Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
එළකිරි පැරණි ඡායාරූප එකතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

II වන ලෝක යුධ සමයේ ජර්මානු හමුදා භාවිතා කල ලෝහමය බංකරයක්.

[ATTACH=full]117365[/ATTACH]

යුධ ටැංකි මගින් එල්ලවූ ප්‍රහාරවලින් ඝන ලෝහ ආවරණය මත හෑරී ඇති සටහන් ඉතා පැහැදිලිව මෙහි දක්නට ඇති අතර ලෝහ ආවරණයට එල්ලවන මෙවැනි ප්‍රහාරයකින් එහි ඇතුලත සිටින සෙබලුන්ට ඇතිවූ දැඩි කම්පනය කෙතරම් දැයි ඔබට සිතාගත හැකිද ?

ලොව දැනට පවතින පැරණිතම ගුවන් ජායාරූපය

[ATTACH=full]117398[/ATTACH]

ක්‍රි.ව 1860 දී ජේම්ස් වොලස් නැමැති ජායාරූප ශිල්පියා උණුසුම් වායු බැලුනයක නැගී අඩි 2000 ක පමණ ඉහලකින් සිටිමින් ලබාගත් මෙම බොස්ටන් නගරයේ ගුවන් ජායාරූපය ලොව දැනට ඉතිරිව පවතින පැරණිතම ගුවන් ජායාරූපය ලෙස සැලකෙයි.

කෙසේවෙතත් ලොව පැරණිතම ගුවන් ජායාරූපය ලෙසට සැලකෙන්නේ ප්‍රංශ ජාතික වායු බැලුන පිලිබද විශේෂඥයෙකු වන Gaspard Felix Tournachon නැමැත්තා විසින් ක්‍රි.ව 1858 දී ලබාගත් පැරිස් නගරයේ ගුවන් ජායාරූපයකි. නමුත් මේ වන විට ඔහුගේ ජායාරූප කිසිවක් ඉතිරිවී නොමැති බැවින් දැනට සංරක්ෂණය වී පවතින පැරණිතම ගුවන් ජායාරූපය වන්නේ මෙහි ඇති බොස්ටන් නගරයේ ජායාරූපයයි.

------ Post added on [DATETIME="UT"]1616497616[/DATETIME]

1160දී හිස ගසා මරා දැමුනු 9 වන එරික් රජුගේ හිස සහ ඔටුන්න...

[ATTACH=full]117408[/ATTACH]

12 වන සියවසේ ස්වීඩනයේ 9වන එරික් රජුගේ හිස් කබල සහ ඔටුන්න එරික් ද සෙන්ට් ලෙස හැඳින්වේ. එය ස්වීඩනයේ උප්සලා ආසන දෙව්මැදුරේ ප්‍රදර්ශනය කෙරේ.

9වන එරික් රජුගේ හිස් කබල සහ ඇටකටු සහිත කුඩා ගිලුණු පෙට්ටියක් උප්සලා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගෙන විවෘත කර ඇති අතර එහි ඔටුන්න සහිතව රජුගේ හිස්කබල තිබී ඇත. පසුව පර්යේෂකයන් විසින් රජුගේ සුසාන ඔටුන්න ද ඉවත් කර මහජනයාට ප්‍රදර්ශනයට තබා ඇත.

එරික් රජු ඉතා ශේෂ්ඨ යහපත් රජ කෙනෙකු වශයෙන් ස්වීඩනය පාලනය කර ඇති අතර මරනයෙන් පසුව සාන්තුවරයෙකු වශයෙන් සලකා පුදසත්කාර කර ඇත. ස්වීඩනයේ අදටත් එතුමාට ගරු බුහුමන් දක්වනු ලැබේ.

නමුත් රජු මරා දැමුනු අයුරු දරුනු බව ඉතිහාසය සදහන් කරයි. 1160 පැවති යුද්ධයකදී රජුව කඩු පහරකින් බිමට වට්ටවා කිහිප වරක් කඩු ප්‍රහාර එල්ල කර දන්ගස්සවා හිස ගසා දැමූ බව කියවේ. එය හරියට අපි නරඹන ච්‍රිත්‍රපට සිහි කරන සිදුවීමක් මෙනි...

------ Post added on [DATETIME="UT"]1616501979[/DATETIME]

[ATTACH=full]117436[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1616516603[/DATETIME]

ජපාන ඉන්ජිනේරුවකු තම Steel Humanoid සමඟ...(1932)

අද රොබෝවරුන්ගේ මූලික අධියර...

