එළකිරි ප්‍රොබ්ලම්...Always change back to Elakiri Lite
ඇයි හැමතිස්සෙම වෙන ටැබ් එකක් ඕපන් කළත් නෙක්ස්ට් පේජ් එකට ගියත් ආපහු එළකිරි ලයිට් එකට මාරු වෙන්නෙ. එළකිරි එකේ අවුලක්ද නැත්නම් මගෙ සෙටින්ග්ස් වල අවුලක්ද පුතීලා දන්න අය කියන්නකො.