aduwela thiyenawa,Fonseka,JVP chanda sahena wadi karagena namuth Sandane paraddawanna tharama chanda labila na,paraddanna puluwan una ekama thana Galle district Galle division eka kiyala " :shocked::shocked::shocked::shocked: results baluwama nulen sandane dinum.
    mokadda me kathawa machnla???meka aththada??:rolleyes:

    Galle division eka UNP dinuwe
     
    Mar 26, 2014
    275
    12
    0
    අප්පො අර පොන්සේකට මිනිස්සු සෑහෙන්න චන්දේ දීලනේ...ඊට වඩා හොදයි අනර්කෙලීට දුන්න නම්...
    :lol:

    තාම රනිල්ට ප්ලේස් එකක් තියනවා. සරත් ෆොන්සෙකා ඉල්ලන්නෙ නැතුව මහින්දයි,රනිලුයි, ජෙප්පෙකුයි ඉල්ලුවොත් අනිව රනිල් දිනනව. රනිල්ගෙ චන්ද කඩන්නෙ ෆොන්සේකා. ආණ්ඩුවෙ චන්දෙ කඩන්නෙ ජෙප්පො.
    ගමේ බයියො රනිල්ට දෙනකන් බලාගෙන හිටපන්*:lol::lol::lol:

    **මට පේන හීන**:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේක තමයි චාටර්ම වැඩේ. යු.එන්.පී උඩින්ම දිනන්න තිබුන ප්ලේස් එකක්

    මේකට රනිල් කිසිම ජනප්‍රිය චරිතයක් දැම්මේ නැහැ . මේවා කෙලින්ම pure UNP චන්ද විතරයි පාවෙන චන්ද නෙමෙයි. UNP එකට ඕනේ නම් රන්ජන්ව දාල මේ චන්ද කඩාගන්න තිබුන (හරියට අනුර කුමාරව JVP එකෙන් දැම්ම වගේ ).එත් කිසිම ජනප්‍රිය චරිතයක් ඉදිරිපත් උනේ නැත්තේ මොකක්හරි හේතුවක් ඇතුව
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Gampaha Polling Division

    2009

    UNITED PEOPLE'S FREEDOM ALLIANCE 60,210 75.29
    UNITED NATIONAL PARTY 16,968 21.22
    PEOPLE'S LIBERATION FRONT 2,590 3.24

    2014

    United People's Freedom Alliance
    50,227​
    59.57 %​
    United National Party
    16,633​
    19.73 %​
    Democratic Party
    10,143​
    12.03 %​
    People's Liberation Front
    6,767​
    8.03 %​
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ

    මේකට රනිල් කිසිම ජනප්‍රිය චරිතයක් දැම්මේ නැහැ . මේවා කෙලින්ම pure UNP චන්ද විතරයි පාවෙන චන්ද නෙමෙයි. UNP එකට ඕනේ නම් රන්ජන්ව දාල මේ චන්ද කඩාගන්න තිබුන (හරියට අනුර කුමාරව JVP එකෙන් දැම්ම වගේ ).එත් කිසිම ජනප්‍රිය චරිතයක් ඉදිරිපත් උනේ නැත්තේ මොකක්හරි හේතුවක් ඇතුව
    බලපං අළුත් නායකයෙක් එක්ක ජෙප්පොන්ගෙ ප්‍රගතිය
    ආණ්ඩුව පරද්දන්න ඕනේ නම් යූඑන්පීයටත් ඔය වගේ නායකයෙක් හොයාගන්න වෙනවා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10005791_623503277717833_864225957_o.jpg

    ikw7.png

    මුලින් තියෙන්නේ ලන්කාදීප පුවත් Facebook page එකෙන් ගත්ත එකක්.දෙවනුවට තියෙන්නේ hirunews.lk website එකෙන් ගත්ත එකක්.මේ දෙකෙන් මොකද්ද හරි??
     
    Mar 26, 2014
    275
    12
    0

    මේකට රනිල් කිසිම ජනප්‍රිය චරිතයක් දැම්මේ නැහැ . මේවා කෙලින්ම pure UNP චන්ද විතරයි පාවෙන චන්ද නෙමෙයි. UNP එකට ඕනේ නම් රන්ජන්ව දාල මේ චන්ද කඩාගන්න තිබුන (හරියට අනුර කුමාරව JVP එකෙන් දැම්ම වගේ ).එත් කිසිම ජනප්‍රිය චරිතයක් ඉදිරිපත් උනේ නැත්තේ මොකක්හරි හේතුවක් ඇතුව
    දාන්න එකෙන් නැතිකමට වෙන්න ඇති:rolleyes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බලපං අළුත් නායකයෙක් එක්ක ජෙප්පොන්ගෙ ප්‍රගතිය
    ආණ්ඩුව පරද්දන්න ඕනේ නම් යූඑන්පීයටත් ඔය වගේ නායකයෙක් හොයාගන්න වෙනවා

    අනිවා. හොඳ campagin එකක් එකක් ජනප්‍රිය චරිත ටිකක් දැම්ම නම් බස්නාහිර ගේමක් නැතිවෙනවා :yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    10005791_623503277717833_864225957_o.jpg

    ikw7.png

    මුලින් තියෙන්නේ ලන්කාදීප පුවත් Facebook page එකෙන් ගත්ත එකක්.දෙවනුවට තියෙන්නේ hirunews.lk website එකෙන් ගත්ත එකක්.මේ දෙකෙන් මොකද්ද හරි??

    1st eka
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මුලින් තියෙන්නේ ලන්කාදීප පුවත් Facebook page එකෙන් ගත්ත එකක්.දෙවනුවට තියෙන්නේ hirunews.lk website එකෙන් ගත්ත එකක්.මේ දෙකෙන් මොකද්ද හරි??[/COLOR][/SIZE][/B]

    ලංකාදීප එක හරි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    அமைதி;16453464 said:
    දාන්න එකෙන් නැතිකමට වෙන්න ඇති:rolleyes:

    සුජීව සේනසිංහ , රන්ජන් රාමනායක , බුද්දික පතිරණ , හරේන්...etc UNP එකට ඕනෑතරම් ජනප්‍රිය තියනවා
     
    Mar 26, 2014
    275
    12
    0
    ජේවීපීයට වයසක උන්දැල චන්දෙ දෙන්නෙ නෑ. හුඟක් උන්ට නම අහුනම කලිසම තෙමෙනව.