[ATTACH=full]117458[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1616547561[/DATETIME]

[ATTACH=full]117589[/ATTACH]

වසර 1910 සිට දොස්තර එලිසබෙත් බ්‍රයන් මහත්මිය තම ජංගම ගිලන් රථයෙන් හදිසි රෝගීන්ට ප්‍රතිකාර කළ අතර ඇගේ ප්‍රථම රාජකාරි දිනයේදීම ගෑස් කාන්දුවක් නිසා අනතුරකට ලක්වූ දැරියක් බේරා ගන්නා ලදි...

------ Post added on [DATETIME="UT"]1616642932[/DATETIME]

1945 අගෝස්තු 6 වන දින උදේ 8: 15 ට හිරෝෂිමා නගරයේ ලිට්ල් බෝයි පරමාණු බෝම්බය පුපුරා ගියේය. විනාශ වූ ප්‍රදේශයෙන් සොයාගත් මෙම ඔරලෝසුව හිරෝෂිමා සාම අනුස්මරණ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. මිනිස් ඉතිහාසයේ අඳුරු මොහොතක් අමරණීය කරමින් එය ඛේදවාචකයේ නිශ්චිත වේලාවට නතර විය.

[ATTACH=full]117832[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1616810248[/DATETIME]

1936-1937 සෝවියට් ගුලාග් හි රැඳවියන්ගේ බැරැක්කයේ අභ්‍යන්තරය.

[ATTACH=full]117902[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1616842404[/DATETIME]

සිය නිරුවත් රූප තවත් අයෙකුට යැවූ ලොව මුල්ම කාන්තාව - සාරා ගොඩ්රිජ්.

[ATTACH=full]117954[/ATTACH]

Sara Godridge යනු 19 වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්ව සිටි ප්‍රකට චිත්‍ර ශිල්පිනියකි.

මෙකල ඇමරිකාවේ විසූ සුප්‍රකට දේශපාලනඥයක් මෙන්ම නීතීඥයෙකුද වූ Daniel Webster ට සාරා විසින් ඇය විසින්ම සිතුවම් කල ඇගේ පියයුරු වල තෙල් සායම් සිතුවමක් ඇඳ , තැපැල් මාර්ගයෙන් යැවූ අතර මෙම සිදුවීම නිරුවත් රූපයක් හුවමාරු කිරීමේ ලොව මුල්ම සිදුවීම ලෙස සැලකේ.

මීට පෙරද මිනිසුන් නිරුවත් රූප ඇඳ තිබුනද මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ ඇය විසින්ම තමාගේ නිරුවත් රූපයක් ඇඳ සිය පෙම්වතාවූ Daniel Webster ට යැවීමයි.

සිය පලමු බිරිඳ පිලිකාවක් හේතුවෙන් මියයාම නිසා තනිකඩව සිටි Webster පසුව Sara සමග සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ. කෙසේවෙතත් පසුකාලීනව Daniel Webster විසින් Caroline LeRoy නම් කාන්තාවක් විවාහ කරගන්නා ලදි.

නමුත් Sara Godridge සිය ඉතිරි ජීවිත කාලයම තනිකඩව ජීවත්වී තිබිනි.

වෙබ්ස්ටර් විසින් නව විවාහයක් සිදුකරගෙන තිබුනද සාරා හා වෙබ්ස්ටර් ඉන් පසුවද දෙවතාවක්ම හමුවී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් 1852 වසරේදී Daniel Webster මිය ගිය අතර , ඉන් වසරකට පසු එනම් 1853 වසරේදී සාරා ගොඩ්රිජ් ද හෘර්දයාබාධයක් හේතුවෙන් සිය දිවි ගමන නිමකරන ලදි.

පසුකාලීනව Daniel Webster ගේ පෞද්ගලික භාණ්ඩ අතර තිබී සාරාගේ මෙම සිතුවම හමුවූ අතර , පසුව වෙන්දේසියකට ඉදිරිපත් වූ එම සිතුවම $ 15000 ක මුදලකට අලෙවි වන ලදි.

