එළකිරි නිල චන්ද ප්‍රතිපල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැද කොළඹ මුස්ලිම් නැතුව ඇති එතකොට #ඉරොසාන්ලොජික්
    තොට මොල්ද පරාජ්යට, මම කියුවෙ ආණ්ඩුව පැරදිලා කියල.:lol::lol::lol::P:P:P
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ලබන ජනාධිපති වරනෙදි ඔක අල්ලනව බන්. :P:P මට සන්කයා හරබ වලින් වැඩක් නැ දකුනෙ ආණ්ඩුව පැරදුන ආසනයක් කියපන් බලන්ඩ????? සිංහල ජනගහනය වැඩිනම් ඔනෙම තැනක ආණ්ඩුව දිනනව.:):)
    ridila :lol:
    dakunenma mahinda prathikshepa weegena enawa :cool: monna labbawal haduwath wadak na chanda adu wela :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ලබන ජනාධිපති වරනෙදි ඔක අල්ලනව බන්. :P:P මට සන්කයා හරබ වලින් වැඩක් නැ දකුනෙ ආණ්ඩුව පැරදුන ආසනයක් කියපන් බලන්ඩ????? සිංහල ජනගහනය වැඩිනම් ඔනෙම තැනක ආණ්ඩුව දිනනව.:):)

    ගාල්ල ආසනය
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලබන ජනාධිපති වරනෙදි ඔක අල්ලනව බන්. :P:P මට සන්කයා හරබ වලින් වැඩක් නැ දකුනෙ ආණ්ඩුව පැරදුන ආසනයක් කියපන් බලන්ඩ????? සිංහල ජනගහනය වැඩිනම් ඔනෙම තැනක ආණ්ඩුව දිනනව.:):)
    ගීතයි,හිරුනිකයි,අනර්කලීයි,නදීශයි ඉල්ලන සීට් 4න මොනාද? :oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    :lol:
    gamman pukala hichchi kellekutath sallan vunada?:P

    තාත්තා මැරුවා..සුදු කෙල්ල..කොලොන්නාවෙ ජනතාව යුතුකම් ඉටු කරලා:lol:
     
    aruna47

    Well-known member
  • ඔන්න මැද කොලබත් ආණ්ඩුව සුපුරුදු පරිදි පැරදිලා.:):) jvp කුක්කනට තුනත් නැ :lol::lol::lol:

    Moving-picture-puppy-dog-with-a-bone-animated-gif.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වත්තලිනුත් jvp කුක්කන් බලු වු බව කරුනාවෙන් සලකන්න.:P:P තුනත් නැ කියපන්කො :lol::lol::lol::lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    තොට මොල්ද පරාජ්යට, මම කියුවෙ ආණ්ඩුව පැරදිලා කියල.:lol::lol::lol::P:P:P
    බේරුවල බහුතරයකින් සංධානය ජයගත් බැවින් එය සිංහල බෞද්ධ අති බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් විය යුතුයි. මුස්ලිම් කිසිවෙකු නැතිවිය යුතුයි #ඉරොසාන්ලොජික්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බේරුවල බහුතරයකින් සංධානය ජයගත් බැවින් එය සිංහල බෞද්ධ අති බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් විය යුතුයි. මුස්ලිම් කිසිවෙකු නැතිවිය යුතුයි #ඉරොසාන්ලොජික්
    මම බෞද්ධ කතාවක් කියුවෙ නැ,උබට ප්‍රරාජයට මොලේ අවුල් වෙලා.:P:P
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    කටානද සංධානය ජයගත් බැවින් එහි සිංහල බෞද්ධ හැර කතෝලික කිසිවෙකු නොමැතිවිය යුතුයි #ඉරොසාන්ලොජික්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බියගමිනුත් jvp කුක්කන් බලු වු බව කරුනාවෙන් සලකන්න.:P:P තුනත් නැ කියපන්කො :lol::lol::lol::lol: