එළකිරි නිල චන්ද ප්‍රතිපල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane yako umbala ne me mahalokuwata rata wenas karanna yanne... baladdi un rateth naa.... rate katawath hena gahuwata uuta wadakuth naa.... ithin oone deyak kiyathahaki..... :rofl::rofl::rofl::rofl:

    ithin ban....ubala oya rata beragena thiyenne.......api awoth rata hoda naha....ape adahas lankawata galapenne nahane:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hariyata thapalen peenanna igena gannawa wage wadak! :lol::lol::lol::lol::lol:
    :yes::yes: ඉතින් බන් මුන් වගේ එවුන්නෙ අනුරය ෆ්බ් ජ්නාධිපති කරන්ඩ ගිහින් නාන්නෙ.මේ රටේ චන්දයක් නැ ඒත් කතාව කොහොමද.:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    awlak naha ubala innawane rata bakaganna.......oya ubala karana deshapremayata mama hariyanne naha.......:(:(:(:(

    නොදකින් වල් පඩයා :angry: යකෝ ඔහොම ඩවුන් වෙන්න එපා බොල :growl: ...ෆිට් එකේ හිටු !! මේ පඩත්තර දේශපාලුවෝ නිසා බත් කන එකෙක් නෙමෙයි නේ උඹ ? :frown: උන් රට කනවා එකේ දෙකක් නෑ .. අපි හම්බ කරන් කනවා ... දේශප්‍රේමියෙක් නම් කවදාවත් හිතෙන් වැටෙන්නේ නෑ .. රටට ආදරේ කරපන් ඒ ඇති ! :cool: රට කන උන්ට දඬුවම් හම්බවෙනවා එක ෂුවර් !
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    10152549_784291354934279_1072166751_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදකින් වල් පඩයා :angry: යකෝ ඔහොම ඩවුන් වෙන්න එපා බොල :growl: ...ෆිට් එකේ හිටු !! මේ පඩත්තර දේශපාලුවෝ නිසා බත් කන එකෙක් නෙමෙයි නේ උඹ ? :frown: උන් රට කනවා එකේ දෙකක් නෑ .. අපි හම්බ කරන් කනවා ... දේශප්‍රේමියෙක් නම් කවදාවත් හිතෙන් වැටෙන්නේ නෑ .. රටට ආදරේ කරපන් ඒ ඇති ! :cool: රට කන උන්ට දඬුවම් හම්බවෙනවා එක ෂුවර් !
    :(:(:(:(
     
    • Like
    Reactions: tharinda76

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes: ඉතින් බන් මුන් වගේ එවුන්නෙ අනුරය ෆ්බ් ජ්නාධිපති කරන්ඩ ගිහින් නාන්නෙ.මේ රටේ චන්දයක් නැ ඒත් කතාව කොහොමද.:lol::lol:

    kohoma hari....ubalata 2/3 dunne nahane me sare.....:P:P:P

    anika gewal wala minissu jvp ekata chande denne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kohoma hari....ubalata 2/3 dunne nahane me sare.....:P:P:P

    anika gewal wala minissu jvp ekata chande denne
    තුනෙන් දෙක කවදාවත් ආවෙ නැ බන් චන්දෙන් ආණ්ඩුවට,නොදන් දේශපාලනේ කතා කරන්නෙ නැතුව හිටු, දැනගෙන කියපන්. :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කොළඹ දිස්ත්‍රික්කය විපක්ෂය ජයගනී. දැන් කියපන් කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල මිනිස්සු අඩුයි කියල:baffled:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කෙසේ වෙතත් රටේ බහුතර ජනතාව වන බත්කන හරක් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇති අතර
    සුලුතර පුන්නක්කු කන හරක්, කණකොළ කන හරක් සහ කසළ බුදින හරක් මෙවරත් රිදෙන විදියට පරාජය වී ඇති බව පැහැදිළිව පේනවා.

    දිනා ඇති ආසන දෙක තුනක් උඩ තියාගෙන දෙන පොර ටෝක්ස් වලින් රිදී ඇති තරම හොදටම පේනවා.
    ලැජ්ජාව වහ ගන්න සන්ධානෙට කඩේ ගිය එක එකාට බැණ අඩ ගහන්න තරම් වෛරයක් ඇතිවී ඇති බවද පේනවා.

    අවසන් වශයෙන් මේ රටේ හරක් ( උඹලාම කිව්ව විදියට) බහුතරය කන්නේ බත් මිස පරාජිත උඹලා මෙන් තණකොළ, පුන්නක්කු හෝ කසළ නොවන බව පැහැදිළි වෙනවා.