------ Post added on [DATETIME="UT"]1616903194[/DATETIME]

[QUOTE="kpg, post: 26238004, member: 104262"] [B]II වන ලෝක යුධ සමයේ ජර්මානු හමුදා භාවිතා කල ලෝහමය බංකරයක්. [ATTACH type="full"]117365[/ATTACH] යුධ ටැංකි මගින් එල්ලවූ ප්‍රහාරවලින් ඝන ලෝහ ආවරණය මත හෑරී ඇති සටහන් ඉතා පැහැදිලිව මෙහි දක්නට ඇති අතර ලෝහ ආවරණයට එල්ලවන මෙවැනි ප්‍රහාරයකින් එහි ඇතුලත සිටින සෙබලුන්ට ඇතිවූ දැඩි කම්පනය කෙතරම් දැයි ඔබට සිතාගත හැකිද ? 😳[/B] [HR][/HR] [U][COLOR=rgb(85, 57, 130)][SIZE=7][B]ලොව දැනට පවතින පැරණිතම ගුවන් ජායාරූපය [/B][/SIZE][/COLOR][/U] [B] [ATTACH type="full"]117398[/ATTACH] ක්‍රි.ව 1860 දී ජේම්ස් වොලස් නැමැති ජායාරූප ශිල්පියා උණුසුම් වායු බැලුනයක නැගී අඩි 2000 ක පමණ ඉහලකින් සිටිමින් ලබාගත් මෙම බොස්ටන් නගරයේ ගුවන් ජායාරූපය ලොව දැනට ඉතිරිව පවතින පැරණිතම ගුවන් ජායාරූපය ලෙස සැලකෙයි. කෙසේවෙතත් ලොව පැරණිතම ගුවන් ජායාරූපය ලෙසට සැලකෙන්නේ ප්‍රංශ ජාතික වායු බැලුන පිලිබද විශේෂඥයෙකු වන Gaspard Felix Tournachon නැමැත්තා විසින් ක්‍රි.ව 1858 දී ලබාගත් පැරිස් නගරයේ ගුවන් ජායාරූපයකි. නමුත් මේ වන විට ඔහුගේ ජායාරූප කිසිවක් ඉතිරිවී නොමැති බැවින් දැනට සංරක්ෂණය වී පවතින පැරණිතම ගුවන් ජායාරූපය වන්නේ මෙහි ඇති බොස්ටන් නගරයේ ජායාරූපයයි. [/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616497616[/DATETIME][/SIZE] [HR][/HR] [B] 1160දී හිස ගසා මරා දැමුනු 9 වන එරික් රජුගේ හිස සහ ඔටුන්න... [ATTACH type="full"]117408[/ATTACH] 12 වන සියවසේ ස්වීඩනයේ 9වන එරික් රජුගේ හිස් කබල සහ ඔටුන්න එරික් ද සෙන්ට් ලෙස හැඳින්වේ. එය ස්වීඩනයේ උප්සලා ආසන දෙව්මැදුරේ ප්‍රදර්ශනය කෙරේ. 9වන එරික් රජුගේ හිස් කබල සහ ඇටකටු සහිත කුඩා ගිලුණු පෙට්ටියක් උප්සලා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගෙන විවෘත කර ඇති අතර එහි ඔටුන්න සහිතව රජුගේ හිස්කබල තිබී ඇත. පසුව පර්යේෂකයන් විසින් රජුගේ සුසාන ඔටුන්න ද ඉවත් කර මහජනයාට ප්‍රදර්ශනයට තබා ඇත. එරික් රජු ඉතා ශේෂ්ඨ යහපත් රජ කෙනෙකු වශයෙන් ස්වීඩනය පාලනය කර ඇති අතර මරනයෙන් පසුව සාන්තුවරයෙකු වශයෙන් සලකා පුදසත්කාර කර ඇත. ස්වීඩනයේ අදටත් එතුමාට ගරු බුහුමන් දක්වනු ලැබේ. නමුත් රජු මරා දැමුනු අයුරු දරුනු බව ඉතිහාසය සදහන් කරයි. 1160 පැවති යුද්ධයකදී රජුව කඩු පහරකින් බිමට වට්ටවා කිහිප වරක් කඩු ප්‍රහාර එල්ල කර දන්ගස්සවා හිස ගසා දැමූ බව කියවේ. එය හරියට අපි නරඹන ච්‍රිත්‍රපට සිහි කරන සිදුවීමක් මෙනි..[/B]. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616501979[/DATETIME][/SIZE] [HR][/HR] [ATTACH type="full"]117436[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616516603[/DATETIME][/SIZE] [HR][/HR] [B]ජපාන ඉන්ජිනේරුවකු තම Steel Humanoid සමඟ...(1932) අද රොබෝවරුන්ගේ මූලික අධියර...[/B] [ATTACH type="full"]117458[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616547561[/DATETIME][/SIZE] [HR][/HR] [ATTACH type="full"]117589[/ATTACH] [B]වසර 1910 සිට දොස්තර එලිසබෙත් බ්‍රයන් මහත්මිය තම ජංගම ගිලන් රථයෙන් හදිසි රෝගීන්ට ප්‍රතිකාර කළ අතර ඇගේ ප්‍රථම රාජකාරි දිනයේදීම ගෑස් කාන්දුවක් නිසා අනතුරකට ලක්වූ දැරියක් බේරා ගන්නා ලදි... [/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616642932[/DATETIME][/SIZE] [HR][/HR] [B]1945 අගෝස්තු 6 වන දින උදේ 8: 15 ට හිරෝෂිමා නගරයේ ලිට්ල් බෝයි පරමාණු බෝම්බය පුපුරා ගියේය. විනාශ වූ ප්‍රදේශයෙන් සොයාගත් මෙම ඔරලෝසුව හිරෝෂිමා සාම අනුස්මරණ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. මිනිස් ඉතිහාසයේ අඳුරු මොහොතක් අමරණීය කරමින් එය ඛේදවාචකයේ නිශ්චිත වේලාවට නතර විය.[/B] [ATTACH type="full"]117832[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616810248[/DATETIME][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(184, 49, 47)]1936-1937 සෝවියට් ගුලාග් හි රැඳවියන්ගේ බැරැක්කයේ අභ්‍යන්තරය. [ATTACH type="full"]117902[/ATTACH][/COLOR][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616842404[/DATETIME][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(85, 57, 130)][SIZE=7]සිය නිරුවත් රූප තවත් අයෙකුට යැවූ ලොව මුල්ම කාන්තාව - සාරා ගොඩ්රිජ්.[/SIZE][/COLOR][/B] [ATTACH type="full"]117954[/ATTACH] Sara Godridge යනු 19 වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්ව සිටි ප්‍රකට චිත්‍ර ශිල්පිනියකි. මෙකල ඇමරිකාවේ විසූ සුප්‍රකට දේශපාලනඥයක් මෙන්ම නීතීඥයෙකුද වූ Daniel Webster ට සාරා විසින් ඇය විසින්ම සිතුවම් කල ඇගේ පියයුරු වල තෙල් සායම් සිතුවමක් ඇඳ , තැපැල් මාර්ගයෙන් යැවූ අතර මෙම සිදුවීම නිරුවත් රූපයක් හුවමාරු කිරීමේ ලොව මුල්ම සිදුවීම ලෙස සැලකේ. මීට පෙරද මිනිසුන් නිරුවත් රූප ඇඳ තිබුනද මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ ඇය විසින්ම තමාගේ නිරුවත් රූපයක් ඇඳ සිය පෙම්වතාවූ Daniel Webster ට යැවීමයි. සිය පලමු බිරිඳ පිලිකාවක් හේතුවෙන් මියයාම නිසා තනිකඩව සිටි Webster පසුව Sara සමග සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ. කෙසේවෙතත් පසුකාලීනව Daniel Webster විසින් Caroline LeRoy නම් කාන්තාවක් විවාහ කරගන්නා ලදි. නමුත් Sara Godridge සිය ඉතිරි ජීවිත කාලයම තනිකඩව ජීවත්වී තිබිනි. වෙබ්ස්ටර් විසින් නව විවාහයක් සිදුකරගෙන තිබුනද සාරා හා වෙබ්ස්ටර් ඉන් පසුවද දෙවතාවක්ම හමුවී ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් 1852 වසරේදී Daniel Webster මිය ගිය අතර , ඉන් වසරකට පසු එනම් 1853 වසරේදී සාරා ගොඩ්රිජ් ද හෘර්දයාබාධයක් හේතුවෙන් සිය දිවි ගමන නිමකරන ලදි. පසුකාලීනව Daniel Webster ගේ පෞද්ගලික භාණ්ඩ අතර තිබී සාරාගේ මෙම සිතුවම හමුවූ අතර , පසුව වෙන්දේසියකට ඉදිරිපත් වූ එම සිතුවම $ 15000 ක මුදලකට අලෙවි වන ලදි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616903194[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom